IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ඔබාමා ළඟ වාඩි වෙන්න ජනපති පුටින් බෑ කියලා

ලෝකයේ බලවත්ම රාජ්‍ය නායකයන්ගෙන් සැඳුම්ලත් ජී 20 සමුළුව පෙරේදා (5) රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී ආරම්භ වූ අතර සිරියානු අර්බුදය නිසා ඇමෙරිකාව සමඟ හිත් අමනාපකම් ඇති කරගෙන සිටින රුසියානු ජනපති පුටින් සංවිධායක මණ්ඩලයට පවසා තිබුණේ තමා ජනපති ඔබාමා ළඟ වාඩි නොකිරීමට වගබලා ගන්නා ලෙසටය.

ඒ අනුව, ඉකුත් ජී 20 සමුළුවේදී මෙන් නොව, මෙවර සමුළුවේදී රුසියානු ජනපති පුටින් සහ ඇමෙරිකා ජනපති ඔබාමා අතර වැඩි කතාබහක් ද සිදු නොවිණි. කෙසේ නමුත් මෙවර සමුළුවේදී වැඩි අවධානයක් යොමු වූයේ ද සිරියානු අර්බුදය කෙරෙහිය.

 

ජනපති ඔබාමා රුසියාවට පැමිණි අවස්ථාවේ ඔහු උණුසුම් අයුරින් පිළි ගැනීමට ජනපති පුටින් කටයුතු කළේය. 

 



අදහස් (0)

ඔබාමා ළඟ වාඩි වෙන්න ජනපති පුටින් බෑ කියලා

මිනිපෙ Thursday, 12 September 2013 09:00 AM

මේක බොරු කතාවක්.රාජ්‍ය නායකයෙක් මෙවනි ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ පවසන්නේ නැ. ඔහු එය පැවසුවා නම්, මම ඔහුව සමාන කරන්නේ, අල්ලපුගෙදර මැගී අක්කා ලෙසයි. (ස)

:       0       0

දන් Monday, 09 September 2013 12:06 PM

තුෂා...ලෝකයේ අන්තවාදීන් නිර්මාණය කලේ කව්ද??? ඔය වගේ අය දන්නේ ටිකයි ඒ උනාට හැම එකටම ලොකුවට කතා කරනවා. (දී)

:       0       0

බමුණු Saturday, 07 September 2013 03:06 AM

හරියට හරි පුටින් මහතා, ළගින්වත් යන්න එපා (නි)

:       0       0

උත්තරා බණ්ඩාර Sunday, 08 September 2013 01:30 PM

යමන් බන්ඩො වෙසක් බලන්න . ගනී බර බාගේ අදින්න . බරබගේ ඇදපු බණ්ඩාට මේවා වෙටහෙන්නේ නැහැ . අකුරු පටලව කියවා අකුරු පටලවා ලියන නිසා . ඔහු ගැන අනුකම්පා කරන්න ඔහුගේ මෝඩ අදහස වලට (දී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Saturday, 07 September 2013 06:19 AM

රුසියානු ජනාධිපතිතුමාට මගේ ගෞරවය! (නි)

:       0       0

ජෝන් Sunday, 08 September 2013 09:50 PM

ජේ.වී.පී එක වෙන් කරේ කවුද ? යූ.එන්.පී එක වෙන් කරේ කවුද ? ලංකාවම අනාත කරේ කවුද ? ඔබාමා අපිට නරක වෙන්න පුළුවන් ඒත්, එයාගේ රට අපේ එවුන් අපේ රට කනවා වගේ කන්නේ.(නදී)

:       0       0

නදීෂාන් Saturday, 07 September 2013 06:18 PM

ලග වාඩි වෙන්නවත් හොද නැහැ රුසියාවට ජය.(නදී)

:       0       0

නදීෂාන් Saturday, 07 September 2013 06:28 PM

රුසියාවට ජය පතමි.(නදී)

:       0       0

රානා Saturday, 07 September 2013 08:48 AM

නොදකින් ඔබාමා.(නදී)

:       0       0

ලෙස්ලි විජේසිංහ Saturday, 07 September 2013 09:49 AM

බැරක් ඔබාමා වරක් පුම්බා අපිව තම්බා දාන්න හෑදුවද මන්දා.(නදී)

:       0       0

සුරංග Saturday, 07 September 2013 06:49 PM

හරියට හරි පුටින් මහත්තයා එහෙම තමා ඉන්ඩ ඕනේ.(නදී)

:       0       0

පිටිගල Saturday, 07 September 2013 07:05 PM

ජයවේවා! රුසියාව දිනේවා ! පුටින් ටත් ජයවේවා.(නදී)

:       0       0

තුෂා Saturday, 07 September 2013 07:13 PM

අද ඇමරිකාව නැත්නම් මේ ලෝකේ අන්තවාදීන් හැර වෙන කවුරුවත් ජිවත් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

ලලිත්-එස්.එල් Saturday, 07 September 2013 10:56 AM

ඒකට අපේ රටේ, අනේද කියන්නේ ? පුටින් මහත්තයා බය වෙන්න ඇති ඔබාමා මහත්තයා ලග සාක්කුවේ හරි මිසිලයක් වත් තියේවි කියලා.(නදී)

:       0       0

ගොඩයා Saturday, 07 September 2013 07:21 PM

ඇයි, ඇයි ඔබාමා කළුද?(නදී)

:       0       0

හේරත් Monday, 09 September 2013 01:27 AM

පුට් ඉන් සෑර් ..පුටින්.(නදී)

:       0       0

දුලන් පෙරේරා Saturday, 07 September 2013 08:16 PM

තරුවක් මැරෙන්න යනකොට ඉදිමෙනවා. (නදී)

:       0       0

චමී Saturday, 07 September 2013 11:33 AM

ඔව් ලලිත්, ඔය දෙන්න ලගම මිසයිල දෙකක් ඇති.(නදී)

:       0       0

ජෝන් Saturday, 07 September 2013 11:47 AM

ඇයි සමහර අය දැන් ප්‍රතිචාර දාන්නේ නැත්තේ එපා වෙලාද? ඇමරිකාවට ජය වේවා!(නදී)

:       0       0

බණ්ඩා Monday, 09 September 2013 04:45 AM

ලංකාවේ ඉන්න වීරයෝ ටිකත් ගිහිල්ලා හිස්බුල්ලා එක්ක එකතුවෙලා සිරියාව බේරගන්න බලන්නකෝ (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Saturday, 07 September 2013 11:57 AM

ලඟින් වාඩිවෙන්න නෙවෙයි රුසියාවට එන්නවත් දෙන්න හොඳ නැති අය තමයි ඇමෙරිකාවේ ඉන්නේ. ලඟින් ගියත් ගඳ ගහනවා. (නදී)

:       0       0

චමත් මෙල්බර්න් Saturday, 14 September 2013 09:01 AM

තුෂා ඔබ හරි. අපි ඇමෙරිකාවට අකමැති වුනත්, ඇමරිකාව නැත්නම් අන්තවාදී කල්ලි මුළු ලෝකයම අල්ලාගෙන ඉවරයි . ඒක තමයි තිත්ත ඇත්ත.(දී)

:       0       0

වසන්ත කුමාර් Saturday, 07 September 2013 12:08 PM

නැහැ නැහැ.(නදී)

:       0       0

හේරත් Monday, 09 September 2013 07:26 AM

ඔන්න මම නොකිවුවයි කියන්න එපා. මට නම් බැහැ මේ අය එක්ක වාඩි වෙලා කෑම කන්න. (නි)

:       0       0

බංඩා Saturday, 07 September 2013 01:09 PM

රුසියාව කියන්නේ කටින් බතල හිටවන රටක්. කමෝන් ඇමෙරිකාව සිරියාවට,ඉරානයට ,හමාස්ට එක පාරටම දෙන්න කුඩුවෙලා යන්න.(නදී)

:       0       0

දිලංක Tuesday, 10 September 2013 10:24 PM

රුසියානු ජනාධිපතිතුමාට මගේ ගෞරවය.(නදී)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Saturday, 07 September 2013 11:47 PM

ඔව් පුටින් මහත්තයෝ, හුළගක්වත් වදින්න ඉන්න එපා (නි)

:       0       0

චන්දි Sunday, 08 September 2013 12:31 AM

අනේ ''බොලන්'', මොනවා කියන්නද ''මං''? (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 11 September 2013 04:27 PM

බන්ඩෝ ලංකාවේ ඉන්නේ වීරයෝ තමයි. ඔයා හැර.(නදී)

:       0       0

රුසෙල් Sunday, 08 September 2013 12:41 AM

සෝවියට් දේශය කැඩුවේ කව්ද ? බිල් ලාඩන්ව නිර්මාණය කළේ කව්රුන්ද? (නි)

:       0       0

රාජිත Saturday, 07 September 2013 02:10 PM

ඔබාමා ගාව ගද ඇති (දී)

:       0       0

රාජා Saturday, 07 September 2013 02:16 PM

නියම නායකයෙක්, පුටින් ජනාධිපතිතුමාගේ ක්‍රියාව බොහොම අගය කරමි. (දී)

:       0       0

මනජු Saturday, 07 September 2013 02:56 PM

බන්ඩෝ .සිරියාවට,ඉරානයට විතරක් නෙමේ ලංකාවටත් කුඩු වෙන්න ගහන්න කියන්න .ගොන් බූරු බණ්ඩා. (නදී)

:       0       0

මහේෂ් Saturday, 07 September 2013 03:04 PM

ඔය එක්කම බන්දටත් එකක්.(නදී)

:       0       0

ජයතිලක Monday, 09 September 2013 09:57 AM

ඇමරිකාවට ජය වේවා (ස)

:       0       0

ලුම්බිණි Saturday, 07 September 2013 03:02 PM

රුසියාව කියන්නේ තවමත් අර පරණ කොමියුනිස්ට් ක්‍රමයට යන්න හදන රටක්. ඉතින් කොහොමද ඇමෙරිකන් ජනාධිපති ලඟින් ඉඳ ගන්නේ. අනික තමන්ගේ රටට ආපු අමුත්තාට සලකන්නේ මෙහෙම නම් තමන්ගේ අයට සලකන හැටි හිතා ගන්න පුළුවන්. (නදී)

:       0       0

කුමුදු මේනකා Friday, 13 September 2013 10:29 PM

පුටින් වැනි කෙනෙකු මම හිතන හැටියට එහෙම කියන්නේ නැහැ (නි)

:       0       0

හේරත් Saturday, 07 September 2013 03:37 PM

අපි කා ගේ ද?(නදී)

:       0       0

විදේශ් ලංකාප්‍රත්‍ර Saturday, 07 September 2013 04:09 PM

මහා ලොකුවට කල්ලෙක් කල්ලෙක් කිව්වට ඔබාමා කියන්නේ බුෂ්ටත් වඩා හොඳ අන්තවාදී සුද්දෙක්. මිනිහ ඇමරිකාවේ අධිපතිවාදී ප්‍රතිපත්ති අපුරුවට ඉදිරියට අරගෙන යනවා. රුසියාව කෙලින් ඉන්නවා නම් ලෝකයට ඒ තරම් සෙතක් තවත් නැහැ. පුටින්ට ජයවේවා!(නදී)

:       0       0

ටශාන් Sunday, 08 September 2013 11:36 AM

හිනා වෙන්න හොදයි (දී)

:       0       0

දම් Saturday, 07 September 2013 04:41 PM

අනේ මේ දැන් අම්මගේ බඩෙන් ඇදල එලියට ගත්ත 'බණ්ඩාට' බනින්න එපා. දැන් ලංකාවේ වැඩි හරියක්ම ඉන්නේ ඔය වගේ වපසරියක මොලේ තියෙන අය තමයි. රට පාලනය කරන අය දිහා බැලුවම මේ අය තව හොඳ වැඩියි.(නදී)

:       0       0

ප්‍රසන්න Tuesday, 10 September 2013 01:51 PM

ඔබාමා නාන්නේ නැද්ද? (ස)

:       0       0

අජී Sunday, 08 September 2013 07:51 PM

ඔක්කොම කමෙන්ට්ස් කියෙව්වා. තුසා පමණි හරිදේ කියල තියෙන්නේ. මම ඉන්නේත් ඇමෙරිකාවේ එත් මමත් සමහර ඇමෙරිකන් ප්‍රතිපත්ති වලට එකග නැහැ. ඒත් ඇමෙරිකාව නැත්තන් මේ ලෝකේ රජ කරන්නේ අරකට්ටියගේ අන්තවාදී කල්ලි. උං වෙන ආගමක් මේ ලෝකේ තියෙනවට කැමති නැහැ. අමෙරිකාව දන්නවා මොකද ඊලගට වෙන්නේ කියලා. ඒ නිසා බෙහෙත් ටික දෙනවා කල් තියාම.(නදී)

:       0       0

මොහාන් Sunday, 08 September 2013 07:51 PM

ළමයිනේ පුටින්ගේ සිටින් එක ගැන හොයා හොයා හිටපල්ලා. මෙහෙ අපිට ජීවත් වෙන්න විදිහක් හොයපල්ලා. රට දියුනු කරපල්ලා.(නදී)

:       0       0

ලලිත් Saturday, 07 September 2013 04:58 PM

ඇමෙරිකාවේ ජනාධිපති ඇමෙරිකානු ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයන එක වරදක්ද? රටක ප්‍රතිපත්ති හරිද වැරදිද කියලා තීරණය කරන්නේ එම රටේ මිනිස්සු. ඇමෙරිකානු ප්‍රතිපත්ති ලෝකෙට දිරවන්නේ නැති එක වෙනම කතාවක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 111 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 89 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 131 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 44 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 46 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 467 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 548 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2094 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site