IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ඊශ්‍රායල අගමැති හිස්බුල්ලා සංවිධානයට අනතුරු අඟවයි

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය, හමාස් සංවිධානය සමඟ එක් වී, ඊශ්‍රායලයට එරෙහිව සටන් වැදුණොත්, ලෙබනනයේ බේරූට් අගනුවර ‘තවත් ගාසා තීරයක්’ බවට පරිවරිතනය කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අනතුරු අඟවයි.

හමාස් සංවිධානය සේම, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ද සන්නද්ධ අංශයකින් සහ දේශපාලන අංශයකින් සමන්විතය. මෙම සංවිධාන දෙකටම, ෂියා මුස්ලිම් ඉරානයේ ද සහාය, මූල්‍ය අනුග්‍රහය, අවි ආයුධ සහ අවි පුහුණුවක් ලැබේ.

හමාස් සංවිධානය සමඟ එක් වී, ඔවුන්ට සහාය දෙමින්, ඊශ්‍රායලයට එරෙහිව සටන් වැදීමට කටයුතු කරන බව හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට අනතුරු අඟවා ඇත්තේ, ඊශ්‍රායල ප්‍රහාරවලින් දිගින් දිගටම පලස්තීන සිවිල් වැසියන් මියයෑම හේතුවෙනි.



අදහස් (2)

ඊශ්‍රායල අගමැති හිස්බුල්ලා සංවිධානයට අනතුරු අඟවයි

Bamunuarachchi Friday, 08 December 2023 04:40 PM

ඕකුන්ට කොනක ඉඳන් ගහන්න. හමාස් කාරයෝ ඉන්න උමන් මුහුදු වතුරෙන් පුරවමු කියන බමුණු ආරච්ච්ගේ යෝජනාව ක්‍රීයාත්මක කරන්න යන බව දැනගන්න ලැබුනා.

:       5       4

de silva Friday, 08 December 2023 07:53 PM

උන් අපි කිවුව කියල සටන් නවත්වන්නේ නැහැ , උන් එහෙ ගහ ගත්තම අපට මොකද ? අපට වෙන ප්‍රශ්න නැතිද ? ඉස්රයාලේ පැත්ත ගතහොත් අරාබි රටවල් තරහ වෙනවා , හමස් පැත්ත ගතහොත් ඇමරිකාව තරහ වෙනවා , හොඳම වැඩේ කටපියාගෙන ඉන්න එක

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 361 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 661 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 120 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 105 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 119 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2816 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2038 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site