එල්ලී වැටෙන ඩෙනිම් කලිසම් ඇදීමේ විලාසිතාවට විරුද්ධව කාශ්මීරයේ මුස්ලිම් පූජකයින්, ආගමික බලධාරීන් මුස්ලිම් දේවස්ථානයේ වැ`දුම් පි`දුම් කරන්නන් හට තරයේ අවවාද කර ඇති බව විදෙස් වාර්තා කියයි
එලෙස අසම්පූර්ණ ඇ`දුමින් දේවස්ථානයට පැමිණීම තහනම් කර ඇත.
රාමධාන් උත්සවය හේතුවෙන් උපවාස ආරම්භ කළ සතියේ සිට මෙවැනි කඩා හැළෙන කලිසම් ඇ`දීම පැතිරී ගොස් ඇත.
කෙසේ වෙතත් ඉණේ සිට වළලූකර දක්වා ඇ`දුම නිසි ලෙස ඇ`දීම සෑම වන්දනාකරුවකුම කළ යුතු බවත් අසම්පූර්ණ ඇ`දුම් ඇ`ද වැ`දුම් පි`දුම් කිරීමෙන් එවාත් අසම්පූර්ණ වන බවත් එය ඉස්ලාමීය සංස්කෘතියටත් අගෞරව කිරීමක් බවත් පූජකයෝ පෙන්වා දෙති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එල්ලෙන ඩෙනිම පල්ලියට බෑ
දිනේෂ් milaj Wednesday, 24 July 2013 06:15 PM
පන්සලටත් එක පාටක් එක ඇඳුමක් යෝජනා කලොත් හොඳයි (අ)
රසික Wednesday, 24 July 2013 06:20 PM
හොද වැඩක් පේලියේ පිටුපස ඉන්නකෙනට කැත හිතෙනවා(අ)
ෂපීක් Wednesday, 24 July 2013 03:28 PM
ක්‍රියා මාර්ගය හරි, ආගමික ස්ථානවලට සුදුසු ඇදුම් අදිමු.(නදී)
ඇසළ Wednesday, 24 July 2013 03:48 PM
හොද අදහසක්. කරන දේ විනයක් ඇතුව කරන්න පුරුදු කරන එක. මොකද මුස්ලිම් ආගම අනිත් ආගම් වගේ නිශ්ශබ්දව එක තැනක ඉදගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හොදම ඇදුම සරම තමයි. (නි)
වරුණ Wednesday, 24 July 2013 02:09 PM
එල්ලෙන ඇදුම් අවිශ්වාසයේ සලකුණක් වගෙයි (නි)