IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඉන්දියානා ජෝන්ස් තොප්පියට ඉහළ මිලක්

මෙරට නළු නිළියන් බොහෝ දෙනකුගේ රංගනයෙන් හැඩ වුණු  'ඉන්දියානා ජෝන්ස්' දෙවැනි චිත්‍රපටය වන, 'ටෙම්පල් ඔෆ් ඩූම්' චිත්‍රපටය සඳහා ඉන්දියානා ජෝන්ස් පැලඳි තොප්පිය ඇමෙරිකන් ඩොලර් හය ලක්ෂ තිස් දහසක මුදලකට වෙන්දේසි වු බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉන්දියානා ජෝන්ස් චරිතය ලොව ලොකු කුඩා කා අතරේත් ප්‍රසිද්ධය. මෙම චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය මෙන්ම සම්මානනීය නළු හැරිසන් ෆෝඩ්ය.

චිත්‍රපටයේ ඉන්දියානා ජෝන්ස් පැලඳි එම තොප්පිය චිත්‍රපටය සඳහා නිර්මාණය කළේ ලන්ඩන් නුවර හර්බට් ජොන්සන් නමැති සමාගමය. ඒ, හාවුන්ගේ සිනිදු ලොම් යොදා ගනිමින් යැයි ද පැවැසෙයි.

ඉන්දියානා ජෝන්ස් ඇන්ඩ් ද 'ටෙම්පල් ඔෆ් ඩූම්' චිත්‍රපටය තිරගත වූයේ 1984 දීය. එය බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවූ චිත්‍රපටයකි.

චිත්‍රපටයේ ඉන්දීය ගම්මානයක් ගැන කියැවෙයි. එම ගම්මානය සහ ගැමියන් රූගත කෙරුණේ මෙරටදීය. ඩී. ආර්. නානායක්කාර, ධර්මදාස කුරුප්පු, රූබි ද මෙල්, දෙනවක හාමිනේ, අයිරාංගනී සේරසිංහ, දර්ශන පනන්ගල ඇතුළු මෙරට නළු නිළි කැළක් ද මෙම චිත්‍රපටයට එක් වූහ.



අදහස් (0)

ඉන්දියානා ජෝන්ස් තොප්පියට ඉහළ මිලක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 1100 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 1014 1

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


ප්‍රංශ ජනපති මැක්රොන් නෙදන්යාහුට දොස් කියයි
2024 සැප්තැම්බර් මස 23 155 0

ඊශ්‍රායලය අසල්වැසි කලාපීය රටවල් යුද්ධයකට තල්ලු කරනවා යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට දොස් නගා


ලෙබනනය තවත් ගාසාවක් කරන්න එපා
2024 සැප්තැම්බර් මස 23 75 0

ලෙබනනය තවත් ගාසා තීරයක් වීමට ඉඩ නොතබන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඊශ්‍රායලයෙන් මෙසේ ඉල්ලා ස


මෝදි ඇමෙරිකාවේ
2024 සැප්තැම්බර් මස 22 119 0

තෙදින නිල සංචාරයක් සඳහා ඇමෙරිකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහත් හරසරින් පිළිගැනීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය.


මාලි පොලිස් පුහුණු කඳවුරකට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 22 110 0

අප්‍රිකාවට අයත් මාලි රාජ්‍යයේ බමාකෝ අගනුවර පොලිස් පුහුණු කඳවුරකට සහ ගුවන්තොටුපළකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයෝ 70 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28400 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site