IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


උඩුකයේ නූල් පොටක් නෑ

මෑතක සිට යුරෝපයේ ප‍්‍රධාන අග නගරයන් හී සිදුවන බොහෝ උද්ඝෝෂණ අලුත් මුහුණු වරක් ගෙන ඇත්තේය.

ඒ අනුව කාන්තාවන් උඩුකය නිරාවරණය කොට උඩුකයේ ලියන ලද සටන් පාඨ ප‍්‍රදර්ශනය කරමින් උද්ඝෝෂනයේ යෙදීම යුරෝපයේ දි සුලභව දකින්න ලැබේ.

පසුගියදා පැරීසියේ නීනා රිචී මෝස්තර ප‍්‍රදර්ශනයේදි එම වේදිකාවට කඩා වැදුණු කාන්තාවන් පිරිසක් විසින් මෝස්තර නිරූපනයට විරුද්ධව උද්ඝෝෂණය කළෝය.

ක්ෂණයෙන් ආරක්ෂක නිලධරයෝ එම කාන්තාවන් ඉවත් කර ප‍්‍රදර්ශනයට ආරක්ෂාව සැළැසුහ.

 යුක්රේනයේ සුරූපි කාන්තාවක් විසින් ගොඩ නගන ලද මෙම කන්ඩායමට යුරෝපයේ වෙනත් රටවල කාන්තාවන් පිරිසක්ද එක්වී සිටිති. කාන්තා විමුක්තිය ඔවුන්ගේ ප‍්‍රධාන සටන් පාඨයවේ.

 

 

 

 

 



අදහස් (0)

උඩුකයේ නූල් පොටක් නෑ

සෙනරත් Monday, 30 September 2013 11:02 PM

අනේ ලංකාව පැත්තට එහෙම ඕවා පුරුදු කරන්න එපා. එහෙම වුණොත් අපේ නෝනත් ඔය විදියට පාරවල් දිගේ දුවන්න ගනීවි. (නි)

:       0       0

මා‍ර්ක් Tuesday, 01 October 2013 05:40 PM

අනේ පද්මිණි, ඔයා පවු (නි)

:       0       0

වන් ෂොට් Tuesday, 01 October 2013 11:30 PM

ලංකාවෙත් ඔය නිරුවතින් දුවන නටන ඒවා තියෙනවා සමහර කොලේජ් වල ආදී ශිෂ්‍ය සංවිධාන කරන ඒවායේ. ඔය රාත්‍රියට දුවන කාර් රේස් ( ලොකු මිනිස්සු කරන ) තියෙන තැන් වල, රුසියානු තායිලන්ත යුක්රේන සහ සමහර අපේම කාන්තාවන් ඕවායේ නිරුවතින් දුවනවා නටනවා. (නි)

:       0       0

චමත් Sunday, 06 October 2013 04:13 AM

හේරත්, කලිසම හදිස්සියේ ඉරිලා නෙමෙයි , ඒ කලිසමේ මෝස්තරය. ඔවැනි කලිසම් බටහිර රටවල් වල ,සාප්පු වල විකුණන්න තියෙනවා. ලිවයිස් ඩෙනිම් එකක් රුපියල් වලින් නම් ,රුපියල් 9000/= ත් 10000/= අතර මුදලක් වෙනවා. (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Monday, 30 September 2013 11:47 PM

හික් හික්...අර චන්දි කෙල්ල ඔහොම හිටියා නම්... (නි)

:       0       0

රන්ජි Tuesday, 01 October 2013 12:03 AM

මේවා දැක්කම දුකට ඇඩෙනවා (නි)

:       0       0

කෙවින් Tuesday, 01 October 2013 12:44 PM

රුවන්, ඔයා හරියටම හරි. අර කාටද මේවා මැජික් කියනවලු නේද? (නි)

:       0       0

සචී Wednesday, 02 October 2013 06:43 PM

සීගිරියේ තියෙන්නේ එහෙනම්? (නි)

:       0       0

නිලූ Thursday, 03 October 2013 04:39 PM

ලංකාවේ සංස්කෘතිය නම් ඒ තත්වෙට වැටෙන්නේ නැ සහතිකයි.(නදී)

:       0       0

මංගල Tuesday, 01 October 2013 12:14 AM

බය වෙන්න එපා. ලංකාවේ මේ වගේ උද්ඝෝෂණයක් ‍කළොත් අපේ පොලිස් රාළහාමිලා කවදාවත් නවත්තන්නේ නැහැ. ඕනෑ නම් වී.අයි.පී. ආරක්ෂාවක් දාලා දෙයි වැඩිදුර කරගෙන යන්න (නි)

:       0       0

චත්ත Tuesday, 01 October 2013 12:55 PM

ෆොටෝ එකක් දැකලා, මෙහෙම නම්, ඉතින් මුන්ට ගෑණු දෙන්නෙ කොහොමද? ලංකාවෙ උන්ගෙ ඔලුව හදනකම් මේ රට ගොඩ දාන්නෙ කොහොමද? (ස)

:       0       0

සෙනරත් Tuesday, 01 October 2013 06:08 PM

නසාර් මහත්මයා පොලිස් නිලධාරියා වුණා නම් මම හිතන්නේ ඉක්මනින්ම රෙදි කෑල්ලක් හොයාගෙන ඒ අයගේ මුහුණු වහලා ඊට පස්සේ බලාගෙන ඉන්න එකද කරන්නේ ? (නි)

:       0       0

වීර Tuesday, 01 October 2013 01:12 PM

මේ වගේ ගෑනු අරාබියේ ඕනෑ තරම් ඉන්නවා.ඒගොල්ලෝ එහෙම කරන්නේ ගොනිබිලි ඇඳුම ඇඳලා තියෙන අසහනය නිසා. (ස)

:       0       0

ලාල් Tuesday, 01 October 2013 12:41 AM

යුරෝපයේ කොහොමත් වැඩි හරියක් ඉන්නේ ඔහොමනෙ. (නි)

:       0       0

රුවන් Tuesday, 01 October 2013 06:19 PM

රූපවති අක්කා ගියොත් නම් මිනිස්සු ඇස් වහගනීවි (නි)

:       0       0

පද්මිණි Tuesday, 01 October 2013 01:19 PM

නසර්ලගේ ෂරියා නිතිය හින්දයි ගල් ගෙඩි පාර මතක් කරේ. අ.. හේරත්, විරෝධය පාන්න සුදුසුම විදිය ඕක තමා. හැබැයි, තමන්ගේ ගෙදර. අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි. (ස)

:       0       0

පෙත්තා Wednesday, 02 October 2013 03:02 AM

"මම මිට කලින් දැක්කා - හිතා ගන්නත් කලින් ගිහිල්ලත් ඉවරයි"... අනේ ඔව් අක්කේ, හීනෙන් වගේ...දැන් හොල්මනක් වගේ හැමදාම හීනෙන් පේනවා. මේ මහා දවල්ටත් නුල් මැතුරුවා.දෙහිත් කැපුවා.අනේ මන්දා? (නි)

:       0       0

සෙන්තිල් Tuesday, 01 October 2013 01:06 AM

සීතල දේශගුණයක් ඇති බටහිර රටවලම මේ වගේ උඩුකය නිරුවත් කර වේදිකාවට එනවා නම්,අවුරුද්දේ මුලු කාලයේම හොඳ උණුසුම් කාලගුණයක් ඇති ලංකාවේ ගැහැනුන්ට මේ වගේ කරන එක හරිම සිම්පල්නේ යාළුවා. (නි)

:       0       0

උපාලි Tuesday, 01 October 2013 01:32 AM

කුමන හෝ ක්‍රමයකින් ප්‍රසිද්ධිය ලබාගැනීමේ දැඩි ආශාවට විකෘති කාමයත්, ලජ්ජා නැතිකමත් එකතුවුනාම මොනවද කරන්න බැරි. කමල්, ශේහ්, එහෙම කට්ටිය ලංකාවේ නැහැනේ? (නි)

:       0       0

බමුණු Tuesday, 01 October 2013 06:41 PM

'අයියෝ ලංකාවේ අපිට මේවා බලන්න නැහැනේ' මොනවා බලන්නද හලෝ? එකසැරයක් දැක්කම එපමණයිනේ. මොකද ඇස්පිල්ලන් නොගහා බලන්න තරම් දෙයක්ද? (නි)

:       0       0

මධුක Tuesday, 01 October 2013 01:55 AM

මාටින් අයියා,අදහස දකින දකින වාරයක් පාසා හිනා වෙනවා ඇර දැන් ඉතින් වෙන කුමක් කරන්නද?? (නි)

:       0       0

මාලන් Tuesday, 01 October 2013 02:09 AM

අපේ කෙල්ලන්ට බැරුව ඇති (නි)

:       0       0

හේරත් Tuesday, 01 October 2013 02:51 AM

අනේ බලන්නකෝ දණහිසත් තුවාල වෙලා.කව්රුවත් උදව් කරන්නේ නැත්තේ මොකද? දුක වාවන්න බැහැ. කෝ අර යුනිෆෝම් ගහපු ටයි දාපු අපේ රූපා නෝනා....? (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 01 October 2013 07:06 PM

පවු අනේ ඒ අක්කිලා (නි)

:       0       0

මහින්ද Wednesday, 02 October 2013 01:57 PM

ලංකාවේ අය මේ වගේ පහත් තත්වයට දමන්නෙපා. (ස)

:       0       0

පෙත්තා Tuesday, 01 October 2013 07:20 PM

ෂරි...ෂරි....පද්මිණි නෝනා "තමන්ගේ ගෙදර. අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි" මෙතැනදී විරෝධයක් නැහැ, අනේ....ආරාධනයක් පමණයි.ඔයාට වැඩි වැඩියෙන් ලැබේවා! (නි)

:       0       0

ටිරල් Tuesday, 01 October 2013 04:33 AM

හේරත් , එතකොට?? (නි)

:       0       0

කෙලී Sunday, 06 October 2013 11:50 PM

අනේ අකුරු හින්ද හරියට පේන්නෙත් නැ..............අපරාදේ .(නදී)

:       0       0

හේරත් Tuesday, 01 October 2013 05:22 AM

මට පෙනෙන්නේ නැහැ‍නේ.කොහොමත් එකයි. (නි)

:       0       0

චන්දි Tuesday, 01 October 2013 07:39 PM

මම මිට කලින් දැක්කා ,මේ වගේ ප්‍රදර්ශනයකදී පිරිමි කෙනෙක් ඇගේ නුල් පොටක්වත් නැතුව ස්ටේජ් එකේ (අතින් වහගෙන)දුවගෙන ඇවිත් ඒ පිම්මේම දුවගෙන ගියා. මොකක්ද කියලා හිතා ගන්නත් කලින් ගිහිල්ලත් ඉවරයි.පැෂන් ලයින් එකක පෙන්නුවේ (ඒකත් පිටරටක තමයි )ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 01 October 2013 05:48 AM

මේක මොලේ අමාරුවක් නොවෙයි. විරෝධය පාන ක්‍රමයක්. (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 01 October 2013 06:08 AM

මෙයාගේ ඇඟේ ලියල තියෙන්නේ නිරුපිකාවන්ට ගණිකා නිවාස වලට එන්න එපා කියලා. මම හිතන්නේ මෙයා ඇවිල්ලා තියෙන්නේ එහෙම තැනක රාජකාරිය කරන අතරෙමයි. නිරුපිකාවන් ලස්සන හන්දා එයාලා ආවොත් මෙයාලගේ ගතමනාවට තට්ටු වෙයි කියලා බයේ වෙන්න ඇති. (නි)

:       0       0

සංජු Monday, 07 October 2013 06:18 PM

අනේ සෙනරත් මට අසාවෙ බැහැ ඔයාගේ නෝනා එහෙම දුවනවා බලන්න.(නදී)

:       0       0

චමී Tuesday, 01 October 2013 03:18 PM

නිලූ, ඔයත් කරල බලන්න ටක් ගාල විසදුම් ලැබෙනවා. (ස)

:       0       0

හේරත් Tuesday, 01 October 2013 06:32 AM

"විරෝධය පාන ක්‍රමයක්"? අපිත් යමුද දිග කලිසම ඔලුවෙන් ඇඳලා සපත්තු අතේ දාගෙන පෙළපාලියක්, පුංචි කාලේ මං වගේ.. (නි)

:       0       0

ජගත් Tuesday, 01 October 2013 07:10 AM

මටත් පැරිස් යන්න ඕනෑ. (නි)

:       0       0

සෝමසිරි Tuesday, 01 October 2013 08:13 PM

අනුන්ගේ නුල් බෝල ගැන කරදර නොවී තමන්ගේ ලණුවක් අඹරා‍ගෙන ඉන්න ළමයිනේ (නි)

:       0       0

කමල් Monday, 30 September 2013 06:18 PM

ලංකාවෙත් කව්රු හරි මෙහෙම උද්ගෝෂණ කරන්න පටන් ගන්නවා නම් කොච්චර හොදද? (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Saturday, 05 October 2013 02:24 AM

ලංකාවේදී බලන්න දඟලන අයට යන්න තැනක් නම් තියෙනවා (නි)

:       0       0

හේරත් Tuesday, 01 October 2013 07:52 AM

අනේ! අර කුරුටු ගී ටික මකන්නකෝ (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Saturday, 05 October 2013 02:30 AM

වැටුන නෝනා බෙරිහන් දෙනවා- අනේ තල්ල කියලා. මූණ බිම ඇනිලා (නි) සිරිබිරිස්

:       0       0

ලලන්ත විජේසේකර Saturday, 05 October 2013 02:37 AM

සංජය, ඔබ මොකද සේනා ගැනම කතා කරන්නේ? තාම හොඳ හෝටලේකින් පරිප්පුවක් කාලා නැතුවා වගේ පෙනෙන්නේ (නි)

:       0       0

රකිත් Wednesday, 02 October 2013 09:10 AM

අපේ හිටපු ජනප්‍රිය විකට රංගන ශිල්පියෙක් කියපු කවියක් මට මතක් වුණා. එකේ අන්තිම පදෙන් කියවෙන්නේ, "වයසට ගියවිට නුඹටම තලයි පනේ..." කියලා.(නදී)

:       0       0

වසන්ත Saturday, 05 October 2013 03:14 PM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

රාජු Tuesday, 01 October 2013 08:59 AM

ඕවා තමයි ලෝකය ඉල්ලන ස්ත්‍රී නිදහස (නි)

:       0       0

නෙතුමි Tuesday, 01 October 2013 09:26 AM

මෙතන ඉන්න අයට තියෙන අමාරුව, දානවනේ කිසි ලැජ්ජාවක් නැතුව විකෘති අදහස්... (ස)

:       0       0

හේරත් Monday, 30 September 2013 07:23 PM

කරන උද්ඝෝෂනයක් කොටුවේ....මමත් එන්නන්. සරමෙන් මූනවහං.(නදී)

:       0       0

විජේ Monday, 30 September 2013 07:23 PM

හරි ෂෝක්.(නදී)

:       0       0

බංඩා Monday, 30 September 2013 07:38 PM

අයියෝ ලංකාවේ අපිට මේවා බලන්න නැහැනේ ....(නදී)

:       0       0

පද්මිණි Tuesday, 01 October 2013 09:57 AM

නසාර්, ඔයාට ගල් ගෙඩි පාර කන්න ඕනෑද? (නි)

:       0       0

නිලූ Tuesday, 01 October 2013 09:31 PM

චාමිට නම් ඉක්මණින් විසදුම් ලැබුනලු මෙහෙම ගිහින් (නි)

:       0       0

නිලූ Tuesday, 01 October 2013 09:38 PM

කෝ අපේ රූපවතී අක්කා? (නි)

:       0       0

හේරත් Tuesday, 01 October 2013 10:10 AM

පද්මිණි,නෙතුමි, නසාර්, "විරෝධය පාන ක්‍රමයක්" කියන්නකො (නි)

:       0       0

චන්දි Monday, 30 September 2013 07:47 PM

මන් හිතන්නේ නැහැ ,කමල්.., ලංකාවේ ගැහැනුන්ට මෙහෙම මොලේ අමාරුවක් තියේ කියලා. (නදී)

:       0       0

දයා අළහකෝන් Tuesday, 01 October 2013 10:12 AM

බලන්නකෝ ආරක්ෂක නිළධාරියා (නි)

:       0       0

සම්පත් Tuesday, 01 October 2013 10:17 AM

කාන්තාවන්ට නීති දාන නසාර්ලාගේ අදහස් පැහැදිලිය. (ස)

:       0       0

පිටිග මිලානෝ සිට Monday, 30 September 2013 08:31 PM

කමල් ඒකනම් ඇත්ත තමා.(නදී)

:       0       0

සන්ජය Monday, 30 September 2013 08:52 PM

අර සංවිධාන මේ සේනාත් උස්සගෙන ගියා නම් හරි (නදී)

:       0       0

මාටින් Monday, 30 September 2013 08:55 PM

මට නම් මේක දැක්කත් හොඳටම ඇති අද දවස ගෙවාගන්න ..(නදී)

:       0       0

ප්‍රියන්ති Sunday, 06 October 2013 12:02 AM

කාටද නම්බු......? (නි)

:       0       0

සජී Monday, 30 September 2013 09:33 PM

ලංකාවේ අයටත් ඕවම තමයි තියෙන්නේ.(නදී)

:       0       0

නසාර් Monday, 30 September 2013 09:47 PM

අර ආරක්ෂක නිලදාරියා මම උනා නම් අයියෝ කියලා වැඩක් නැහැ.(නදී)

:       0       0

අරුණ ද සිල්වා Monday, 30 September 2013 09:58 PM

කෝ අපේ කාන්තා සංවිධාන, ගන්න සම අයිතිවාසිකම්.(නදී)

:       0       0

රුවන් Tuesday, 01 October 2013 11:36 AM

මෙහි අදහස් දාල තියන අසහනකාරයෝටික හික්කඩුව වෙරල තීරයට යන්න ඔයිට වඩා දේවල් බලාගන්න පුළුවන්. (දී)

:       0       0

නිලූ Monday, 30 September 2013 10:36 PM

ඇදුම් නැතුව උද්ඝෝෂණ කළා කියලා ඉක්මන් විසදුම් ලැබෙනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 141 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 112 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 231 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 50 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 58 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 471 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2104 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site