පසුගියදා නිමාවට පත් වූ ඔස්කාර් සිනමා සම්මාන උළෙලේදී හොඳම චිත‍්‍රපටයට හිමි සම්මානය දිනූ බෙන් ඇෆ්ලික්ගේ ‘ආගෝ’ චිත‍්‍රපටය ඉරාන විරෝධී එකක් යැයි පවසමින් ඒ සම්බන්ධයෙන් නීති මඟින් පියවරක් ගැනීමට ඉරාන රජය සූදානම් වේ.
බෙල් ඇෆ්ලික් අධ්‍යක්ෂණය කරමින් ප‍්‍රධාන චරිතය ද නිරූපණය කළ ‘ආගෝ’ චිත‍්‍රපටයට පාදක වන්නේ 1979 වසරේ ඉරාන විප්ලවයේදී සටන්කාමීන්ගෙන් බේරුණු ඇමෙරිකානු තානාපති නිලධාරීන් හය දෙනකු නිරුපද්‍රිතව යළි ඇමෙරිකාවට පලා යන අයුරුය. ඉරාන විරෝධී ‘ආගෝ’ චිත‍්‍රපටය සම්බන්ධයෙන් නඩු පැවැරීමට ඉරානය සූදානම් වන්නේ ප‍්‍රංශ නීතීඥ සමාගමක නීතීඥවරුන්ගේ සහාය ඇතිවය. මින් ඉදිරියට ඉරාන විරෝධී, ඉරානය විවේචනය කරන අන්දමේ චිත‍්‍රපට නිර්මාණය තහනම් කිරීමට තමන් කටයුතු කරන බව ද ඉරාන රජය අවධාරණය කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඔස්කාර් සම්මානය හිමි ‘ආගෝ’ චිත‍්‍රපටයට ඉරානයේ විරෝධය
සුගත් Monday, 18 March 2013 04:42 PM
ඕක මොකක්ද? චැනල් 4 ලංකාවට විරුද්ධව කොච්චර චිත්‍රපටි හැදුවද? (නි)