ඊශ්‍රායල ගුවන් හමුදාව, ඊයේ (24) රාත්‍රියේ සිට අද (25) උදඍසන දක්වා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් 714 ක් ජීවිතක්ෂයට පත්වුණු බව පලස්තීනය පවසයි.
ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු සිදුවුණු වැඩිම ජීවිත හානිය මෙය යැයි පලස්තීන සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(අල් ජසීරා)
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයකු වන මූන් ජේ-ඉන් අල්ලස් චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ බව එරට වාර්තා කළේය. මේ බව මූන් ජේ-ඉන්ගේ නීතීඥවරුන් ද තහවුරු කර ඇ
යුරෝපා සංගමය, ඇපල් සමාගමටත් සහ ෆේස්බුක් මවු සමාගම වන ‘මෙටා’ සමාගමටත් නඩු පවරා ඇත. ඒ, ඇපල් සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 570 ක් සහ මෙටා සමාගමට ඇමෙරිකන් ඩොලර්
තුර්කියේ ඉස්තාන්බුල් නගරය, රික්ටර් මාපකයේ 6.2 ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින් සහ පසු කම්පන මාලාවකින් කැලඹිණි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
දකුණු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලවීමත් සමඟ, සෞදි නිල සංචාරය අතරමඟ නවත්වා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කඩ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් 714 ක් මැරිලා
රංබොඩ Wednesday, 25 October 2023 11:20 AM
ත්‍රස්තවාදීන් සාමාන්‍ය ජනතාවට ගහලා දැන් හැංගිලා ඉන්නවා. ලංකාවේ එදා කොටි කළෙත් මේකමයි. ත්‍රස්තවාදීන් කොහේ හිටියත් එකයි. අහිංසක පුරවැසියන් වන්දි ගෙවනවා...!
DOG Wednesday, 25 October 2023 11:51 AM
හමාස් කියන්නේ සටන්කාමියෝ නෙමෙයි. වගේ ත්‍රස්තවාදීන්. ඔවුන් දැන් ගාසා තීරයේ අහිංසක මිනිස්සු පලිහක් හැටියට යොදා ගන්නවා. ඊශ්‍රායලය සපථ කරලා තියෙන්නේ ගාසාවලින් හමාස්ලා අතුගාලා දානවා කියලා. හමාස් ගාසා තීරයේ කිලෝමීටර් ගාණක උමං හාරලා ඒවායේ හැංගිලා ඉන්නවා. ඒවා ඔස්සේ ආයුධ, මත්ද්‍රව්‍ය ව්‍යාපාර කරනවා...!
Ariyathilaka Wednesday, 25 October 2023 04:52 PM
හමාස් ත්‍රස්තයින් විසින් බලහත්කාරයෙන් ප්‍රාණ ඇපයටගෙන රඳවා තබා සිටින සියලු පිරිස නිදහස් නොකිරීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය, සියලු මුස්ලිම් රාජ්‍ය, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, චීන රාජ්‍ය, විශේෂයෙන් ඉරානය, හමාස් සටන් කාමීන්ට සාධනීය ඉල්ලීමක් හෝ කළේද? ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන් පෙනී නොසිට මේ ප්‍රශ්නය විසඳිය නොහැක. ප්‍රථමයෙන් කළ යුත්තේ වරදෙහි ජීවමාන පීඩාව නිරවුල් කිරීමයි. එය කළ හැක. එසේ නො කරනවා නම් කළ වරද හරියයි හමාස් සටන් කාමීන්ගේ මතය ලෙස පිළි ගැනීමට සිදුවේ. හමාස් ත්‍රස්තයින් වෙත එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝකයේ සියලු රාජ්‍ය, ලෝක මනුෂ්‍ය ප්‍රජාව විසින් ප්‍රාණ ඇපයේ සිටින ජීවිත නිදහස් කරන ලෙස බලපෑම් කළ යුතුයි. එසේ නොකර සටන් නවත්වන්න කියූ පමණින් සටන් නැවැත්වීමට උත්සාහ කිරීම ඊශ්‍රායල් රාජ්‍යයට විරුද්ධව ක්‍රියා කිරීම හමාස් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාව අනුමත කිරීමක් නොවන්නේද? ස්වකීය වගකීම පැහැර හැර ක්‍රියා කිරීමක් නො වන්නේද?
Bamunuarachchi Wednesday, 25 October 2023 08:05 PM
කම්පා වෙන්න එපා සියලුමදේ සිදු වෙන්නේ දෙවියන් වහන්සේ ගේ කැමැත්ත අනුවයි. මේ අල්ලාගෙ කැමැත්ත.