IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ඉරාකයේ බෝම්බ පිපිරීම්වලින් 66ක් මරුට

ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන එල්ල වූ බෝම්බ ප‍්‍රහාර රැුසකින් පුද්ගලයන් 66දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.එල්ල වූ බෝම්බ ප‍්‍රහාර බොහෝමයක් කාර් බෝම්බ ප‍්‍රහාර වූ අතර ඉන් ප‍්‍රහාර 11ක් එල්ල වූයේ ෂියා මුස්ලිම්වරුන් වැඩි වශයෙන් ජීවත්වන ප‍්‍රදේශවලටය.එම ප‍්‍රහාර වලින් 44 දෙනෙකු මියගොස් තවත් 120 දෙනෙක් තුවාල ලැබූහ.

මෙම ප‍්‍රහාර වල වගකීම මේ වනවිට කිසිවකුත් බාරගෙන නොමැති අතර ඉරාක පොලිසිය පවසා සිටියේ ප‍්‍රහාර එල්ල කරන්නට ඇත්තේ අල් කයිඩා සහය ලබන සටන්කාමීන් බවය.

2013 වර්ෂය ආරම්භයේ  සිට ඉරාකයේ සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වලින් 6000කට පමණ ජීවිත අහිමි වී ඇති අතර එක්සත් ජාතීන්ගේ වාර්තා වලට අනුව පසුගිය ජූලි මාසයේ සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වලින්  සිවිල් වැසියන් ද ඇතුළුව ඉරාක වැසියෝ 1057ක් ජීවිතක්ෂයට පත්වූහ.2326ක් තුවාල ලැබූහ.එසේම වාර්තාවලින් තවදුරටත් කියැවුණේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වැඩියෙන්ම සිදුවූයේ 2008 වසරේදි බවය.

ඇමෙරිකා හමුදා ඉරාක සංග‍්‍රාමය නිමාකර පිටවී යෑමෙන් පසු, එරට හටගත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් මියගිය ගණන ලක්ෂ 5 ඉක්මවා ඇතැයි ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටී.
 



අදහස් (0)

ඉරාකයේ බෝම්බ පිපිරීම්වලින් 66ක් මරුට

මගරී Sunday, 20 October 2013 01:21 PM

ෆුස්රුල් ',මිනිමස් කන අයත් ලෝකේ ඉන්නවා {කාබෙරී} දෙවියන් එහෙම කොට්ටාසයකුත් මවලා තියෙනවා. සමහර ආගම් වලට අනුව. එහෙම කෙනෙකුට ෆුස්රුල් මරාගෙන කන්න හිතුනොත් ෆුස්රුල් මොකද කියන්නේ.(නදී)

:       0       0

චන්දිමා Saturday, 19 October 2013 09:19 PM

සමහරු තාම දුක් වෙනවා ලංකාව මේ තත්වෙන් ගොඩ ආපු එක ගැන.... මහින්ද මහතා මොන අඩුපාඩු තිබ්බත් ඒක කරා. නැත්නම් දවස ගානේ ලංකාවෙනුත් මේ වගේ පුවත් එන්න තිබ්බා..... සදාම් නරක උනාට මේ රට මෙච්චර කාලකන්නි වෙලා තිබුනේ නෑ......ඕක තමා කියන්නේ නොදන්නා දෙවියන්ට වැඩ දන්නා යකා හොඳා කියල....(නදී)

:       0       0

කුමාර් Sunday, 20 October 2013 04:11 PM

මේ තමයි සාමකාමී පිළිවෙත, එකිනෙකා මරාගැනීම.(නදී)

:       0       0

මදූ Saturday, 19 October 2013 01:10 PM

හොද පුවතක් .(නදී)

:       0       0

චමත් [ලංකාව] Saturday, 19 October 2013 01:45 PM

සදාම් හුසේන් යනු හොද පුද්ගලයෙකු නොවේ. නමුත් ඔහු මරා දැමීමට ඇමරිකාව ඉරාකය ආක්‍රමණය නොකලා නම්, මෙතෙක් නැති වූ ලක්ෂ ගනනක ජීවිත ටික ඉතුරු වනවා නොවේද?.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 20 October 2013 05:51 PM

මගරී - යමක් කියවල මුලින්ම තේරුම් ගන්න උත්සාහ කරන්න. අදාළ නැති දේවල් ලියන්නේ නැතිව. (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 19 October 2013 02:39 PM

මදූ - වගේ මිනිමස් කන අය‍ට නම් ඉතින් මේවා හොඳ පුවත්. මිනිසුන් හැටියට් අපිනම් දුක් වෙනවා. ත්‍රස්තවාදය කියන්නේ මොකක්ද කියන එක අපි අපේ රටේ දැකපු නිසා. අපේ අහිංසක පුරවැසියන් මොන තරම් ඝාතනය වුනාද? ලෝකේ කිසිම කෙනෙකුට මෙවැනි ඉරණමක් සිදු නොවේව සාමය උදා වේවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 149 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 123 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 282 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 55 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 67 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 479 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2107 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site