IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ඊශ්‍රායලයට පහර දෙනු !

කෙළින්ම ඊශ්‍රායලයට පහර දෙන්නැයි, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී අණ දී තිබේ.

ඉරාන උත්තරීතර නායකයා මෙසේ අණ කළේ, ඊශ්‍රායලය ඉරානයේ දී හමාස් දේශපාලන අංශ නායක ඉස්මායිල් හානියේ ඝාතනය කිරීමත් සමඟය.

ඉරාන උත්තරීතර නායකයා, ඊශ්‍රායලයට පහර දෙන්නැයි ඉරාන ආරක්ෂක අංශවලට අණ කළේ, හානියේ ඝාතනය සම්බන්ධයෙන් ඉරාන ආරක්ෂක මණ්ඩලය හදිසි සැසියක් පැවැත්වූ අවස්ථාවේදීය.



අදහස් (17)

ඊශ්‍රායලයට පහර දෙනු !

Wahim Thursday, 01 August 2024 07:33 AM

ඔන්න ඉල්ලගෙන කන්නයි යන්නේ.

:       31       89

J.Dhayalan Thursday, 01 August 2024 09:40 AM

ඊශ්‍රායලයත්, රුසියාවත් දැන් ඔිනටත් වඩා වැඩි. ඔවුන් සිතා ගෙන ඉන්ටෙන් ඔවුන් වටා සිටින අනෙක් රටවල් සියල්ල ඔවුන්ට හිස නැමිය යුතු බව. නමුත් ඔවුන්ව මෙල්ල කල යුතු කාලයයි මේ

:       88       21

අරවින්ද මොනරවිල Thursday, 01 August 2024 09:49 AM

ඊශ්‍රායලයේ මෘග ත්‍රස්තවාදයට එරෙහි ඉස්ලාම් අන්තවාදය සටන පටන් ගන්නයි යන්නේ, ඇමරිකන් අධිරාජ්‍යවාදයට රජ මගුල් කන්න පුළුවන්.

:       32       15

samanThursday, 01 August 2024 11:58 AM

ඔය තම්බියෙක් නේද ?

:       8       28

viraj Thursday, 01 August 2024 09:58 AM

ඉරානය ලෝක සිතියමෙන් ඉවත් වෙයි

:       33       75

Duminda Thursday, 01 August 2024 10:17 AM

තමන්ගෙ රටේ සිටිද්දී නායකයා මරාදැමීමට කටයුතු කලා කියලා ගහපන් කිව්වම ඉල්ලගෙන කන්න තමයි වෙන්නෙ. හොදම වැඩේ. ඊශ්‍රායලය සමග තිබෙන විරසකය අමතක කර ඊශ්‍රායලයට සමාව දීම පමණයි. බැරිදේ පුලුවන්ද දත්මිටි කෑවාට කියලා කියන්නෙ ඕකට තමයි

:       6       29

Prageeth Thursday, 01 August 2024 10:24 AM

හපොයි. ඕකේ ප්‍රතිඵලය දකින්න ජීවත් වෙන්නේ නෑ.

:       4       22

යෝගා Thursday, 01 August 2024 10:44 AM

කොහොමත් දෙයියො ගැන විතරක් විශ්වාසය තියාගෙන හිටියොත් මොලේ මොන්ගල් වෙලා ගුටිකාලා මැරෙන්නයි වෙන්නේ.

:       6       26

kumara Thursday, 01 August 2024 11:02 AM

එකවර යුද්ධ දෙකකට මැදිහත් වුණු රාජ්‍යයක් කොතරම් බලවත් වුවද දිනීමට ඇති ඉඩකඩ අඩු ය.

:       17       14

Gamma Thursday, 01 August 2024 11:42 AM

ඔක්තෝබර් හමාස් ප්‍රහාරයේ දී ඊශ්‍රායලයෙල් වැසියන් ඇතුළුව විදේශිකයන් 2000කට ආසන්න ප්‍රමාණයක් මිය නොයන්න, 50,000 කිට්ටු පලස්තීන ජනතාවක් මිය යන්නෙ නෑ. මේ කෙටි කාලය තුල....අද විඳවන පලස්තීන ජනතා මේ තත්වයට ඇදලා දාපු නායකයන් කියා ගන්නා පිරිස් මේ විදිහට ඝාතනය කලයුතුයි. උපදින්න ට සිටින පලස්තීනුවන් හට සැනසිල්ලේ ජීවත් වෙන්න නම්.

:       2       40

සුධීර Thursday, 01 August 2024 01:37 PM

ආගමික නායකයෙක් නම් විනාශයට අණ දෙන්න බෑ නේද?

:       2       30

Bamunuaracchi Thursday, 01 August 2024 02:00 PM

සියල්ලටම පෙර ඉරානයේ ඉන්න ආගමික නායකයාව ඉවත් කරලා දාන්න ඕනා.

:       1       28

wimal Thursday, 01 August 2024 05:13 PM

අන්තිමට වෙන්නේ මිනිස්සු සෑහෙන්න මැරෙයි ,ඊශ්‍රායලය ගොඩක් දක්ෂයි යුද්ධයට

:       0       0

sumanasiri Thursday, 01 August 2024 05:45 PM

අගක් මුලක් නොදැන ලියන කොමෙන්ටු දැක්කම කණගාටුයි,මේ ගැටුම් වල ඉතිහාසය මේ රටවල් වල ඉතිහාසය කිසිවක් නොදැන ඔහේ මොනවා හරි කොමෙන්ටු දමනවා ,මේ කලාපයේ ප්‍රශ්න පටන් ගන්නේ ඔටෝමන්ගේ කාලයේ පටන්, ඒවා යාවත් කාලීන වෙවී බලය එහාට මෙහාට හුවමාරු වෙවී තවමත් යුද්ධය පවතිනවා එපමණයි

:       0       0

sumanasiri Thursday, 01 August 2024 05:47 PM

අගක් මුලක් නොදැන ලියන කොමෙන්ටු දැක්කම කණගාටුයි,මේ ගැටුම් වල ඉතිහාසය මේ රටවල් වල ඉතිහාසය කිසිවක් නොදැන ඔහේ මොනවා හරි කොමෙන්ටු දමනවා ,මේ කලාපයේ ප්‍රශ්න පටන් ගන්නේ ඔටෝමන්ගේ කාලයේ පටන්, ඒවා යාවත් කාලීන වෙවී බලය එහාට මෙහාට හුවමාරු වෙවී තවමත් යුද්ධය පවතිනවා එපමණයි

:       0       0

ධනුෂ්ක Thursday, 01 August 2024 07:27 PM

ඊශ්‍රායලය සය දින යුද්ධයයේ දී දිනුවට අර ගුවන් , නාවික බලය නැති. ඉතාමත් කුඩා ගාසාතීරය සම්පූර්ණයෙන් අල්ලාගැනීමට සහ හමාස් සංවිධානයේ භාගයක්වත් තවම විනාශ කරන්න බැරි වෙලා තියනවා. මෙතන දී තුර්කිය , ඉරානය ,යේමනය, හිස්බුල්ලා , හවුති , ඉරාකය, හමාස්ලා එකතු වුනොත් ලේසි වෙන එකක් නෑ. මගේ අදහසනම් මේ රටවල් එකතුවෙලා 1947 ඊශ්‍රායල පලස්තීන දේශසීමා දක්වා පසුබස්වලා. ඊශ්‍රායලය බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්න පලස්තීන භූමිය නැවත ලබා දිය යුතුයි

:       0       0

Don pablo escobar Saturday, 03 August 2024 12:10 AM

ඌරු පැටව් ටික ඉල්ලන් කන්න හදන්නේ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2729 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 5450 2

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


ට්‍රම්ප් නම් කළ නීතිපති මැට් ගේට්ස් ධුරය එපා කියයි
2024 නොවැම්බර් මස 22 144 0

ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල


යුක්රේනයට දුන් ණය එපා කියන්න බයිඩන් සූදානම්
2024 නොවැම්බර් මස 21 250 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම


ප්‍රහාර නවත්වනතුරු ප්‍රාණඇපකරුවන් මුදා හරින්නේ නෑ
2024 නොවැම්බර් මස 21 488 0

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත


යුද ගැටුම් නොවෙයි: ලෝකයට ඕනෑ සාමය
2024 නොවැම්බර් මස 21 90 0

රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 484 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1983 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site