තමන්ගේ හිස මත තිබිය යුතු යතුරු පැදි හිස්වැස්ම එළුවෙකුට පළදවාගෙන යතුරු පැදියේ ගිය ඉරාන ජාතික තරුණයෙන් පසුගියදා ඉරානයේ කුවස්වින් නගරයේදී දැකගත හැකි විය.
එළුවා සිටියේ යතුරු පැදියේ ටැංකිය මතය. සතාගේ හිඳ පළදවා තිබුණේ යතුරු පැදි හිස්වැස්මකි.
තවත් පුද්ගලයෙකු යතුරු පැදියේ පසුපස ආසනයේ අසුන්ගෙන සිටි අතර ඔහු තම උකුල මත තවත් එළුවකු රදවාගෙන සිටියේය.
මොවුන් දෙදෙන සත්ත්ව ගොවිපලක සේවය කරන්නවුන්යැයි සැළකේ.
\
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එළුවාටත් හෙල්මටයක්
මහේෂ් Tuesday, 10 June 2014 11:10 AM
දැන් කවුද එළුවා මම දන්නා තරමින් සත්තු හෙල්මට් දාන්නේ නැහැ (දී)
ලකී Wednesday, 04 June 2014 04:37 AM
බලන්නකෝ අරගෙන යන විදිය.... (නි)
විජේබා Wednesday, 04 June 2014 09:46 PM
සතුන්ගේ අයිතිය සහ ඔවුන් ගැන මිනිස් සිතට ඇතිවෙන චේතනා ගැන ලෝකයේ නිවැරදිම සහ සාධාරණම විනිශ්චය දුන්නේ බුදුන් වහන්සේයි. එය සදාකාලික සත්‍යයක්. (නි)
පහන්දී Wednesday, 04 June 2014 10:09 PM
අයියෝ! ප්‍රනීත්, දන්නේ නැද්ද, එළුවාගේ ඔලුවනේ වැඩියෙන් වටින්නේ (නි)
සමන්ති Wednesday, 04 June 2014 06:37 AM
හෙල්මට් දමා ගෙනි යන්නේ ආපදාවකදී මැරෙයි කියාලා බයට. එහෙම වුනොත් කන්නට තහනම් නේ (නදී)
සුජිත් Thursday, 05 June 2014 12:23 AM
සතුන්ට මොකටද හෙල්මට්? (නි)
ග්‍රාම්‍යා Wednesday, 04 June 2014 07:25 AM
ඒ වගේ එළු වැඩක් කරපු එළුවා කවුද කියල හරියටම හොයා ගන්න අමාරුයි පින්තුරෙන්. (නදී)
අසෝක Wednesday, 04 June 2014 07:26 AM
කවුද එළුවා කවුද මිනිහ කියල හොයාගන්න බැහැ ඉරාන කාරයෝ ඔක්කොම එළුවෝ නිසා (නදී)
ප්‍රේමකුමාර Sunday, 08 June 2014 12:52 PM
එලුවයි යතුරු පැදිය පදවාගෙන යන කෙනයි දිහා හොඳට බලන්න. අනේ මන්දා මටනම් මොකක්ද වගේ. (දී)
සරත් Thursday, 05 June 2014 02:02 AM
ඌව ඉතින් කොහේද ගෙනියන්නේ? (නි)
දිල්රුක්ෂි Tuesday, 10 June 2014 12:57 PM
මේ දෙන්නත් මතු අත්මවලදී, මේ විදිහටම ගෙනියාවී, සමහර විට මේ දෙන්න ගිය ආත්ම වලදී එළුවෝ වෙන්න ඇති, එළුවෝ දෙන්න මිනිස්සු දෙන්නෙක් වෙන්නත් පුළුවන්, පව කැරකෙන්නේ රෝදය වගේ, මිනිස්සු එක තේරුම් ගන්න කැමති නැහැ. තමුන්ගේ වාසිය නැතිවෙන නිසා. (දී)
රාජුන් Thursday, 05 June 2014 04:52 AM
මහදැනමුත්තා එළුවාගේ හිස කළගෙඩියේ හිර වූ විට කළ දේ මට මතක් වෙනවා (නි)
අප්පුහාමි Wednesday, 04 June 2014 09:20 AM
බලන්න, සතුන් මරාගෙන කන්න අදහසක් තුන් හිතකවත් නැති මිනිසුන් එළු ඔලුවකට වුණත් දක්වන ආරක්ෂාව සහ සැළකිල්ල (නි)
අප්පුහාමි Saturday, 07 June 2014 08:25 AM
මිනිස්සුන්ට වඩා එළුවන්ට මොලේ ඇති ඒ රටේ (නදී)
ප්‍රනාන්දු Wednesday, 04 June 2014 09:25 AM
පවු. මේ සත්තු හරිම අහිංසකයි (නි)
මාදව Thursday, 05 June 2014 07:35 AM
එළුවාගේ අන් දෙක මූනේ වදිනවට තමයි හෙල්මට් එක දාලා තියෙන්නේ. හැම දේ දිහාම ලංකාවේ පොලිස් ඇසෙන් බලන්න එපා (නදී)
කමල් Wednesday, 04 June 2014 09:37 AM
අපිට වාගේම සතුන්ටත් රිදෙනවා, මැරෙන්න අකමැතියි කියලා නොතේරෙන අය හැම රටකම හැම ආගමකම ඉන්නවා. (ස)
නාමල් Monday, 09 June 2014 03:31 PM
මිනිස්සුන්ට නැහැ (දී)
අභය Wednesday, 04 June 2014 05:30 PM
හෘද සාක්ෂියට එකගව කියන්න බලන්න එළු මස් කන අය සහ නොකන අය (නි)
සජිත් Friday, 06 June 2014 09:35 AM
එලුව බෑ කිවේ නැත්ද දන්නේ නැහැ (දී)
කුමාර Saturday, 07 June 2014 10:50 AM
මේ දෙන්නත් මතු අත්මවලදී, මේ විධියටම ගෙනියාවී, සමහර විට මේ දෙන්න ගිය ආත්ම වලදී එළුවෝ වෙන්න ඇති, එළුවෝ දෙන්න මිනිස්සු දෙන්නෙක් වෙන්නත් පුළුවන්, පව කැරකෙන්නේ රෝදය වගේ, මිනිස්සු එක තේරුම් ගන්න කැමති නැහැ. තමුන්ගේ වාසිය නැතිවෙන නිසා. (ස)
ජයා Sunday, 08 June 2014 01:39 AM
දේව පූජාවක් (දී)
පහන්දී Wednesday, 04 June 2014 06:02 PM
ඔව් සම්පත් ගෙනියන විදියෙන්ම කියන්න පුළුවන් ගෙනියන්නේ මොකටද කියලා. මම මේ කල්පනා කළේ කොහෙන්ද ඔය පින්තූරේ? (නදී)
චානක \ Saturday, 07 June 2014 11:08 AM
එළුවා රැකුනොත් හරි මිනිස්සු මැරුණට කමක් නැහැ (දී)
චාන්දනී Thursday, 05 June 2014 07:05 PM
එළුවාගේ මොළය මේ දෙන්නාගේ මොළ වලට වඩා වටිනවා ඇති (නි)
සමීර Wednesday, 04 June 2014 06:14 PM
මිනිස්සු සත්තු වෙලා සත්තු මිනිස්සු වෙලා (නදී)
ප්‍රභාත් Monday, 09 June 2014 10:25 AM
මුට්ටියක්නේ දාන්න තිබුණේ (නි)
ගාමිණී - සිරි Tuesday, 03 June 2014 10:30 PM
එළුවෝ දෙදෙනයි. මිනිසුන් දෙදෙනයි.එක යතුරු පැදියේ සිවු දෙනයි.අපේ රටේ හැටියට නම් දඩකොළ ගන්නවාමයි. (නි)
කමල් Wednesday, 04 June 2014 06:31 PM
හෙල්මට් එක ගළවන්න අමාරු වුණේ එහෙම නැද්ද දන්නෙ නැහැ (නි)
නිලන්ත Tuesday, 03 June 2014 10:30 PM
අහිංසක සතුන්ව කොහේද ඔය ගෙනියන්නේ? (නි)
මදුරංග Friday, 06 June 2014 11:05 AM
හොඳට බලන්න, එළුවාගේ කකුල් හතරම ගැට ගහලා. ඌ මරන්න ගෙනියන්නේ. පව් අහිංසක සතා (නදී)
නිලුපුලී Tuesday, 03 June 2014 11:03 PM
එළුවාට හෙල්මට් දැම්මට කෝ මිනිසුන්ට හෙල්මට්? (නි)
එච්.එස්.එස්.ඩී Sunday, 08 June 2014 07:20 AM
ලංකාවේ මිනිස්සු ගැන මේ කල්පනා කලේ.....පොඩි දෙයක් දැක්කත් එක ලොකු කරගෙන ඔහේ හරක් වගේ කියවනවා ...... (දී)
ඉන්දික Saturday, 07 June 2014 12:38 PM
එළුවා පව් (අ)
ප්‍රනීත් Wednesday, 04 June 2014 07:03 PM
එතකොට කෝ පදින අයට හෙල්මට්? එළුවාට විතරද දන්නෙ නැහැ ඔලුවක් තියෙන්නේ? (නි)
කමණි Wednesday, 04 June 2014 07:05 PM
අත් කකුල් බැඳලා අරගෙන යන විදිය නම් මට එච්චර අල්ලන්නෙ නැහැ (නි)
අනුර Wednesday, 04 June 2014 07:48 PM
සත්ත්ව හිංසනය නම් කිසිසේත් අනුමත කරන්න බැහැ. (නි)
දුම්මලසූරිය Wednesday, 04 June 2014 12:49 AM
තමන්ගේ ඔලුවට වඩා එළුවාගේ ඔලුව වටිනවා කියල ඒ මනුස්සයට හිතුනද දන්නේ නැහැනේ? ඒ නිසා ඒ මනුස්සයන්ගෙන්ම අහල බලන්න ඕන ඇයි එහෙම කරන්න හිතුනේ කියල....(ස)
සරත් Wednesday, 04 June 2014 02:46 AM
කොහේද දන්නෙ නැහැ ඌව හෙල්මට් පළඳවාගෙන ගෙනියන්නේ? (නි)
බිහාර Wednesday, 04 June 2014 02:58 AM
අනේ මන්දා මෙහෙමත් වැඩ! (නි)
නිමල් Friday, 06 June 2014 10:12 PM
සත්ව හිංසනය (දී)
සම්පත් Wednesday, 04 June 2014 02:18 PM
ඔය සත්තුන්ට ආදරේට නම් ඔහොම කරනවා වෙන්න බැහැ. පෙනෙන්නේ නැද්ද සතාගේ කකුල් පවා ගැට ගගලා තියෙන විදිය. ළඟ එන උත්සව කාලෙට කල්තියා ලෑස්ති වෙන එකයි ඔය කරන්නේ. මම දන්නවා ඔය මිනිස්සු කොයිතරම් ආදරේද කියලා එළුවන්ට. (නදී)
සෙනිත් Saturday, 07 June 2014 01:54 PM
මමනම් එළුමස් කන්නේ නැහැ මොකද ගණන් හින්දා (දී)
ටෙරාන් Wednesday, 04 June 2014 03:30 AM
එළුවා හරිම වටිනා සතෙක් වගෙයි (නි)