IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ලක්ෂ 4 යි

ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන ලක්ෂ 4 පසු කළේය. ඒ අනුව, එක් රටකින් එක් දිනකදී වැඩිම ආසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි.

ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ නව ආසාදිතයන් ගණන 4,01,993 කි. ගතවුණු පැය 24 දී වාර්තා වූ කොරෝනා මරණ 3,523 කි.

ඉන්දියාවේ අවුරුදු 18 ත් 44 ත් අතර වයස් කාණ්ඩයේ සැමට ද අද (1)  සිට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම ආරම්භ විය. කෙසේ නමුත් ප්‍රාන්ත බලධාරීන් කියා සිටියේ ප්‍රමාණවත් ආකාරයට ඔවුන් සතුව එන්නත් තොග නොමැති බවය.

ඉන්දීය මධ්‍යම රජය පවසා ඇත්තේ එන්නත් ප්‍රමාණවත් තරමට ලබා දීමට කටයුතු කරන බවත් එන්නත් හිඟයක් නොමැති බවත්ය.

රොයිටර්



අදහස් (0)

ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ලක්ෂ 4 යි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ලීවලින් හැදූ ලොව පළමු චන්ද්‍රිකාව උඩට
2024 නොවැම්බර් මස 06 31 0

ජපානයේ නිෂ්පාදිත, ලොව ප්‍රථම ලී චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට යැවීම සාර්ථකව සිදුවිය. ජපන අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයන් මෙම කුඩා ලී චන්ද්‍රිකාව, පෘථිවි කක


ඇමෙරිකන් ජනපද4 ක ඡන්ද මධ්‍යස්ථානවල බෝම්බ බියක්
2024 නොවැම්බර් මස 06 31 0

ඇමෙරිකන් වැසියන් ඡන්දය ප්‍රකාශ කරද්දී, ඇමෙරිකන් ජනපද හතරක, ඡන්ද මධ්‍යස්ථානවල බෝම්බ බියක් හටගත්තේය.


ට්‍රම්ප් දිනුවට කමලා දුකෙන්
2024 නොවැම්බර් මස 06 101 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී, බොහෝ දෙනා අනාවැකි පළ කළ ආකාරයට තියුණු සටනක් පැවැතියත් අවසානයේ දී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේ


සෙනෙට් මණ්ඩල බලයත් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ට
2024 නොවැම්බර් මස 06 2352 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 5411 16

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


ට්‍රම්ප් ජයග්‍රහණය අභියස
2024 නොවැම්බර් මස 06 2023 1

ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 29 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1356 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site