ඉන්දියාවේ කර්ණාටක ප‍්‍රාන්තයේ ආන්දෝලනාත්මක ආකර කර්මාන්ත සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන්නැයි ප‍්‍රාන්ත ඔම්බුඞ්ස්මන්වරයකු කළ ඉල්ලීම නැවැත්වීමේ අරමුණ ඇතිව ඉන්දීය විදේශ ඇමැති එස්.එම්. කි‍්‍රෂ්ණා පෙරේදා (24) එරට අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. කර්ණාටක ප‍්‍රාන්තයේ අක්කර 6,000 ක වනාන්තර ප‍්‍රදේශයක කි‍්‍රයාක්මක කිරීමට සැලැසුම් කළ, ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් වටිනා එම ආකර කර්මාන්තය සම්බන්ධයෙන් පරිසරයට අතිමහත් විනාශයක් සිදුවන බව පරිසරවේදීහු පෙන්වා දෙති. එම ආකර කර්මාන්තය නීතිවිරෝධී බව පරිසරවේදීන් පමණක් නොව ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවා රජයට චෝදනා කරයි. මේ හේතුව නිසා එස්.එම්. කි‍්‍රෂ්ණා වහා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි එරට ප‍්‍රධාන විපක්ෂ කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂය බල කර සිටියි. නීති විරෝධී ආකර කර්මාන්ත සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ඇමැති එස්.එම්. කි‍්‍රෂ්ණාගේ කි‍්‍රයා කලාපය පිළිබඳ වහා පරීක්ෂණ පැවැත්වන්නැයි භාරතීය ජනතා පක්ෂය අධිකරණයෙන් කරන ලද ඉල්ලීම අධිකරණය ප‍්‍රතික්ෂේප කිරීම මීට හේතුව වී ඇත. එස්.එම්. කි‍්‍රෂ්ණාට එරෙහිව වහා පියවරක් ගන්නැයි භාරතීය ජනතා පක්ෂය, පාලක කොංග‍්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධිගෙන් ද ඉල්ලීමක් කර ඇත.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ඉන්දීය විදේශ ඇමැතිගෙන් අධිකරණයට පෙත්සමක්