IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ 16ක් තැලී මියයති

මධ්‍යම ඉන්දියාවේ සට්නා දිස්ත්‍රික්කයේ කම්ටනාත් ප්‍රදේශයේ පහද් නම් කෝවිලේ පැවති උත්සවයක දී පුද්ගලයන් 16 දෙනකු තෙරපීමෙන් මියගොස් ඇතැයි ඉන්දීය පොලීසිය කියයි. සොම්වතී අමවශ්‍යා නමින් හඳුන්වන මේ උත්සවය සඳහා ඉන්දියාවේ බැතිමතුන් දහස් ගණනාවක් පැමිණෙති.

ප්‍රදේශය භාර පොලිස් නිලධාරියෙක් වන පවන් ශ්‍රී වස්තවා මාධ්‍යයට පවසා ඇත්තේ විදුලි කම්බියක් කඩා වැටීමකට පිරිසක් බිය වී තෙරපීමක් ඇතිවූ බවයි.

පසුගිය වසරේ  ඔක්තොබර් මාසයේ මධ්‍ය ප්‍රදේශයේ රටන්ග්‍රා කෝවිලේ උත්සව අවස්ථාවක දී 91 දෙනෙක් මියගියහ.

2008 වර්ෂයේදී ද චමුන්දා දේවි හින්දු කෝවිලේදී ද මෙවැනි ම තෙරපීමකින් 220 ක් ජිවිතක්ෂයට පත්වූහ.

temple hindu 1

 



අදහස් (0)

ඉන්දියාවේ 16ක් තැලී මියයති

උපාලි Tuesday, 26 August 2014 10:00 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

හරි Tuesday, 26 August 2014 05:24 AM

අන්ද බක්තිකයෝ. නුවන පැදෙවා!!!!!!!!!!!!!!!! (දී)

:       0       0

ගාමිණී සිරිවර්දන Monday, 25 August 2014 05:09 PM

රටක ගැලවුම්කාරයින් වන දේශපාලකයින්ගෙන් සේවාවක් ඉටුවෙන්නේ නැත්නම් කීමට ඉතිරිව ඇත්තේ තමුන් අදහන දෙවියන්ට නොවේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 300 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 242 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 664 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 92 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 94 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 524 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 569 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 772 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2163 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site