ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන ‘උත්තර ප‍්‍රදේශ්’ ප‍්‍රාන්තය, කුඩා ප‍්‍රාන්ත හතරකට බෙදීමේ යෝජනාවක් ප‍්‍රාන්ත රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට ඉදිරිපත් කිරීමට ප‍්‍රාන්ත මහ ඇමැතිනී මායාවතී සැරසේ. දේශපාලනික සහ වාර්ගීක වශයෙන් විවිධත්වයක් ඇති උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තය අවාද්, පුර්වාන්චාල්, බුන්දෙල්කාන්ද් සහ පස්චිම් යනුවෙන් කොටස් හතරට බෙදා වෙන් කළ යුතු බව මහ ඇමැතිනිය පෙන්වා දෙයි. ප‍්‍රාන්තයේ සංවර්ධන කි‍්‍රයාවලීන් දියුණු කර ජනතාවට සෙතක් සැලැසීමේ අරමුණින් තමා එම යෝජනාවලිය සකස් කළ බව මහ ඇමැතිනී මායාවතී වැඩිදුරටත් කියා සිටින්නීය. මහ ඇමැතිනියගේ එම යෝජනාව ප‍්‍රාන්ත රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේදී සාකච්ඡා කිරීමෙන් පසු ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. යෝජනාව ගැන අවසන් තීරණය ගන්නේ ඉන්දීය පාර්ලිමේන්තුවය. ඉන්දියාව ප‍්‍රාන්ත 28 කින් සමන්විත වන අතර එයින් වැඩිම ජනගහනයක් වාසය කරන්නේ ‘උත්තර ප‍්‍රදේශ්’ ප‍්‍රාන්තයේය. එහි ජනගහනය කෝටි 2 කි. ‘උත්තර ප‍්‍රදේශ්’ ප‍්‍රාන්තය දිස්ති‍්‍රක්ක 75 කින් සමන්විතය.
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර හඩ්සන් ගංගාවට හෙලිකොප්ටර් යානයක් කඩා වැටුණි. කඩා වැටුණේ සංචාරකයන් රැගෙන නිව්යෝක් නගරය පෙන්වන හෙලිකොප්ටර් යානයකි.
උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ඉන්දියාවේ උත්තර ප‍්‍රාන්තය බෙදන්න මහ ඇමැතිනී මායාවතී සැරසෙයි