ආහාරවලට විෂ කලවම් කර, ඒවා බාලිකාවන්ට ලබා දී, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කර, පාසල් සහ අධ්‍යාපන ආයතන වසා දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ඉරාන රජය පවසයි.
ඉරාන රජය පවසන ආකාරයට මෙම කුමන්ත්‍රණය පසුපස සිටින්නේ ආගමික අන්තවාදීන් කණ්ඩායමකි. මෙම කුමන්ත්‍රණය ආරම්භ වී ඇත්තේ දකුණු ඉරානයේ ‘කොආම්’ Qom ශුද්ධ නගරයෙනි.
‘කොආම්’ නගරයේ බාලිකාවන් සිය ගණනකට වැඩි පිරිසක් රෝගී වී සිටින බවත් ඔවුන්ගෙන් ඇතැමුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් පැවැසෙයි.
විස ශරීරගත වුණු බාලිකාවන් ස්වසන ආබාධවලින් පෙළෙන බව ද පැවැසෙයි.
බාලිකාවන් රෝගී වීම ආරම්භ වී ඇත්තේ පසුගිය නොවැම්බරයේ සිටය. ඉරාන නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති යූනිස් පන්හායි මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ මෙය බරපතල තත්ත්වයක් බවය.
(එන්.ඩී.ටීවී.)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉරානයේ බාලිකාවන්ට වස දීලා
Bunny Preena Monday, 27 February 2023 09:29 AM
අන්තවාදීන් නිසා දර්මයට තියෙන භක්තිය, සහ පූජනියත්වය සෑහෙන්ට පලුදු වෙලා තියෙන්නෙ.
SenakaMonday, 27 February 2023 12:09 PM
හිතාගන්න අන්තවාදයේ තරම මෝඩයිනේ. ලංකාවෙ දැන් පොඩ්ඩක් නිහඬව තියෙන්නේ පාස්කු බෝම්බෙන් පස්සේ උන් හොම්බෙන් ගිය නිසා. හැබැයි අලු ගසා දාල නැගිට්ට දවසට ඕවා මෙහෙත් වෙන්න ගනී.
Kalum Monday, 27 February 2023 12:08 PM
දැන් ලංකාවෙ ජෙප්පො ටික කියාවි ඕක කරෙත් රාජපක්ශලා කියලා.
fairoosMonday, 27 February 2023 02:38 PM
නියම බයි වහල්ලෙක්