ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි දාතියා දිස්ති‍්‍රක්කයේදී පෙරේදා (17) 39 හැවිරිදි ස්විට්සර්ලන්ත කාන්තාවක සමූහ දුෂණයට ලක් වූ අතර එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනකු ඊයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ද ඉදිරිපත් කෙරුණි.
එම කාන්තාව සහ ඇගේ සැමියා ඉන්දියාවට පැමිණි සංචාරකයන් බවත් කාන්තාව දුෂණය වෙද්දී ඇගේ සැමියා ද ඇය සමඟ සිටි බවත් පැවැසේ. ඇයට අතවර කළ පිරිස සැමියාට පහර දී ඇත. වයස අවුරුදු 20 ත් 25 ත් අතර වයස්වල පසුවන එම සැකකරුවන් පිරිස ගම්වැසියන් බව ද පොලිසිය වැඩි දුරටත් කියා සිටී.
සැකකරුවන් අධිකරණයට රැගෙන එමින්... |
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දියාවේ තවත් සමූහ දුෂණයක්
නිර්මල Tuesday, 19 March 2013 10:56 AM
මෙන්න ආසියාවේ උතුම් සංස්කෘතිය... (නි)
ලලිත් Tuesday, 19 March 2013 11:06 AM
අපේ අයත් ටිකක් පරිස්සමින් ඔහේට යන්නේ. (නි)
ලලිත් Tuesday, 19 March 2013 11:01 AM
ප්‍රසාද්, මෝඩයෙක් වගේ කෑගහන්න එපා. (නි)
දිසාලා Tuesday, 19 March 2013 11:13 PM
මේ දුෂණ නැති වෙන්නේ කවදද ? (දී)
වාසනා Tuesday, 19 March 2013 11:58 AM
ලෝකෙන්ම වැඩිම ආතතියෙන් පෙලෙන පිරිසක් ඉන්නේ ඉන්දියාවේ (දී)
සේකර Tuesday, 19 March 2013 12:22 PM
මානව හිමිකම් කට්ටියට එන්න කියන්න මේවා පෙන්නේ නැද්ද (දී)
පද්මා Tuesday, 19 March 2013 12:54 PM
දැක්කේ නැහැ වගේ අපිත් ඉම්මු (දී)
ශිලා Tuesday, 19 March 2013 12:54 PM
ඇමරිකාව ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා (දී)
සමන් Tuesday, 19 March 2013 12:55 PM
ධුෂණය කරලා වෛද්‍ය සිසුවියක මරා දැම්මෙත් මේ ලගදි නේද (දී)
සුභා Tuesday, 19 March 2013 12:55 PM
ලෝකේ ඇස් වහගෙනද ඉන්නේ මේ වැඩ වෙනකොට (දී)
කමලා Tuesday, 19 March 2013 12:56 PM
අපේ රටේ උනා නම් මොනවා වෙයිද (දී)
අසේල Tuesday, 19 March 2013 01:14 PM
ලලිත්, ප්‍රසාද් කියන්නේ ඇත්ත. මේ වැඩේ මුලින්ම පටන්ගත්තේ ලංකාවේ. ඔබ නම ගම හොදටම දන්නවනේ. සත්‍ය කියනකොට මෝඩයා කියන ඔබයි මෝඩයා. (නි)
දිමුතු Wednesday, 20 March 2013 08:17 AM
වහාම මේ වට ක්‍රියාත්මක වෙන්න ඕනේ (දී)
ප්‍රසාද් Tuesday, 19 March 2013 07:07 AM
අපෙන් ඉගෙන ගන්න ඇති. (අ)
සන්දුනී Tuesday, 19 March 2013 07:07 AM
ඉන්දියාව යනු ආසියාවේ ලොකුම ප්රජාතන්ත්රවාදී ර්ටයි, එහි සිවිල් ජනතාව වුවත් බෙදාහදා ගෙන කන්න ඉගෙනගෙන තියෙනවා. (අ)
ජීවන් Wednesday, 20 March 2013 08:37 AM
එහෙක් අපේ වගේ ඇප දෙනවද? (නි)
චාමික Tuesday, 19 March 2013 01:37 PM
ලෝකෙටම අපල කාලයක්ද කොහේද
රූපා Wednesday, 20 March 2013 08:38 AM
මේ වට නියම දඩුවම් දෙන්න ඕනේ (දී)
ශීලා Wednesday, 20 March 2013 08:45 AM
කවද්ද මේ දේවල් ඉවරයක් වෙන්න? (දී)
රොෂාන් Tuesday, 19 March 2013 02:13 PM
මේවා හොදද (දී)
අමිල කටුනායක Tuesday, 19 March 2013 08:40 AM
ඉන්දියාව ලෝකයේ පිරිහුණු රටවල් වලින් එකක් වෙලා. (නි)
නිශා Tuesday, 19 March 2013 08:42 AM
ඉන්දියාවේ ඉන්නේ මිනිස්සුද මන්දා? (නි)
දම්මි Tuesday, 19 March 2013 08:51 PM
මෙහෙම දේවල් ඔවුන් සුදු ජාතිකයින්ට මෙතෙක් කල් කළේ නැහැ. නමුත් දැන් තත්ත්වය වෙනස් වෙලා වගෙයි. (නි)
හරින් Wednesday, 20 March 2013 09:29 AM
මේවා පෙන්නේ නැද්ද (දී)