ඇමෙරිකා අභ්‍යාවකාශ ක්ෂේත‍්‍රයට සුවිසල් මෙහෙයක් ඉටු කළ ‘එන්ඩෙවර්’ අභ්‍යවකාශ ෂටලය පසුගියදා අවසන්වරට ගුවන්ගත කෙරිණි. ඇමෙරිකානු ජනතාවට දැක ගැනීම පිණිස බෝයිං 747 ජෙට් යානයක පැටවූ එන්ඩෙවර් ෂටලය ලොස් ඇන්ජලීස් සහ සැන්ෆ‍්‍රැන්සිස්කෝ යන නගරවල ප‍්‍රසිද්ධ ස්ථානවලට ඉහළින් ගමන් ගත්තේය. 1992 දී පළමු වරට අභ්‍යාවකාශ ගත කරන ලද එන්ඩෙවර් ෂටලය මේ වන විට පෘථිවිය වටා වාර 4,700ක් ගමන් කර තිබේ. මෙම ෂටලය දශක දෙකක් පුරාවට කිලෝමීටර් මිලියන 185ක දුරක් අභ්‍යවකාශයේ සැරිසැරූ බව නාසා විද්‍යාඥයෝ පවසති.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘එන්ඩෙවර්’ අභ්‍යවකාශ යානය අවසන් වරට ගුවන්ගත වෙයි
රවී Tuesday, 25 September 2012 08:53 AM
ලංකාවේ උගතුන්ට තැනක් නැති නිසා එයාලා රට හැරයනවා (නි)
ෂිෆාන් Tuesday, 25 September 2012 02:22 PM
අපිත් කොහොම හරි කරමු.(ස)
දිල්ශාන් Monday, 24 September 2012 04:46 PM
ඇත්තෙන්ම අති විශිෂ්ටයි! (නි)
දයා-සවුදි Monday, 24 September 2012 11:18 AM
ඇදහිය නොහැකි විශ්මිත කාර්යයක් ඉටුකළ ශටලයට ලොව කාගේත් ගෞරවය හිමිවනු ඇත. (නි)
සමන් කුමාර Monday, 24 September 2012 02:50 PM
මේ අය හදේ කොඩියකුත් හිටෙවුවලු නේද? (නි)
මධු Monday, 24 September 2012 06:22 PM
ඇමෙරිකාවට සදා ජය වේවා! (නි)
ඉන්දික Monday, 24 September 2012 12:00 PM
තාක්ෂනය දියුනුයි
මහින්ද Monday, 24 September 2012 12:14 PM
සුභපැතුම්