IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඉරාන ජනපති මැතිසබය ඉදිරියට

ඉරාන ජනපති මහමුද් අහ්මඩිනෙජාඞ් කැදවා ප‍්‍රශ්න කිරීමට ඉරාන පාර්ලිමෙන්තුව සැරැසේ. ඒ ඉරානයේ මේ දිනවල ඇතිව තිබෙන දරුණු ආර්ථික අර්බුදය නිසාය බටහිර රටවල් ඉරානයට පනවා ඇති සම්බාධක නිසාවෙන් සිය රටට මෙවන් තත්ත්වයකට මුහුණ පෑමට සිදුව ඇතැයි පවසන ඉරාන පාර්ලිමෙන්තුව ජනපති අහ්මඩිනෙජාඞ් සිය වගකීම් පැහැර හැරීමෙන් මෙවන් තත්ත්වයක් ඇති වී යැයි  චෝදනා කරයි.පාර්ලිමෙන්තු මන්ත්‍රී  77 දෙනකු වත්මන් ජනපතිවරයාට එරෙහිව පෙත්සමක්ද අත්සන් කර ඇත්තේය. ඉරාන නීතියට අනුව නිදහසට කරුණු දැක්වීමට ජනපති අහ්මඩිනෙජාඞ්ට මසක කාලයක් ලැබේ බටහිර රටවල් ඉරානයට සම්බාධක පනවා ඇත්තේ එරට කි‍්‍රයාත්මක වන න්‍යෂ්ඨික වැඩසටහන ලෝක සාමයට තර්ජනයක් බව කියමිනි. මේ සම්බාධක නිසා ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ඉරානයේ මුදල් ඒකකය වන රියාලය  විශාල වශයෙන් බාල්දු වී ඇත. කෝ.වි



අදහස් (0)

ඉරාන ජනපති මැතිසබය ඉදිරියට

සිතිර Wednesday, 07 November 2012 10:06 PM

ඇමෙරිකාවට න්‍යෂ්ඨික අවි තියාගන්න හොදයි. වෙන රටවල් වලට තමයි බැරි. (නි)

:       0       0

මුතුකුඩ Monday, 05 November 2012 11:58 PM

නාපාවල මහතා ලෝකය ගැන දකින අයුරු ඉතා නිවැරදියි. (නි)

:       0       0

මදුසංක Tuesday, 06 November 2012 01:46 AM

අපි මොනවා කරන්නද ඉතින් නේද

:       0       0

මධු Tuesday, 06 November 2012 02:31 AM

ජයවේවා

:       0       0

මුතු Monday, 05 November 2012 01:18 PM

ඉරාන ජනපති මැතිසබයට ආවොත් උත්තර නැති ප්‍රශ්ණයක් නොමැත. (ස)

:       0       0

රුවන් Monday, 05 November 2012 06:35 PM

ඒ කෙසේ වෙතත් ඒ රටේ නීතියට පුලුවන් රට අස්ථාවර වෙනකොට ජනාධිපතිව පාර්ලිමේන්තුවට ගෙනත් ප්‍රශ්න කරන්න. ලංකාවේ එහෙම පුලුවන්ද? (නි)

:       0       0

නාලක Tuesday, 06 November 2012 01:56 PM

සුභපැතුම් ..... මම දන්නෙත් නැහැ

:       0       0

විමල් Tuesday, 06 November 2012 06:08 AM

අපි මොනවා කරන්නද

:       0       0

නාපාවල කටාර් Monday, 05 November 2012 02:13 PM

තමාගේ අනසකට නැති විට විණ කටින එක ඇමරිකාවේ ක්‍රියා පිළිවෙතයි .ඉරාකයටත් මේ බොරුවම කියල ගැහුවා .පරමාණුක අවි කෑල්ලක්වත් තිබුනේ නැහැ .කොන්ඩලිසා රෛස්,බ්ලේක් ,ඔබාමා වැනි අය යුද්ධ කාලේදී අපට හති වැටෙනකල් විණ කෙටුවා. දැන් අපට අවම මිලට ඉරානයෙන් ලැබෙන තෙල් ගෙනෙන නැව්වලට ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ රැකවල්ලා තර්ජනය කර ආපසු යවනවා .මේ හේතුවෙන් කොලොන්නාව පිරිපහදුව වහන්න වෙලා. තෙල් වෙන රටකින් ගන්නවානම් ප්‍රවාහන ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉතා අධිකයි ..මිනිස් ජීවිත ගැන හිතනකොට දුකයි . (ස)

:       0       0

මාධව ' Tuesday, 06 November 2012 09:26 PM

මම ඒ හැටි දන්නේ නැහැ ඒ සම්භන්දව

:       0       0

දම්මි Wednesday, 07 November 2012 12:01 PM

ලෝක දේශපාලනය

:       0       0

ලාල් Wednesday, 07 November 2012 06:40 PM

ඉරාණයේ අවසානය ආසන්නයි. (නි)

:       0       0

වන්නි Monday, 05 November 2012 03:51 PM

ජයවේවා

:       0       0

මාලක Tuesday, 06 November 2012 09:49 AM

ඉරාකයේ සමූල ඝාතක අවි තිබෙනවා නම් එක ලෝකයට ප්‍රසිද්ධියේ කියන්න ඕන නැහැ.ඉරානය කියන්නෙ ආගමික අන්තවාදයට හොඳ ‍තෝතැන්නක්,ඉතින් න්‍යෂ්ටික අවි හදන්න දුන්නොත් මොනවා කරාවිද කවුද දන්නෙ?ඇයි අර පේසාලෙන් අපි 1972 ඉඳන් තෙල් හොයාගන්නවා නේද?ඒවායින් දුවන්න බැරියැ.(ස)

:       0       0

මධු Wednesday, 07 November 2012 07:55 PM

ලාල් හරි. (නි)

:       0       0

මාලක Tuesday, 06 November 2012 04:40 PM

ඉරානෙ අය හිතාගෙන ඉන්නෙ ඇමරිකා, ඊශ්‍රායල් වලින් ආයුධ ප්‍රහාරයක් එයි කියලා. ඒකට මුහුණ දෙන්නයි එයාලා ලෑස්තිවෙලා ඉන්නෙ. (නි)

:       0       0

මාලක Tuesday, 06 November 2012 04:40 PM

ඉතින් හොදයිනේ

:       0       0

සංජිව Monday, 05 November 2012 10:10 PM

අපිට මොකද අනේ

:       0       0

පහන් Tuesday, 06 November 2012 05:14 PM

ආපිට වැඩක් නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

නව වෙළෙඳ ගිවිසුමක්: ඉන්දු ඇමෙරිකා සාකච්ඡා
2025 අප්‍රේල් මස 22 3 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.


මීළග පාප්තුමා ගැන ඉගියක්
2025 අප්‍රේල් මස 22 9 0

ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 67 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 995 1

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


චීනය ඇමෙරිකන් ගුවන් යානා එපා කියයි
2025 අප්‍රේල් මස 17 655 0

චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.


කොංගෝ බෝට්ටුවක් ගිනිගෙන ගිලී 50 ක් මරුට
2025 අප්‍රේල් මස 17 148 0

අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 554 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 300 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 453 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site