මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ නිල සුරතලා (mascot) සම්බන්ධයෙන් ද සමාජ හාධ්‍ය ඔස්සේ වැඩි කතාබහක් නිර්මාණය වී ඇත. මෙම නිල සුරතලා (mascot) නිර්මාණය කර ඇත්තේ, ප්‍රංශයට ආවේණික වූ තොප්පියකින් වීම විශේෂත්වයකි.
ඇමරිකානු විප්ලවයේ සහ පසුව ප්‍රංශ විප්ලවයේ, විශේෂයෙන් ජාකොබිනිස්වාදයේ සංකේතයක් ලෙස භාවිතා කළ 'ෆ්‍රිජියන්' නමැති මෙම තොප්පිය මෙවර ඔලිම්පික් උළෙලේ නිල සුරතලා (mascot) වෙයි.
ෆ්‍රිජියන් තොප්පි සෑම නගර ශාලාවකම, ප්‍රංශයේ කාසි සහ මුද්දර වැනි එදිනෙදා භාවිතයට ගන්නා බොහෝ දේවල්වල පවා දකින්න ලැබේ. පැරා ඔලිම්පික් උළෙලේ නිල සුරතලා (mascot) ලෙස ද මෙම තොප්පිය භාවිතයට ගැනෙනු ඇත.
මෙම තොප්පිය සම්බන්ධයෙන් නිර්මාණය කෙරුණු ආදර්ශ පාඨය වන්නේ, 'තනිව අපි වේගයෙන් යමු, නමුත් එකට අපි තවත් ඉදිරියට යමු' යන්නය.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඔලිම්පික් තොප්පිය
Charuki Tuesday, 19 November 2024 03:23 PM
මෙය හදුන්වා දුන් බව කියන පුද්ගලයකු සදහන් කර දෙන්න