ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ දමමින්, දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරන ඊශ්‍රායලයට ඉන්දියාවේ සහය හිමිවන බවත්, ගාසා පලස්තීනුවන්ගේ අයිතීන් වෙනුවෙන්, ඊශ්‍රායලයට එරෙහිව ඉන්දියාවේ පැවැත්වෙන විරෝධතා මර්දනය කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පලස්තීන විමුක්තිකාමී සංවිධානය, පිළිගත් පළමු අරාබි නොවන රට වන්නේ ද ඉන්දියාවය. එසේ වුවත්, වර්තමාන අර්බුදයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ හින්දු ජාතිකවාදී ඉන්දීය රජයේ සහාය හිමිවන්නේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ රජයටය. එසේ වුවත්, හමාස් සටන්කාමීන්ට එල්ල කරන ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මෝදි සිය කනස්සල්ල පළ කර තිබේ.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දියාවේ සහාය ඊශ්‍රායලයට
සුපුන් Thursday, 26 October 2023 12:49 PM
අන්න එහෙමයි දෙපැත්ත බැලන්ස් කරන්නේ.... සහාය ඊශ්‍රායලයට... කනස්සල්ල පලස්තීනයට..!
Bamunuarachchi Thursday, 26 October 2023 07:04 PM
අපිත් එහෙමයි පලස්තීන වැසියන්ගේ මරණ ගැන පව් කියනවා. ඉස්ලාමීය ත්‍රස්තයින් මරා දැමීම ගැන සතුටු වෙනවා. ඉස්ලාමීය ත්‍රස්තයින් ලෝකෙටම ව්‍යසනයක් ඉස්ලාමීකයින් ලෝකෙන්ම තුරන් කළ යුතුයි...
Citizen Thursday, 26 October 2023 06:20 PM
යුද්දේ නවත්වලා වහාම සටන් විරාම ඇති කරන්න කතා කරන්න කෙනෙක් නෑ.... එහෙට සපෝට්, මෙහෙට සපෝර්ට්... කිරිදරුවෝ මැරෙන්නේ මොනවා කළාටද? එක්සත් ජාතීන් එකතුවෙලා රටවල් දෙක වෙන්කරලා දුන්නා නම් ඉවරයි...
Bamunuarachchi Thursday, 26 October 2023 07:09 PM
ඊශ්රාලිකයින් වියරු වැටිලා වගේ ඉස්ලාමික ත්‍රස්තයින්ට පහර දෙන්නේ. ලෝකේ ඉස්ලාමිකයින් මේ වතාවේ හොඳ පාඩමක් ඉගෙන ගනීවි...
Kkd koralage Friday, 27 October 2023 06:58 AM
කවුරුවත් මැරෙන්නට සතුටු වෙන්න එපා. යුද්ධය නිම වේවා. ඊශ්‍රායලය දිනේවා.