ඉරාන ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළුවී ඔත්තු බලමින් සිටියදී ඉරාන ආරක්‍ෂක හමුදා විසින් බිම හෙළණු ලැබූ ඇමෙරිකාවට අයත් ඩ්‍රෝන යානය ආපසු දෙන්නැයි. ඇමෙරිකා ජනාධිපති බරැක් ඔබාමා කළ ඉල්ලීම ඉරානය ප‍්‍රතික්‍ෂේප කර ඇත. ඇමෙරිකාවට අයත් ඩ්‍රොන යානය ආපසු තම රටට දෙන්නැයි ජනපති ඔබාමා නොබෝදා පැවැති පුවත්පත් සාකච්ඡාවකදී කියා සිටියේය. එම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට ඇමෙරිකාවට ගොස් සිටින ඉරාක අගමැතිද සහභාගී වීය. යානය යළිත් ඇමෙරිකාවට ඉල්ලා සිටීම සිනහවකට කරුණක් යැයි ඉරාන මාධ්‍ය කියා සිටී.
උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ඔබාමාගේ ඉල්ලීම ඉරානය ප‍්‍රතික්ෂේප කරයි
ඩිලාන් Thursday, 15 December 2011 09:54 PM
ලිබියාවට කළ දේ කරන්න එපා...
තුෂාර Thursday, 15 December 2011 11:19 PM
ඉරානයට ජය වේවා...
ශා Friday, 16 December 2011 04:52 AM
ගඩාපිත් ඔය වගේ උදම් ඇනුව
සෑම්ස් Friday, 16 December 2011 04:22 PM
විශිෂ්ඨයි ඉරානය
අනුර Thursday, 15 December 2011 02:06 PM
ඔහොම යං, ඔහොම යං