IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඉස්ලාම් දහමට නිගරු කරන්න කිසිවකුටවත් ඉඩ දෙන්නේ නෑ

ඉස්ලාම් දහමට හෝ නබි නායකතුමන්ට නිගරු කිරීමට කිසිවකුටවත් ඉඩ නොදෙන බවත්, ලෝක අර්බුද විසඳා ගැනීමට සැවොම එකමුතු වී, අහිංසාවාදයේ පියා ලෙස සැලකෙන ගාන්ධිතුමන්ගේ දර්ශනය අනුගමනය කළ යුතු බවත් ඇමෙරිකා ජනාධිපතිවරයා පවසයි. ජනපති ඔබාමා මේ බව කියා සිටියේ පෙරේදා (25) ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන 67 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමැතූ අවස්ථාවේදීය. ඉස්ලාම් දහමටත් නබි නායකතුමන්ටත් අපහාස වන අයුරින් නිර්මාණය කළ ‘ඉනසන්ස් ඔෆ් ද මුස්ලිම්ස්’ නමැති එම චිත‍්‍රපටය ඇමෙරිකා රජයට කැළැලක් බවත් එම චිත‍්‍රපටය හරහා ඇමෙරිකා රජයට නිගරු වූ බවත් ජනපති ඔබාමා අවධාරණය කළේය. එම චිත‍්‍රපටයට ඇමෙරිකා රජයේ කිසිදු සම්බන්ධයක් නැති බව ද ජනපති ඔබාමා යළිත් වරක් කියා සිටියේය. මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වූ මුස්ලිම් රටවල රාජ්‍ය නායකයන් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගෙන් ඉල්ලා සිටියේ මෙවැනි සිදුවීම් යළි සිදු නොවීමට ඇමෙරිකා රජය වගබලාගත යුතු බවය.



අදහස් (0)

ඉස්ලාම් දහමට නිගරු කරන්න කිසිවකුටවත් ඉඩ දෙන්නේ නෑ

රිශාවන් Thursday, 27 September 2012 01:28 PM

කාගේවත් ආගම් වලට නිගා කරන්න එපා (දී)

:       0       0

රිස්මි Thursday, 27 September 2012 11:22 PM

කෝ ප්‍රතිචාර මදිනේ. (නි)

:       0       0

රිස්මි Thursday, 27 September 2012 11:23 PM

මධු, ඔයාට දැන්ද දෙවියෝ මතක් වුණේ. (නි)

:       0       0

පුබුදු Thursday, 27 September 2012 05:40 PM

මම නම් දන්නේ නැහැ ඕවා. (නි)

:       0       0

ජානක Friday, 28 September 2012 12:28 AM

ඔබාමා ඡන්දෙකට ලැහැස්ති වෙනවා.(නදී)

:       0       0

ප්‍රනාන්දු Thursday, 27 September 2012 06:16 PM

ඔවු ඔබාමා මුස්ලිම් තමයි. (නි)

:       0       0

කපිල Thursday, 27 September 2012 06:27 PM

කට උල් කරගෙන ඉන්න ලස්සන.... (නි)

:       0       0

හසිත් Thursday, 27 September 2012 11:36 AM

දැන් ඔබාමත් මුස්ලිම් කියයිද දන්නේ නෑ..(ස)

:       0       0

වසන්ත Thursday, 27 September 2012 11:54 AM

හසිත්, ඔබාමා මුස්ලිම් තමයි. (නි)

:       0       0

සිසිර Thursday, 27 September 2012 03:09 PM

ඔබාමා හෙල්ලිලා වගේ (නි)

:       0       0

නාලක Thursday, 27 September 2012 12:08 PM

අපේ ආගම අපි අදහනවා කාටවත් කරදරයක් නැතුව

:       0       0

සුමනා Thursday, 27 September 2012 12:09 PM

ඒ කතාව ඇත්ත

:       0       0

මධු Thursday, 27 September 2012 12:20 PM

ඇයි දෙයියනේ මෙහෙම කතාවක් කිවුවේ? (නි)

:       0       0

මිගාර Thursday, 27 September 2012 08:48 PM

මමනේ දන්නේ එයා මුස්ලිම් කියලා.... (නි)

:       0       0

නසාර් Thursday, 27 September 2012 04:10 PM

නිගරු කරොත් අපිත් අතහරින්නෑ..මරාගෙන මැරෙනවා (ස)

:       0       0

සමන් Friday, 28 September 2012 10:08 AM

ඔබාමා කියන්නෙ හොද පෞරුෂයක් තියෙන කෙනෙක් නෙවෙයි . යුදෙව්වන්ගේ මාධ්‍ය ප්‍රකාශක වැඩේ තමයි ගොඩක් වෙලාවට කරන්නෙ.වටේ ඉන්න යුදෙව්වො ටික එහෙ මෙහෙ වෙලා කට්ටිය වටකරගත්තම බයටම කියවෙන්න ඇති.(ස)

:       0       0

රොෂාන් Saturday, 29 September 2012 05:21 PM

නිමල්ලා වගේ අයගේ සිත් දැන් දූෂණය වෙලා අවසානයි (නි)

:       0       0

නිමල් Saturday, 29 September 2012 02:16 AM

ෆිල්ම් එක ඇත්තනේ. ඒකයි ඔය කුලප්පු වෙලා ඉන්නේ. ඔය පොත උගන්වන්නෙම නරක වැඩ. (නි)

:       0       0

නසාර් Friday, 28 September 2012 10:38 AM

අහමඩුත් ජාතිවාදියෙක් වගෙයි (නි)

:       0       0

වෙනුර Friday, 28 September 2012 10:48 AM

ජාතිවාදය ආගම්වාදය කාට වුණත් හොද නැහැ (නි)

:       0       0

මනම්පේරි Thursday, 27 September 2012 10:14 PM

ඔබාමා මුස්ලිම්ද කියලා රහස් පරීක්ෂකවරුන් විසින් තහවුරු කරගන්නවා නම් තමයි අපි සතුටු. (නි)

:       0       0

අහමඩ් Thursday, 27 September 2012 04:44 PM

නසාර්, එයාලා කළේ කුරාණයේ තියෙන දේ. ඉතිං එයාලා වරදක් කළා කියලා කියන්නේ ‍කොහොමද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 85 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 78 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 90 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2808 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 5636 2

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


ට්‍රම්ප් නම් කළ නීතිපති මැට් ගේට්ස් ධුරය එපා කියයි
2024 නොවැම්බර් මස 22 192 0

ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 501 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site