94 වෙනි ඇකඩමි සම්මාන උළෙල අද (27) ඇමෙරිකා එක්සත් ජනපදයේ, ලොස් ඇන්ජලිස් හි ඩොල්බි චිත්‍රාගාරයේ දී අද (27) පැවැත්වීමට නියමිතය.
ඇකඩමි සම්මාන උළෙල එසේත් නැතිනම් ඔස්කාර් සම්මාන උළෙල ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවන් තුන්දෙනෙක් විසින් එකම අවස්ථාවකදි මෙහෙයවනු ලැබීම අද දිනයේ සිදුවනු ඇතැයි පැවැසෙයි.
1929 මැයි 16 දින ඔස්කාර් සම්මාන උළෙල ආරම්භ වූ අතර මෙතෙක් එකවර කාන්තාවන් තුන්දෙනෙකු විසින් සම්මාන උළෙල මෙහෙයවනු ලැබ නැත.
ඔස්කාර් සම්මාන උළෙල ලෙස ප්‍රසිද්ධ වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ 1931 වසරේදී මාග්‍රට් හෙරික් මහත්මිය විසින් සම්මාන උළලේදී ප්‍රධානය කරනු ලබන සම්මානයක් දැක එහි මුහුණ දුටු විට තමන්ගේ ඔස්කාර් නැමැති මාමා මතක් වෙන බව ප්‍රකාශ කිරීම බව පැවැසෙයි.
මෙවර ඔස්කාර් සම්මාන උළලේදී පවර් ඔෆ් ද ඩෝග්, වෙස්ට් සයිඩ් ස්ටෝරි, කිංග් රිචර්ඩ්, බෙල් ෆාස්ට්, ඩූන් ආදී චිත්‍රපට නිර්දේශ රාශියක් සඳහා යොමු කර තිබේ.
(රොයිටර්)
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඔස්කාර් සිනමා සම්මාන උළෙල අද