ඕස්ට්‍රේලියා ෆෙඩරල් පාර්ලිමේන්තු මැතිවරණය හෙට (21) පැවැත්වීමට නියමිතය. මෙය එරට පැවැත්වෙන 41 වැනි පාර්ලිමේන්තු මැතිවරණයයි.
ඕස්ට්‍රේලියානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 151 සඳහා සහ සෙනෙට් මණ්ඩලයේ ආසන 76 සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට මැතිවරණය පැවැත්වෙයි.
මැතිවරණය පැවැත්වෙන්නේ ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් ඕස්ටේ්රලියානුවන් ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ පා සිටිද්දීය. එය අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ ලිබරල් පක්ෂ නායකත්වයෙන් පිහිටුවා ඇති ලිබරල් ජාතික සන්ධාන රජයට අභියෝගයන් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.
අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ සිවුවැනි වරට අග්‍රාමාත්‍ය ධුරය අපේක්ෂාවෙනි. ලිබරල් පක්ෂයට අභියෝගයක් එල්ල වන්නේ විපක්ෂය වන කම්කරු පක්ෂයෙනි. කම්කරු පක්ෂයට නායකත්වය දෙන්නේ ඇන්තොනි ඇලෙනාසිය.
ස්කොට් මොරිසන් සහ ඇන්තොනි ඇලෙනාසි ට අමතරව, සෙසු අපේක්ෂකයන් ලෙස ‘හරිත’ පක්ෂයේ ඇඩම් බැන්ඩ්, ‘එක්සත් ඕස්ට්‍රේලියා ’ පක්ෂයේ ක්‍රෙග් කෙලී සඑ ‘කැටර්ස් ඕස්ට්‍රේලියා’ පක්ෂයේ බොබ් කැටර් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරග වදින සෙසු අපේක්ෂකයන්ය.
(රොයිටර්)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය අද