ඇමෙරිකාවේ රූකඩයක් වන ඊශ‍්‍රායලය නමැති ‘පිළිලය’ වහා ලොවෙන් අතු ගා දැමෙනු ඇතැයි ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් පවසයි. ඉරාන ජනපතිවරයා මේ බව කියා සිටියේ යුදෙව් රාජ්‍යයක් වන ඊශ‍්‍රායලයට එරෙහි ඉරානයේ තෙහෙරාන් අගනුවර පෙරේදා (18) පැවැති විරෝධතා රැලියක් අමතමින්ය. ලොවට තර්ජනයක් වී ඇතැයි පැවැසෙන න්‍යෂ්ටික වැඩසටහන මුල් කොට ගනිමින් ඉරානයට ප‍්‍රහාරයක් එල්ල කිරීමට ඊශ‍්‍රායලය සූදානමින් සිටී. ඉරානයත් ඊශ‍්‍රායලයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ එහෙයිනි. ඊශ‍්‍රායලය චෝදනා කරන්නේ ඉරානය, ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවය. ඉරානය එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන අතර ඔවුන් කියා සිටින්නේ තම න්‍යෂ්ටික වැඩසටහන හුදෙක් රටේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට කි‍්‍රයාත්මක බවය.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඊශ්රායලය නමැති ‘පිළිලය’ ලොවෙන් අතුගා දැමේවි
අරුණ Monday, 20 August 2012 11:09 PM
මටත් කෝල් එකක් ආවා. (නි)
අරුන Monday, 20 August 2012 11:10 PM
මාලක ඔයා කියන්න කලින් අහමඩ් මට කිව්වා..
චන්දන Monday, 20 August 2012 11:27 PM
මාලක 2012-08-20 13:25:59 මුලු ලෝකයම එකතු වුණත් ඊශ්‍රායලය පරද්දනවා බොරු. ඒක දෙවියන්ගේ රට. මොන දෙවියන්ද? කියන්නකෝ අපිටත් දැනගන්න එක්ක. (නි)
නිලූ Monday, 20 August 2012 03:19 PM
ඊශ්‍රායලයට ජය වේවා..(ස)
විලාතුගමුව Monday, 20 August 2012 11:41 PM
සුභ පැතුම් ඊශ්‍රායෙල්! (නි)
කන්කානම්ගේ Monday, 20 August 2012 11:42 PM
බුරන බල්ලන් සපා කන්නේ නැහැ ආයුබොවන්ඩ. (නි)
අමාලි Monday, 20 August 2012 11:59 PM
යුද්ධ ඇති වෙනවට සාමාන්‍ය මිනිස්සු කවුරුත් කැමති නැහැ (නි)
සරණේ Monday, 20 August 2012 03:43 PM
ඊශ්‍රායලය ඉති හොද රටකි. ඊශ්‍රායලයට ජය වේවා! (නි)
බණ්ඩාර Monday, 20 August 2012 03:41 PM
මොහොමඩ්, ඊශ්‍රායලයට පුලුවන් පැය පහක් ඇතුළත ඉරානය කුඩු පට්ටම් කරලා දාන්න. (නි)
සන්ධ්‍යා Tuesday, 21 August 2012 12:55 AM
ඊශ්‍රායලයේ ඉන්නේ බුද්ධිමත් මිනිස්සු. ඔවුන් දිනේවා! (නි)
සුසිල් Tuesday, 21 August 2012 12:23 PM
ලංකාවෙ කොටි විනාශ කරන්න කෆිර් ගුවන් යානා දීලා උදව් කරපු ඊශ්‍රායලයට ජය වේවා..!!(නු)
සමන් Monday, 20 August 2012 03:55 PM
මුස්ලිම් අය තමයි අපිට නම් පිළිලයක් වෙලා තියෙන්නෙ. (නි)
සුනිල් Monday, 20 August 2012 04:03 PM
ඉරානය වැනි රටවල් තව තව ඇතිවේවා! බලගතුයැයි කියන රටවල් වැනසේවා! (නි)
ජයාන් Monday, 20 August 2012 04:04 PM
ඊශ්‍රායල් ජාතිය තමයි ලෝකයේ බුද්ධිමත්ම ජාතිය. ලෝකයටම පිළිලයක් වෙලා ඉන්නේ කවුද කියලා ඒ අය දන්නවා. (නි)
මේරි Sunday, 18 September 2016 02:03 AM
ඊශ්‍රායල් මිනිසුන්ගේ තමයි උපතින් ගේන බුද්ධිය වැඩිම. ඔවුන්ගේ තමයි ලෝකයේ හොඳම බුද්ධිය තියෙන්නේ. සද්ද නැතුව හිටියට ඊශ්‍රායල් කියන්නේ යුධ උපක්‍රම හා යුධ දැනුම අතින් බලවත්ම රාජ්‍යය. ලෝකේ යුධ ආයුධ සැළකියයුතු ප්‍රමාණයක් ඔවුන් හදනවා. ඒ විතරද ඉරානය තමන්ගේ තෙල් ටික විකුණලා සල්ලි රටට ගෙන්න ගන්නකොට ඊශ්‍රායල් මිනිහා තමන් අලුත් දෙයක් හොයලා සල්ලි හොයාගත්තා (නි)
දිල්ශාන් Tuesday, 21 August 2012 03:28 AM
ඊශ්‍රායලය මේ ලෝක සිතියමින් මකා දැමීමට අපිට උදවු කළ ඉරාණයට ශක්තිය ලැබේවා! (නි)
කුෂාන් Tuesday, 21 August 2012 04:09 AM
වෙන්න ඕනෑ එකම දේ ඇමෙරිකාවේ විනාශයයි. මොකද මේ රටවල් දෙකම අපිට උදවු කරන රටවල්. (නි)
ෆෙලෝස් Monday, 20 August 2012 11:50 AM
මේක නම් ෂුවර් එකටම ලෝකේ විනාස වෙන වැඩක්,දෙපැත්තම බලවත්..(ස)
රංග Monday, 20 August 2012 06:35 PM
ජයාන්, නොදන්නා දේ නොකියා ඉන්න (නි)
රස්මි Monday, 20 August 2012 06:36 PM
කන්න දුන් අත සපාකන ජාතියේ මිනිසුන් සිටින රටක් මේක (නි)
සුසිල් Monday, 20 August 2012 06:42 PM
ඊශ්‍රායල් වලට ජය වේවා! (නි)
රොෂාන් Monday, 20 August 2012 06:43 PM
මේ අදහස් දෙස බැලුවිට බෞද්ධයින් මුස්ලිම් අය ගැන දරන ආකල්පය පෙනෙනවා (නි)
ප්‍රවීන් මැනිලා Tuesday, 21 August 2012 08:45 AM
ඇයි ඉන්දියාව පිලිලයක් නෙමෙයි පිළිකාවක්.. ඉක්මනින්ම ලෝක සිතියමෙන් අයින් කරලා දාන්න ඕන..!!(නු)
සුමනසිරි Monday, 20 August 2012 06:48 PM
මුස්ලිම් රටවල් තමයි ලෝකයේ දියුණුම රටවල් (නි)
ඉන්දික Tuesday, 21 August 2012 08:57 AM
සමන් පොඩ්ඩක් හිතලා මේවට අදහස් දාමු නේද ??(ස)
නිරෝෂි Tuesday, 21 August 2012 09:01 AM
ඇත්තටම යම් කෙනෙක් රටකට ආදරේ කරනවා නම් ඇමෙරිකාවත් එක්ක 'ෂේප් එකේ' ඉන්න දැන ගන්න ඕනෑ. (නි)
මධු Monday, 20 August 2012 12:27 PM
ඊශ්‍රායලයට ජය වේවා! (නි)
මොහොමඩ් Monday, 20 August 2012 07:11 PM
ආ බණ්ඩාර එහෙමද? බලනවකො යුද්ධයක් ආවහම කාටද වරදින්නේ කියලා. (නි)
සමන් Tuesday, 21 August 2012 02:46 PM
ඉන්දික, ගොඩක් හිතන්න දෙයක් නැහැ. බිලියන 1.5 ක් වන මුස්ලිම් අයගෙන් මිනිස් වර්ගයාට වන සේවය බොහොම අල්පයි. සර්ව බලධාරී ඒත් තමන්ටම කියල මොකවත් කරගන්න බැරි අල්ලා වෙනුවෙන් යුද්ධ කරන එක විතරයිනෙ මේ අය කරන්නෙ. (නි)
නුවන් Monday, 20 August 2012 12:28 PM
ඊස්‍රායලයෙන් ඉක්මනටම කන්න ලැබේවි....(ස)
ජවුෆර් Monday, 20 August 2012 07:20 PM
බලමුකෝ කවුද දිනන්නේ කියලා. (නි)
අමල් Tuesday, 21 August 2012 09:26 AM
ඉරානය කියන්නේ සුපිරි රටක්...ඇමරිකාවට කඩේ යන ඊස්‍රායලය කුඩු කරන්න ඕන...(ස)
පැරකුම් Monday, 20 August 2012 07:53 PM
ඊශ්‍රායලයට ජය වේවා! (නි)
හර්ෂණ Monday, 20 August 2012 07:59 PM
ඊශ්‍රායලයට ජය වේවා! (නි)
ලංකා Monday, 20 August 2012 08:03 PM
ඊශ්‍රායල් ජාතිය තමයි ලෝකයේ බුද්ධිමත්ම ජාතිය. ලෝකයටම පිළිලයක් වෙලා ඉන්නේ මුස්ලිම් ජාතිය තමයි. ඊශ්‍රායලය හොද රටකි. ඊශ්‍රායලයට ජය වේවා! මුලු මුස්ලිම් ලෝකයම එකතු වුණත් ඊශ්‍රායලය පරද්දනවා බොරු. ඒක දෙවියන්ගේ රටයි. (නි)
අසන්ක Monday, 20 August 2012 08:25 PM
සෞදිය බලන් ඉන්නේ ඉරානයට ගහනකල්. ඔක්කොම අල්ලගෙ රටවල් වැනසේවා! ඒක වෙන්න තව ටික කලයි තියන්නේ. (නි)
නුවන් Monday, 20 August 2012 12:44 PM
කවදාවත් ඊස්‍රායලයට මුස්ලිම් රටකට ගහන්න බෑ . ඊස්‍රායලය කියන්නේ ලෝකේ බලවත් රටක්....(ස)
නිශ්ශංක Monday, 20 August 2012 09:06 PM
බලාගෙන යද්දි ලංකාවේ ජාතිවාදියෝ ගොඩයිනේ. (නි)
නලින් Tuesday, 21 August 2012 03:37 PM
ඇයි අපි යුදධයට අත වනන්නේ...(ස)
උමා Monday, 20 August 2012 09:32 PM
ජාතිවාදී ලෙස අදහස් දැක්වීම හොද නැහැ (නි)
අබරන් Monday, 20 August 2012 09:38 PM
හෙට අනිද්දා යුද්ධය නිසා තෙල් වලට යන කල ගැනත් හිතන්න (නි)
සුසිල් Monday, 20 August 2012 09:40 PM
දැන් දැන් මුස්ලිම් රටවල් බෞද්ධයන්ටත් ගහන්න පටන් අරගෙන. (නි)
මොහොමඩ් Monday, 20 August 2012 01:18 PM
හැමොම හිතන් ඉන්නෙ ඉරානය නිකන් බොරුවට ඔය කෑ ගහනවා කියලා..ඉරානය කියන්නෙ ලෝක යුද බලය අතින් 5 වැනි ස්තානයෙ ඉන්නෙ. ඉරානය ඊශ‍්‍රායලය එක්ක යුද්දේ පටන්ගත්තොත් ඊශ‍්‍රායලයට සොරිම තමයි...(ස)
මාලක Monday, 20 August 2012 01:25 PM
මුලු ලෝකයම එකතු වුණත් ඊශ්‍රායලය පරද්දනවා බොරු. ඒක දෙවියන්ගේ රට. (නි)
නිමල් Monday, 20 August 2012 01:55 PM
අපි ඊශ්‍රායලය සමගයි. (නි)
ලක්ෂ්මන් Monday, 20 August 2012 10:36 PM
ඒ වුණාට අපිට ඇත්තටම හිතවත් ඉරානය වගේ රටවල් (නි)
මධු Monday, 20 August 2012 02:06 PM
ඉරානය ලොකු වුණාට මොළය පොඩියි. ඊශ්‍රායලය පොඩි වුණාට මොළය වැඩියි. (නි)