කඩා වැටෙන්න ඇතැයි සැක කරන ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පිරිස රැගත් හෙලිකොප්ටර් යානය සෙවිමේ මෛහයුම්වලට රුසියාව ද සම්බන්ධ වී සිටී.
රුසියාවත් ඉරානයත් අතරේ සමීප මිතුදම් පවතින අතර, රුසියන් ජනාධිපති පුටින්, ඉරාන ජනාධිපති රයිසිගේ සමීප මිතුරෙකි.
රුසියන් ජනාධිපති පුටින් පවසා ඇත්තේ දිවි ගලවා ගැනීමේ කටයුතු සම්බන්ධ විශේෂඥයන් 47 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වනවිටත් ඉරානයට යවා ඇති බවය.
ඕනෑම කටුක දුෂ්කර ගමනකට සුදුසු වාහන සහ හෙලිකොප්ටර් යානයක් ද ඊට අයත් වෙයි.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉරාන ජනපති සොයන්න රුසියාව එක් වෙයි
NANDALAL DE SILVA - France Monday, 20 May 2024 07:41 PM
අහිංසක යුක්රේනය සිය යකඩ සපත්තුවෙන් පාගා, අවි බලයෙන් ගිලගන්න තවමත් අසාර්ථක යුද මෙහෙයුමක, වසර දෙකකටත් වඩා කාලයක සිට තටමන පූටින්ටත් යන්න තිබුනේ ඉරානය තුළ මෙන්ම ජාත්‍යන්තර ත්රස්තවාදයට උඩ ගෙඩි දෙන රයිසි ගමන් ගත් හෙලිකොප්ටරයෙන් නොවීම මුළු මහත් සාමකාමී ලොකයේම අවාසනාවකි.. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බා ගැනීමට තිබූ මෙවැනි මහඟු අවස්ථාවක් යලි කවදා උදා වේද?
HeshWednesday, 22 May 2024 07:39 AM
යුක්රේනය ඉල්ලගෙන කෑවේ.