IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ඉන්දියා විනිසුරුට සපත්තු පහරක්

1984 වසරේ සික් ජාතිකයන්ට එරෙහිව කැරැලි කෝලාහල මෙහෙයවීමේ චෝදනාව පිට ඉන්දියාවේ දිල්ලි කොංග්‍රස් නායකයකු, හිටපු මන්ත්‍රීවරයකුවූ සිංඩේ කුමාර් අද (30) දිල්ලි මහාධිකරණයෙන් නිදහස් කිරීමත් සමග කෝපවූ සික් ජාතිකයෙක් විනිසුරුට සපත්තුවකින් දමා ගැසීය.

කොංග්‍රස් නායක මන්ත්‍රීවරයා සමග චෝදනා ලබා සිටි පස් දෙනකු  වරදකරුවන් කිරීමත් මන්ත්‍රී නිදහස් කිරීමටත් උසාවියෙන් පිටත රැස්ව සිටි සික් ජාතිකයන්ගේ උද්ඝෝෂණයට හේතු විය.



අදහස් (0)

ඉන්දියා විනිසුරුට සපත්තු පහරක්

චූලා Wednesday, 01 May 2013 08:35 AM

මල් මාලා අතින් ආරන් අත්තම්මල, සීයල, අක්කලා, නංගිලා, අයියල, ගිරිය පුප්පන් බෙරිහන් දෙමින්,ආශීර්වාද කරමින්,පිරිත් පැන් ඉසිස්මින්, හඩමින්, විලාප තියමින්,සහයෝගය දක්වන "උතුම්" ජාතියේ මිනිස්සු එහෙ නැද්ද.(නදී)

:       0       0

ඩී. උපුල් Tuesday, 30 April 2013 08:25 PM

අපේ රටේ උනත් වරද තියෙන්නේ නීතියේ මිසක විනිසුරුගේ නොවෙයි.(නදී)

:       0       0

ඇසල Tuesday, 30 April 2013 08:40 PM

පහුගිය කලේ කීදෙනෙක් නිදහස් කලාද. මට නම් හිතෙනේ නීතියේවත් විනිසුරුවන්ගේ තියන වරදක් නෙමෙයි දේශපාලනේ තියන වැරැද්ද. මුළු ආසියාවේම නිතිය දේශපාලනයට යටවෙලා තියෙනේ. (නු)

:       0       0

නීලා Tuesday, 30 April 2013 09:23 PM

අන්න කොන්ද පන තියන උතුම් ජාතිය.(නු)

:       0       0

ජෝසි Tuesday, 30 April 2013 09:25 PM

අයි එහෙ කට්ටිය අපි වගේ මල් මල දාල පිළිගන්ට ගිහින් නැද්ද....

:       0       0

දම් Wednesday, 01 May 2013 01:36 AM

සපත්තු පහර කෑවත් ඔවුන් අනාගතයේ නීතියේ තවත් ඉහළ තනතුරු වලට යන්න පෙරුම් පුරන අය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 191 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 73 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 99 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 451 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 852 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 133 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 521 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2056 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site