පසුගියදා ඉතාලි ලම්පෙදූසා දුපත ආසන්නයෙදි ගිළී ගිය යාත්‍රාවෙන් අතුරු දන් වු පුද්ගලයින් සෙවීමේ යෙදී සිටින කිමිදුම් කරුවන්ට පෙකෙනි වැලෙන් වෙන් නොවු කුඩා බිළිදකු හා තරුණ මවකගේ සිරුරු දෙකක් හමු වු බව ඉතාලි මාධ්‍ය වර්තා කරයි.
අනවසරික සංක්‍රමිකයින් සමග ගැබිනියක් වශයෙන් ඈය යාත්‍රාවේ පෑමිනෙන්නට ඈති බවත් යාත්‍රාව ගිනිගෙන දැවි යන්නට ආසන්න මොහොතේ තැති ගැන්මත් සමග ඇයට දරුවා බිහි වන්නට ඈතිබවත් එඅ සමගම බිලිදාත් මවත් මුහුදෙ ගිලි යන්නට ඇති බවද සහන සේවකයෝ පවසති. පෙකෙනි වැලෙන් වෙන් නොකළ මවත් බිලිදාත් එකම පෙට්ටියක බහා මිහිදන් කිරිමට සහන සේවකයෝ කටයුතු කළේය.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉසුරු සොයා ගොස් නූපන් දරුවාත් මරුට
දුමින්ද Tuesday, 15 October 2013 04:46 PM
මායාවන්ට අසුවී කොපමණ දේවල් අප නැති කර ගන්නවාද ? (ස)
පිටිගල මිලානෝ Tuesday, 15 October 2013 05:18 PM
මෙම පුවත හොඳින් කියවන්න. මෙම බෝට්ටු ගමන දුෂ්කරය. මරණයක් වීමේ හැකියාව බොහෝය. මෙම ප්‍රදේශය ආශ්‍රිතව මුහුඳු පතුලේ තිබී වරින් වර ලංකාවේ 'ප්ලාස්ටික්' හැඳුනුම්පත් බොහෝ සොයාගෙන ඇත. අයිතිකරුවන් අද වෙනතුරුත් නැත. (නි)
සත්‍යයා Wednesday, 16 October 2013 08:05 AM
"තණ්හා ආශා ඔලොගු කරේ ලා... එළිය දකින්නද මේ යන්නේ ..සැපත සොයන්නද මේ යන්නේ...? (නි)
කැනඩා දිසා Wednesday, 16 October 2013 09:12 AM
පපු කුහරය ඇතුලෙන් එන දේ ලක් ලොක්කන්න්ට නොතේරෙන්නේ මන්ද යත් මටද නොතේරෙයි .එදා ලංකාවේ වැසියන් මේ වගේ බෝට්ටු වලින් රට හැර පැනල ගියේ නැහැ.එහෙනම් ඇයි මෙහෙම වෙන්නේ. රටේ ජීවත් වෙන්න බැරි තරමට අමාරු නිසා නොවේද ....එදා ඉන්දියාවේ ඉඳල අපේ රටට ආවේ කල්ලතෝනි කියල අපි කිව්වා. අද තත්වය ඉතා ගැඹුරින් තේරුම් නොගත්තොත් හැමෝම අසරණ වෙනවා. (ස)
දර්ශන් Tuesday, 15 October 2013 08:04 PM
මිනිසුන් හරියට පළගැටියන් වාගේ නේද? (නි)
අමිල - කටුනායක Wednesday, 16 October 2013 10:11 AM
මේවා දකිද්දි පිස්සු හැදෙනවා. (ස)
නන්ද Tuesday, 15 October 2013 02:08 PM
අම්මෝ! අහනකොටත් දුක හිතෙනවා (නි)
චන්දි Wednesday, 16 October 2013 11:18 AM
කනඩා දිසා ..!! ඔබේ අදහස අප රටේ වගකිව යුත්තන් දකීවා..!! එදා අපි අනුන්ට ඇගිල්ල දිගු කරේ කල්ලතෝනි කියලා ., මෙදා අපිත් කල්ලතෝනි වෙලා නේද ...? ඇත්තටම මේ සිදුවීම ගොඩක් කනගාටුවට කරුණක්...!! (ස)