IMG-LOGO

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා


ඔත්තු බලන්න උතුරු කොරියාවට රුසියන් සහාය

උතුරු කොරියාව පසුගිය දා පළමු වරට ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාවක්, ඉතා සාර්ථකව ලෙස කක්ෂගත කළේය.

දකුණු කොරියානු බුද්ධි අංශ උපුටා දක්වමින් දකුණු කොරියානු රජය පෙන්වා දී ඇත්තේ, උතුරු කොරියානුවන් එම 'හපන්කම' කළේ රුසියාවේ සහාය ඇතිව බවය.

චීනය මෙන්ම රුසියාව ද උතුරු කොරියාවේ අසල්වැසියකු වෙයි. උතුරු කොරියාව සමීප රාජ්‍ය තාන්ත්‍රික සබදතා පවත්වන්නේ ද මෙම රටවල් දෙක සමග පමණි.

උතුරු කොරියාවේ අභ්‍යවකාශ තාක්ෂණ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා රුසියාවේ සහාය ලැබෙමින් පවතින බව දකුණු කොරියාව පවසා තිබේ.



අදහස් (0)

ඔත්තු බලන්න උතුරු කොරියාවට රුසියන් සහාය

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

ඇමෙරිකාව එක්ක කතා කරන්න දෙයක් නෑ - පැනමා ජනාධිපති
2025 ජනවාරි මස 31 390 0

පැනමා ඇළ සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ කතා කිරීමට කිසිවක් නැතැයි පැනමා ජනාධිපති හෝසේ රාවුල් මුලීනෝ පවසයි.


උගන්ඩාවෙන් ඉබෝලා මරණයක්
2025 ජනවාරි මස 31 79 0

අප්‍රිකාවට අයත් උගන්ඩා රාජ්‍යයේ කම්පාලා අගනුවරින් ඉබෝලා මරණයක් වාර්තා වේ. මරණයට පත් වී ඇත්තේ කම්පාලා අගනුවර මහ රෝහලේ හදියක බව පැවැසෙයි.


‘බ්‍රික්ස්’ රටවලට ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු
2025 ජනවාරි මස 31 297 0

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ‘බ්‍රික්ස්’ සාමාජික රටවලට අනතුරු අඟවා ඇත. ‘බ්‍රික්ස්’ සාමාජික රටවල් යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණ


චීන සමාගමක් මදි නොකියා බෝනස් දීලා
2025 ජනවාරි මස 31 6235 2

චීන දොඹකර සමාගමක්, එම සමාගමේ සේවකයන්ට, වසර අවසාන ප්‍රසාද දීමනා (බෝනස්) වශයෙන්, ඩොලර් මිලියන 11 කට ආසන්න මුදලක් බෙදා දීමට පියවර ගෙන ඇත.


කටාර් එමීර් සිරියාවට
2025 ජනවාරි මස 30 128 0

කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී, සිරියාවේ සංචාරකට සූදානම් වෙයි. අල් තානී, බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමෙන් පසු සිරියාවට පැමිණෙන පළම


සටන්කාමී නායක අල් ෂාරා සිරියාවේ ජනාධිපති ධුරයට
2025 ජනවාරි මස 30 168 0

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දමා, විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට රටේ බලය අල්ලා ගැනීමට සහාය දුන් ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන්


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 71 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 709 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 722 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site