IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


උඩ ගිය රොබෝ

කතා කිරීමට හැකි පුංචි රොබෝවකු රොකට්ටුවක ආධාරයෙන් පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළට පිටත් කර හැරීමට ජපන් විද්‍යාඥයෝ පෙරේදා (4) සමත් වූහ.
‘කීරොබෝ’ නමින් නම් කර ඇති මේ රොබෝ පොඞ්ඩාගේ උස සෙන්ටි මීටර් 37 කි. පෘථිවියේ සිට අභ්‍යවකාශයට යැවුණු පළමු කතා කරන රොබෝ ද මොහුය.
මේ රොබෝ ලබන නොවැම්බරයේ දී අභ්‍යවකාශ නැවැතුම්පොළට පැමිණීමට නියමිත ජපන් ගගනගාමී කොයිචී වකාටාට සහාය වීමට කියමිත යැයි ජපන් විද්‍යාඥයෝ පවසති.
අභ්‍යවකාශ නැවතුම්පොළට යෑමට නියමිතව ඇත්තේ ලබන 9 වැනිදාය. මේ වනවිට එහි රැුඳී සිටින ගගනගාමීන්ට ‘කීරොබෝ’ මොනවා කියාවිදැයි යන්න දැන ගැනීමට ලොව කවුරු කවුරුත් ආසාවෙන් බලා සිටින බව ඬේලිමේල් පුවත් සේවය වාර්තා කරයි.    


             



අදහස් (0)

උඩ ගිය රොබෝ

උපාලි Wednesday, 07 August 2013 07:28 AM

පළාත් සභා ඡන්දෙට කතාකරන්න මෙයාව කුලියට ගන්න බැරිවෙයිද දන්නේ නැහැ. දැන් ඉන්න අය කතාකරනකොටත් ඉතින් රොබෝලා වගේනේ. කල් ඇතුව හදලා දීපු රෙකෝඩ් එකනේ වාදනය කරන්නේ. වෙනසක් දැනෙන එකක් නැහැ කාටවත්. (නි)

:       0       0

ආනන්ද ආර් Wednesday, 07 August 2013 08:00 AM

"කීරොබෝ" රොබෝ, "බොරුකී" රොබෝ වෙන්න නම් එපා. අභ්‍යවකාශයට ගිහින් අපිට ඇත්තම කියන්න. (නි)

:       0       0

ෆ්‍රී Tuesday, 06 August 2013 01:48 PM

ජපනා හපනා (නි)

:       0       0

ඉස්සත් අලි Tuesday, 06 August 2013 01:54 PM

හොද වටිනා රොබෝවෙක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 53 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 44 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 66 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 25 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 29 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 456 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 545 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2082 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site