IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඔබමා සපත්තු ගලවා පන්සල් යයි.

මියන්මාර,තායිලන්තය සහ කාම්බෝජයේ නිල සංචාරයක යෙදෙන ඇමරිකා ජනාධිපති බරක් ඔබාමා එම රටවල බෞද්ධ සිද්ධස්ථාන දැකබලා ගැනීමට ඉමහත් උනන්දුවක් දැක්වීය. ඇමරිකා විදේශ ලේකම් හිලරික් ක්ලින්ටන් සමග සපත්තු ගලවා ඔහු පන්සල්වලට ගියේ ආරක්‍ෂක නිලධරයන් නොමැතිවය. මියන්මාරයේදී ඔබාමා විපක්‍ෂනායිකා අවුන්සාන් සුකීද හමුවීය. ඔබමා ඇයට ආසියා සිරිතට දෑත් එක්කර ආචාර කළේය.



අදහස් (0)

ඔබමා සපත්තු ගලවා පන්සල් යයි.

සුසන්ත Wednesday, 21 November 2012 01:34 PM

නියමයි

:       0       0

තුෂාර Wednesday, 21 November 2012 09:35 AM

හොඳයි , හොඳයි මොන අරමුණකින් උනත් මෙය හොඳයි (ස)

:       0       0

මුතු Thursday, 22 November 2012 01:25 PM

මේවාට කියන්නේ දේශපාලන ජෝක් කියලා.(ස)

:       0       0

සම්පත් Wednesday, 21 November 2012 09:48 AM

සුබවාදීව සිතමු (ස)

:       0       0

සම්පත් Wednesday, 21 November 2012 09:51 AM

බුදු දහම සියලු දෙනාටම පොදු දහමක් (ස)

:       0       0

සිරිමල් Wednesday, 21 November 2012 01:44 PM

නිහතමානීකම !!!! (ස)

:       0       0

මුතුකුඩ Thursday, 22 November 2012 07:06 PM

මධුලට ඉතින්මේ වගේ අය තමයි හරි. ඇයි මධුලගේ අදහසුත් ඒ වාගෙනේ. (නි)

:       0       0

අත්තනායක Thursday, 22 November 2012 08:47 AM

ඔබතුමා කතෝලික උනත් කල වැඩේ වටිනවා (දී)

:       0       0

මුතුකුඩ Thursday, 22 November 2012 07:06 PM

හතරවැනි පින්තුරයට විරුද්ධව කථාකරන කෙනා මම විතරයි වගෙයි පෙනෙන්නේ. කාටත් ඒ ගැන වැඩි හැගීමක් නැහැ. ලංකාවේ ඔහොම තමයි. යමිදෙයක් නිවැරදි කළත් ඔක්කොමලා හා...හු...ගායි. අන්තිමට මම මමම තමයි ඉතුරු වෙන්නේ. මේවාට කියන්නේ ඌ මට ගහනවා, මට ඌ ගහනවා කියලයි. (නි)

:       0       0

ජයන්ත Thursday, 22 November 2012 07:36 PM

මෙතුමා බුදු රුවකට ගරුකරන ආකාරය වැරදියි නේද? (නි)

:       0       0

මුතු Thursday, 22 November 2012 01:55 PM

හතර වෙනි පිංතුරය දැක්කහම ඇත්තටම හදවතට ඒකඟවම කේන්තියක් ඇති වෙනවා . ඇයි කවුරුත් මේවට එරෙහි නොවන්නේ (ස)

:       0       0

ෂෙරීෆ් Tuesday, 20 November 2012 10:42 PM

ඔබාමත් ලඟදිම බුදු දහම වැලඳගනීවිද !! (ස)

:       0       0

සිල්වා Wednesday, 21 November 2012 02:15 PM

ඔබාමා මහත්තයෝ කරුණාකර බංගලාදේශය හා ටිබෙටයේ බෞද්ධයන් ගැනත් සොයා බලන්න (ස)

:       0       0

නාරද Wednesday, 21 November 2012 07:24 PM

නාපාවලගේ කතාව හරි. සමහර අදහස් දමන අය කතාවවත් හරියට දන්නේ නැහැ. (නි)

:       0       0

නාපාවල කටාර් Thursday, 22 November 2012 08:27 PM

මුතුකුඩ, මධූලාගේ කට්ටියනේ ඔබාමා. ඒ නිසා ඔබාමා බුදුපිළිමයට මොනවා කළත් ඒක ගානක් නැහැ. (නි)

:       0       0

අමරා Wednesday, 21 November 2012 07:41 PM

නිහතමානී උතුම් නායකයෙක්. (නි)

:       0       0

කමල් Thursday, 22 November 2012 02:27 PM

මෙයා ගිය රටවල් ඔක්කොම විනාසයි (ස)

:       0       0

බමුණුසිංහ Wednesday, 21 November 2012 07:41 PM

අපේ රටට එනවා නම් අපේ අය කොන්දේසි දෙයි ඔබාමාට ඕනෑ විදියට. (නි)

:       0       0

අසෝක Wednesday, 21 November 2012 03:02 PM

මේක අපේ රටට හොඳ ආදර්ශයක්. ටිකක් වැඩිපුර සල්ලි ලැබුණම පන්සලේදි, පල්ලියෙදි, කෝවිලේදි, හැසිරෙන්නෙ කොහොමද කියල දැනගත්තත්,ඒව නොදන්න ගානට සපත්තුදාගෙන, තොප්පිදාගෙන ළමයින්ටත් විකාර ඇඳුම් අන්දගෙන යන ඉහලපැලැන්තියෙ කියාගත්ත, බොහොමයක් මහත්(හො)රු ඕනෙ තරම් ලංකාවෙ දැකල තියෙනව. (ස)

:       0       0

කිර්ති Wednesday, 21 November 2012 11:03 AM

අපි අගය කරන්න ඕනේ ඒ වැඩේ (දී)

:       0       0

මුතුකුඩ Wednesday, 21 November 2012 12:28 AM

අනෙක් අය ඇයි හිනහාවෙන්නේ? (නි)

:       0       0

මුතුකුඩ Thursday, 22 November 2012 10:30 PM

චින්තක ඔයා මාත් එක්ක එකග වුණාට අනිත් අය එකග නෑනේ? (නි)

:       0       0

නිමල් Wednesday, 21 November 2012 03:21 PM

ඇයි ඔබාමා මහත්තයා බුදු පිළමයට වතුර කෝප්පයක් දික් කරන්නේ ??? (ස)

:       0       0

බන්දුල Wednesday, 21 November 2012 01:04 AM

ඔය කුරුමානම අල්ලන්නේ හොඳකට නම් නෙමෙයි , පරිස්සම් වෙන්න (ස)

:       0       0

චින්තක Thursday, 22 November 2012 10:40 AM

මුතුකුඩ මම එකගයි ඔබත් සමග බලන්න මොකද කරන්නේ එයා ගිලන්පස පූජා කරලා ඉවර වෙලා කියලා..!(නු) http://www.bbc.co.uk/news/world-asia-20389931

:       0       0

හසිත් Tuesday, 20 November 2012 06:58 PM

ඔබාමා මහත්තයට ඔය නිල් පාට ටයි එක විතරමද තියෙන්නේ ?? (ස)

:       0       0

කුමාරි Thursday, 22 November 2012 11:04 PM

හොද වැඩක්

:       0       0

මුතුකුඩ Thursday, 22 November 2012 11:07 PM

ඇත්තෙන්ම මොනයම්ම හෝ ආගමකට අපහාස කිරීම රටක නායකයකුගේ යුතුකමක් නොවන්නේය. ඇත්තටම එහි ඇති ඡායාරූප දැකීමෙන් සිත්වේදනා ගෙන දෙන අතර මෙවැනි දේ හෙලා දැකීම අපකාගේත් වගකීම වන්නේය. (නි)

:       0       0

අසංක Wednesday, 21 November 2012 04:08 AM

ආදර්ශමත් වැඩක් නේද

:       0       0

අජිත් Wednesday, 21 November 2012 10:38 PM

පන්සල් වලට යනකොට ඔහොමතමයි (දී)

:       0       0

ගජබා Thursday, 22 November 2012 03:56 PM

හතරවෙනි ඡායාරූපයෙන් පෙන්වන්නේ ඔහු බුදුපිළිමය නාවන බවයි. මෙය මියන්මාරයේ සිරිතක් බව බොහෝ දෙනෙක් නොදන්නා හැඩයි. (නි)

:       0       0

මුතුකුඩ Tuesday, 20 November 2012 07:27 PM

ඔය ඔක්ෙකාම රගපෑමි ඒ රටටත් දෙයියන්ගෙම පිහිටයි.!(නු)

:       0       0

මුතු Tuesday, 20 November 2012 07:21 PM

බුදුදහම සත්‍යයි (දී)

:       0       0

කමල Tuesday, 20 November 2012 07:34 PM

අගය කල යුතුයි (දී)

:       0       0

මධු Friday, 23 November 2012 01:15 AM

මුතුකුඩ, ඔයා ළිදේ හිටියට මම මක්කරන්නද? (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 21 November 2012 11:48 PM

මොනවා වුණත් බුදුපිළිමය ඉදිරියේ හැසිරෙන විදිය මම නම් අනුමත කරන්නේ නැහැ. (නි)

:       0       0

නාපාවල කටාර් Tuesday, 20 November 2012 08:00 PM

මියන්මාරයේ වර්තමාන නායකයා ඇමරිකාවට ගොට්ට අල්ලන්නේ නැහැ . ඇමරිකාවට ගොට්ට අල්ලන අවොන්සන් සුකී ඊලග පාර පුටුවේ ඉන්ධන්නයි හදන්නේ .ඔය පැමිණීම අනතුරක පෙරනිමිති . (අ)

:       0       0

මුතුකුඩ Thursday, 22 November 2012 12:03 AM

හතරවෙනි පින්තූරයේ විදිහට ලංකාවේ අයෙක් කළා නම් මෙලහටත් ප්‍රශ්නයක්ම තමයි. (නි)

:       0       0

මාලිංග Thursday, 22 November 2012 12:04 AM

කවුරු හරි කියන්න ඇති (දී)

:       0       0

පහන් Wednesday, 21 November 2012 12:44 PM

ඔව් ෂෙරිෆ් ඔයාට එක ප්‍රශ්නයක්ද ?ඔබාමාත් ක්ලින්ටන් මහතා මෙන් බුදුදහම වලදගනීවී .කෙනෙකුට බුදුදහම වැලදගැනීම හරිම පහසුයි .පන්සිල් ගන්න විතරයි තියෙන්නේ .(ස)

:       0       0

සේනානායක Thursday, 22 November 2012 12:29 AM

සතුටට කාරණයක් (දී)

:       0       0

ශාන්ති Thursday, 22 November 2012 04:36 PM

අශෝක හරි. (නි)

:       0       0

හේරත් Wednesday, 21 November 2012 08:09 AM

හිනා යනවා අනේ මට. ඒ වුණාට හොද ආදර්ශයක්. (නි)

:       0       0

තිලකරත්න Thursday, 22 November 2012 12:03 PM

හතරවන ඡායාරූපයේ තේරුම මොකක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

මධූ Wednesday, 21 November 2012 12:58 PM

නිහතමානී නායකයෙක් .. ඒ වගේම ලබන අවුරුද්දේ හිලරි ජනාධිපති වේවා (ස)

:       0       0

බන්ඩාර Friday, 23 November 2012 07:50 AM

බුදු පිළිමෙට පැන් වක්කරන ක්‍රමයක් බුරුමේ තියනවා . ඒක ඔය කරන්නේ . කලබල වෙන්න එපා (ස)

:       0       0

කිත්සිරි Friday, 23 November 2012 08:02 AM

පහන්, පන්සිල් ගැනීම බුදු දහම වැළඳ ගැනීම වෙන්නේ නැහැ මම දන්නා තරමට. බුදුරජාණන් වහන්සේට පෙරත් සිල් සමාදන් වීම තිබුණා. තෙරුවන් සරණ යාම තමයි බෞද්ධ වීම ලෙස සැළකෙන්නේ. (නි)

:       0       0

චාමර Tuesday, 20 November 2012 09:05 PM

ඒක හරි. (නි)

:       0       0

ජනක Wednesday, 21 November 2012 09:26 AM

ආගම් වලට ගරු කරන්න එතුමා දන්නවා

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 278 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 496 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 108 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 98 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 112 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2813 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 507 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2025 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site