IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ඊජිප්තු හමුදාව සමඟ යුද අභ්‍යාස පවත්වන්න ඇමෙරිකාව සැරසේ

ඊජිප්තු රජයේ හමුදාව සමඟ එක්වී ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවැත්වීමට කටයුතු කරන බව ඇමෙරිකා ආරක්ෂක ලේකම් චක් හේගල් ඊයේ (1) අනාවරණය කළේය.


ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේ ඇමෙරිකානු යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
යුද අභ්‍යාසය සැප්තැම්බර් මස මැද භාගයේදී පැවැත් වෙන බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
ඊජිප්තු හමුදාව වසර ගණනක පටන් ඇමෙරිකාවේ සමීපතම හිතවතෙකි.  ඉකුත් ජූලි 3 වැනිදා, ඊජිප්තු ජනාධිපති ධුරයේ සිටි මොහොමඞ් මොර්සි බලයෙන් නෙරපා දැමීමට ඊජිප්තු හමුදාව කුමන්ත‍්‍රණය කළ අවස්ථාවේදී ඒ පසුපස සිටින්නේ ඇමෙරිකාව යැයි ද චෝදනා එල්ල විය.


ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා එම අවස්ථාවේදී කියා සිටියේ ඊජිප්තුවේ සිදුවුණු ‘බලයේ වෙනස්වීම’ කුමන්ත‍්‍රණයක් නොවන බවත් ඊට ඇමෙරිකා රජයේ හෝ හමුදාවේ සම්බන්ධයක් නැති බවත්ය.



අදහස් (0)

ඊජිප්තු හමුදාව සමඟ යුද අභ්‍යාස පවත්වන්න ඇමෙරිකාව සැරසේ

ගයාන් Sunday, 04 August 2013 07:40 PM

කොච්චර නැහැ කිවුවත් ඇමෙරිකාව තමයි මේ හැම දේකටම පිටුපසින් ඉන්නේ. හැම රටක්ම මේ විදිහට අරාජික කරලා ඇමෙරිකාවට ඕනෑ විදිහට ඒ රට පත් කර ගන්නවා. මේක ලංකාවේ අපිත් පාඩමක් හැටියට ගත්තොත් ඉතාම වටිනවා. (නි)

:       0       0

විමල් Saturday, 03 August 2013 12:08 PM

මේවා අන්තර්ජාතික කුමන්ත්‍රණ. (අ)

:       0       0

ප්‍රසන්න Friday, 02 August 2013 11:44 AM

ලංකාවේ අපිත් ප්‍රවේශමෙන් ඔන්න. ඕනෑ එකටයි එපා එකටයි සියල්ලටම පාරට බහින්න ගිය විට වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න. (නි)

:       0       0

රසික Sunday, 04 August 2013 07:50 AM

අපිට වුණු සෙත තමා මේ... (නි)

:       0       0

උදය Sunday, 04 August 2013 10:21 PM

ඇමෙරිකාවේ නිරුවත දැන් පෙනෙනවා වැඩිය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 218 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 177 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 480 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 70 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 79 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 498 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 562 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2138 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site