IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ඊශ්‍රායල පලස්තීන අර්බුදය: ජගත් මහ සමුළුව රැස්වෙයි

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් විපතට පත්වුණු පලස්තීනුවන් වෙනුවෙන් ජෝර්දානය, මුරුසි රාජ්‍යය ඇතුළු රටවල් කීපයක් කනස්සල්ල පළ කිරීමත් සමඟ, බලස්තීනය සම්බන්ධයෙන් හදිසි විශේෂ සැසියක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස්විණි.

ඊශ්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීන්දු තීරණ ගනීවි යැයි අප බලාපොරොත්තු වුණා. ඒත් එවැන්නක් සිදුවුණේ නැහැ. මහා මණ්ඩලය රැස්වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනවා’ යැයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ සභාපති ඩෙනිස් ෆ්‍රැන්සිස් විශේෂ සැසිය පැවැත්වීමට පෙර මාධ්‍ය හමුවේ පවසා තිබුණි.



අදහස් (3)

ඊශ්‍රායල පලස්තීන අර්බුදය: ජගත් මහ සමුළුව රැස්වෙයි

Bamunuarachchi Tuesday, 24 October 2023 03:41 PM

හමාස් ත්‍රස්තයෝ හෙවත් ඉස්ලාමීය ත්‍රස්තයෝ ඊශ්‍රායලයට පහරදී කල විනාසය ගැන කනස්සල්ලක්‌ නැද්ද? පාස්කු ප්‍රහාරය වුණු අවස්ථාවේ අපිටත් තිබුනේ කොනක ඉඳන් දෙන්න.

:       6       6

Chinthaka Tuesday, 24 October 2023 04:56 PM

දන්නෝ දනිති... ඔය මිනීමරු ඊශ්‍රායලය ගැන. ඔය කට්ටිය මේ ලෝකයම අල්ලාගන්න තමයි ලැහැස්තිය. මේ සමහරවිට ඔය කට්ටයගේ අවසානය වෙන්න පුළුවන්. අපි හිට්ලර් මිනීමරු ලේබල් එක ගැහුවාට මොවුන් නොමරා බැහැ. අපේ රටේත් ඉන්නවා ඔය මිනීමරු, පෙරේත යුදෙව්වන්ට සුදුහුණු ගාන නූගත් මෝඩයින් පිරිසක්...!

:       5       7

Bamunuarachchi Tuesday, 24 October 2023 07:10 PM

යුදෙව්වන් හා ඉස්ලාම් ත්‍රස්තයින් අතර ගැටුමේදී ඉස්ලාම් ත්‍රස්තයිගේ පැත්ත ගන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තයෙක් හෙවත් හම්බයෙක් මිස සාමාන්‍ය මිනිහෙක් නොවෙයි. යුදෙව්වන්ගෙන් අපිට හානියක් වෙලා නැත. ඉස්ලාමීය ත්‍රස්තයින් මේ රටටත් හෙනයක්....!

:       4       10

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 14 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 392 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 734 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 122 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 108 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 125 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site