හමුදා පාලනයටත්, හමුදා පාලකයන් පිහිටුවූ අන්තර්වාර රජයටත්, පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් හඬ නගන විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටත් එරෙහිව ඇරැඹූ සටන අත් නොහරින් බව බලයෙන් නෙරපා දැමුණු ජනාධිපති මොහොමඞ් මොර්සිගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂය කියා සටී.
ජනපති මොර්සි හමුදා කුමන්ත්‍රණයක් මගින් ඉකුත් 3 වැනිදා නෙරපා දැමුණේ, විපක්ෂ දේශපාලන පක්ෂයක් වන ‘ටැමරොඞ්’ පක්ෂය සහ එරට ප්‍රධාන සන්ධාන දේශපාලන පක්ෂය වන ඊජිප්තු ජාතික ගැලැවීමේ පෙරමුණ මැදිහත් වී පැවැති විරෝධතා හේතුවෙනි.
හමුදා කුමන්ත්රණයෙන් පසු නව අන්තර්වාර ජනපති ලෙස පත් වූ අඞ්ලි මන්සූර් ඉකුත් 10 වැනිදා නව ව්‍යවස්ථා ආඥාවක් ඉදිරිපත් කළ අතර, එය ප්‍රතික්ෂේප කරන බව ඊජිප්තු ජාතික ගැලැවීමේ පෙරමුණ සහ ‘ටැමරොඞ්’ පක්ෂය එකහෙළා කියා සිටී.
මේ වන විට මොර්සි ගේ ආධාරකරුවන් සහ මොර්සි විරෝධීන් අතර දරුණු ගැටුම් හට ගනිමින් පවතී. එම ගැටුම්වලින් 70 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර 1000 කට ආසන්න පිරිසක් හමුදා අත්අඩංගුවේ පසුවෙති. ඒ අතර, ජනාධිපති මොහොමඞ් මොර්සි ඇතුළු ඔහුගේ රජයේ ජ්‍යෙෂ්ඨයෝ ද වෙති.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඊජිප්තු හමුදා පාලකයන්ට එරෙහි සටන් අත්හරින්නේ නෑ
නුවන් Tuesday, 16 July 2013 12:43 PM
සදුන් හරියට හරි (දී)
සංජිවනි Tuesday, 16 July 2013 04:00 PM
ආදර්ශයට නම් ගන්න එපා (දී)
ශාමිලා Tuesday, 16 July 2013 04:31 PM
යුද්ධය යනු සාපයකි (දී)
උපාලි Wednesday, 17 July 2013 07:43 AM
මේවා ඉල්ලගෙන කන පරිප්පු. හොස්නි මබාරක් නරක මිනිහෙක වෙන්න ඇති. එත් ඇමරිකාව ලංකර ගත්තොත් කොටි වල්ගේ අල්ලගත්ත තමයි කියන එක තේරුම් ගත්තේ නැහැ විප්ලව කාරයෝ ටික. දැන් ඇමෙරිකාවේ හිතවත්තු කට්ටිය මෙහෙ "ප්‍රජාතන්තරේ" පිහිටෝල පැත්තකට වෙලා බලා ඉන්නවා කුලල් කා ගන්න හැටි. වැඩේ කියන්නේ අනික් කීප දෙනාත් මේක දැක දැක තමන්ගේ රටවලුත් විනාශ කරගත්තානේ. (අ)
හුමන් Tuesday, 16 July 2013 04:46 PM
දැන් එතකොට බොදු බලේට ඕනේ මොකක්ද දන්නේ නෙහෙනේ?නැත්තන් මෙච්චර කෑ ගහන්නේ? (අ)
සඳුන් Tuesday, 16 July 2013 10:10 AM
මුස්ලිම් කොතනද ලේ වැගිරීම් ,සටන් ඇත. සටනක් කොතනද මුස්ලිම් එතන ඇත. ලෝක සාමයට මුස්ලිම් ප්‍රජාව බරපතල තර්ජනයක් (දී)
අමරේ Tuesday, 16 July 2013 02:06 PM
ගවමස් කෑමේ සාපය තමා ඔය (අ)
අර්ෂා Tuesday, 16 July 2013 02:11 PM
සඳුන්, ඔයාට අමතක උනාද ලංකාවේ අවරුදු 30 ක යුද්දය.නිකන් මෝඩයෙක් වගේ කතා කරන්න එපා. (අ)
උදයංග Tuesday, 16 July 2013 05:41 PM
බොදු බල සේනාවට මොකුත් කියන්න එපා (දී)
සාමා Tuesday, 16 July 2013 06:22 PM
ජනතා කැමැත්තෙන් පත් වූ ආණ්ඩුවක් හමුදාව විසින් බලයෙන් පහකර ඇත.ඊජිප්තුවේ වර්තමාන කලහකාරී ගැටුම්වලට හේතුව එයයි .සදුන් කොහෙද යන්නේ මල්ලේ පොල්. (දී)
සඳුන් Tuesday, 16 July 2013 02:43 PM
අර්ෂා, මම කතා කලේ මුළු සමස්ත ලෝකය දිහා බලලා. අපේ රටෙත් බහුතරය මුස්ලිම් වුණා නම් තත්වය සිරියාව වගේ තමයි. (දී)
සමන් Tuesday, 16 July 2013 02:48 PM
මුස්ලිම් අය තමන්ගෙ අයවත් මරා ගන්නවා. අනුන්ටත් කරදර කරනවා. මෙයාලට අවශ්‍ය වෙන මොකක්වත් නෙවෙයි. අධ්‍යාපනය. (දී)
රිෂාර්ඩ් Tuesday, 16 July 2013 07:15 PM
සඳුන් -එකනේ නේ මියන්මාරේ වගේ නේ ?නැද්ද කියන්නේ (අ)