වැටට උඩින් විසිකෙරුණු මස් කැබැල්ල ඩැහැ ගැනීමට වැටටත් වඩා උසකට පනින ව්‍යාඝ්‍රයෙකු දකුණු අපි‍්‍රකාවේ වනෝද්‍යානයක දැකගත හැකිවිය.
සංචාරකයින් පිරි රිය වැටට එහා නතර කර තිබියදී වනෝද්‍යානයේ සේවකයා විසි කරන මස් කැබැල්ල ඩැහැගැනීමට ව්‍යාඝ්‍රයා අඩි 10 කටත් වඩා උසකට පනින්නේ කිසිවෙකුත් නොසිතූ පරිදිය.
ඔවුන් සිටිනා ප්‍රදේශය වටකර ඉදිකර තිබෙන වැටවත් අඩි 10 ක් උස නැත. නමුත් ඒ බව මේ ව්‍යාඝ්‍රයා නොදන්නා සෙයකි.
දකුණු අපි‍්‍රකාවේ බොහෝ වනෝද්‍යාන වලින් සතුන් අසලටම ගොස් ඔවුන් නැරඹීමට අවස්ථාව ඇත. මෙම වනෝද්යානයද එවැන්නකි.
උඩ පැනීමට පමණක් නොව දිගු පිමි පැනීමටත් ව්‍යාඝ්‍රයෝ දක්ෂයෝය.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උඩ පැන්නොත් බිම නොවැටේ : කටට වැටේ
චන්ද්‍රා Thursday, 08 January 2015 04:53 AM
නන්දන,හැම සතෙක්ම ජීවත්වෙන්න ක්‍රමයක් තියෙනවා. මස් කන සතාට කොළ කන්නද කියන්නේ. එහෙනම් මස් මාළු කන සිල් අම්මලා අහිංසක නැද්ද? එහෙනම් අපිත් එළවලු විතරක් කමු. අහිංසකකම තමන් කන කෑමෙන් මනින්න බැහැ. (නි)
චන්ද්‍රා Wednesday, 07 January 2015 01:31 PM
මේවා හොඳ වැඩ නෙමෙයි. අහිංසක සත්තු විහිළුවට ගන්න එපා. (නි)
ලෙස්ලි ජයවර්ධන Monday, 05 January 2015 09:35 PM
ලංකාවේ සමහර කට්ටිය වගේමයි.මස්කටුවක් දෙනවා නම්........ (නි)
සංජු Thursday, 08 January 2015 09:25 AM
අහිංසක සත්තු විහිළුවට ගන්න එපා. (නි)
වීරසිංහ Monday, 05 January 2015 03:57 AM
නියමයි මේක නම් (නි)
නන්දන Thursday, 08 January 2015 12:32 AM
අනෙක් සතුන් මරාගෙන කන සතා අහිංසක වෙන්නේ කොහොමද චන්ද්‍ර? (නි)
කමල් Sunday, 04 January 2015 03:19 PM
ඕවා මොනවද අපේ අය පනින පිමි දැක්කහම (නි)
අමිත් කුමාර Friday, 09 January 2015 08:57 PM
සතුන්ට ඔහොම කරන එක වැරදියි (නි)
ගුණේ Wednesday, 07 January 2015 07:55 AM
එහෙනම් ළඟදීම වැටට පිටින් හොඳ මස් කෑල්ලක රස බලයි. (බ)