IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ඊශ්‍රායෙලයේත් කඨින පිංකමක්

ඊශ්‍රායලයේ තිබේරි ප්‍රදේශයේ පිහිටි බෞද්ධ මධ්‍යස්ථානයේදී පසුගිය  දා  ඊශ්‍රායලයේ  ශ්‍රී ලාංකික හා තායිලන්ත බෞද්ධයින්ගේ   සහභාගීත්වයෙන් ප්‍රථම වතාවට කඨින පින්කමක් පැවැත්විණි.

 යටගමඛේමානන්ද හිමියන්, තායිලන්ත භික්ෂුන්වහන්සේලා තෙනමක් හා ඊශ්‍රායල් ජාතික හිමිනමකගේ සහභාගීත්වයෙන් සිදුකළ  අතර,  ඊශ්‍රායලයයේ ශ්‍රීලංකා නියෝජ්‍ය තානාපති මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතාද සහභාගී විය.

 



අදහස් (0)

ඊශ්‍රායෙලයේත් කඨින පිංකමක්

උදය Friday, 08 November 2013 11:10 PM

ඊශ්‍රායල් කියන්නේ යුදෙව් ආගමේ ප්‍රබලම රට. ඒකෙත් පන්සල් හදන්න ඉඩ දීලා. එහෙත් සෞදියේ එහෙම කරන්න පුලුවන්ද? පේනවා නේද වෙනස? (නි)

:       0       0

ජයන්ත Friday, 08 November 2013 10:39 AM

බෞද්ධ අයට හරි හැටි ධර්මය උගන්නල නැති නිසා තමයි අනිත් ආගම් වලට ගරු නොකරන්නේ. (ස)

:       0       0

සජී Friday, 08 November 2013 11:40 AM

දහම් ලංකාවේ මට කියන්න බෞද්ධ නොවන දෙයක් දේවල් වලට ලංකාවේ බෞද්ධයෝ මොනවාද කරලා තියන්නේ කියලා. බලෙන් ආගම් වලට හරවන්න ගෙවල් ගන්නේ යන අයට නම් එරෙහි වෙලා තියනවා. හොයලා බලන්න බෞද්ධ සිද්ධස්ථාන කීයක් අන්‍යාගමිකයන් විනාශ කරලා තියනවාද කියලා.. (ස)

:       0       0

පෙටි Sunday, 10 November 2013 10:34 AM

බොහොම පින්..නොනැවතී ඉදිරියටම යන්න. දිරිය සවිය සැමට ලැබේවා. සාදු..සාදු..සාදු..(නදී)

:       0       0

වස්තු ස්වීට් Friday, 08 November 2013 02:28 PM

මේක හරිම ලස්සනට කෙරුණා. බෞද්ධ අපිට ලොකු දෙයක් මේක. (ස)

:       0       0

දහම් Friday, 08 November 2013 05:41 AM

අපි නිතර දකිනවා මෙවැනි දේවල් වෙන රටවල වෙනවා. හැබැයි මෙහෙ කවුරු හරි බෞද්ධ නොවන දෙයක් කළොත් ඉවරයි. (නි)

:       0       0

මධු Thursday, 07 November 2013 09:48 PM

අයන් යං වස්සතු කාලෙන! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 151 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 123 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 290 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 55 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 68 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 479 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2108 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site