IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඉරානය ගැන ඇමෙරිකාවත් ඊශ‍්‍රායලයත් දරන්නේ එකම මතයක්

ඉරානය සම්බන්ධයෙන් ඊශ‍්‍රායලයත් ඇමෙරිකාවත් එකම ස්ථාවරයක සිටින බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පවසයි. ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරිය මේ බව කියා සිටියේ පෙරේදා (16) ඊශ‍්‍රායලයේ සංචාරයකට පැමිණි ජෙරුසලමේදී මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීය. ඉරානය ලෝකයට තර්ජනයක් වන අයුරින් න්‍යෂ්ටික අවි නිපදවන්නේ නම් ඊට ප‍්‍රතිචාර දැක්විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඊශ‍්‍රායලයත් ඉරානයත් එකම ස්ථාවරයක සිටින බව ඇය එහිදී අවධාරණය කළාය. ඉරානය ඔවුන්ගේ පරමාණු වැඩසටහනට මුවා වී න්‍යෂ්ටික අවි නිපදවන බවත් ඉරානය ලෝකයට ත‍්‍රස්තවාදය පතුරුවන බවටත් ඇමෙරිකාවත් ඊශ‍්‍රායලයත් චෝදනා කරයි.



අදහස් (0)

ඉරානය ගැන ඇමෙරිකාවත් ඊශ‍්‍රායලයත් දරන්නේ එකම මතයක්

කෝලිත Thursday, 19 July 2012 09:32 AM

දෙගොල්ලොම එකම අදහස් දැරුවා කියලා වැඩක් වෙන්නේ නැහැ

:       0       0

ජී.එස් Wednesday, 18 July 2012 03:19 PM

ඇත්තද නංගී....

:       0       0

පුංචා Wednesday, 18 July 2012 04:08 PM

මම මධූ අක්කා එක්ක එකඟයි‍‍....

:       0       0

තරුෂ Wednesday, 18 July 2012 03:32 PM

ඉශ්‍රායල් හොදයි ලංකාවටත් වටිනා යුද ආධාර දීල තියෙනව , ඇමරිකාව තමයි ඩබල් ගේම් ගහන්නේ...

:       0       0

කළණ ජේ. Thursday, 19 July 2012 03:45 PM

ඊශ්‍රායලය කියන්නේ ලෝකේ වටේ ඉන්න යුදෙව් ජාතිකයෝ එකතු වෙලා බලහත්කාරයෙක් ගත්තු රටක්. එහෙම දෙයක් හොඳනම් ඊලාම් රාජ්‍යයක් හදන එකත් හොඳ වෙන්න ඕන.

:       0       0

නඩරාජා Friday, 20 July 2012 03:08 AM

මට පෙන්නේ මධු මධු බිලා වගෙයි. ඉෂ්ට්‍රායාලය සහ ඇමරිකාව මේ පොළවෙන් අතුගා දමන්න ඕනේ

:       0       0

ඔබාමා Friday, 20 July 2012 06:46 AM

මම නඩරාජාත් සමඟ 1000%ක් එකගයි

:       0       0

ලොකු Thursday, 19 July 2012 12:59 PM

කවුද කියන්නෙ ඊශ්‍රායලය හොද රටක් කියලා.. පලස්තීනුවන් එලවලා බලහත්කාරයෙන් අල්ලාගත්ත රටක්.. එක එක රටවලින් ඇවිත් පදිංචි උන අය ඉන්නෙ.. මෙයාලගෙ කිසිම ගුණයක් නැහැ.. ආත්මාර්තකාමීයි..

:       0       0

මධු Wednesday, 18 July 2012 01:10 PM

මමත් දරන්නේ මේ මතයම තමයි . ඉස්ට්‍රයල් කියන්නේ ගොඩක් දෙනෙක් නොදන්නාව උනාට ගොඩක් හොද රටක් .

:       0       0

ආ... Wednesday, 18 July 2012 12:43 PM

මීට කලින් මත දෙකක් තියෙන්න ඇති .

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 55 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 53 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 64 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2807 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 5627 2

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


ට්‍රම්ප් නම් කළ නීතිපති මැට් ගේට්ස් ධුරය එපා කියයි
2024 නොවැම්බර් මස 22 187 0

ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site