පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන්, ඊට ප්‍රතිකාර ලබමින්, ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළැකුණු බ්‍රිතාන්‍යයේ කේට් මිඩ්ල්ටන් කුමරිය, මහජන උත්සවයකට සහභාගී වූවාය.
පිළිකාවට ප්‍රතිකාර ලබමින් සිටිද්දී කේට් කුමරුය මහජන උත්සවයකට සහභාගී වූ පළමු අවස්ථාව මෙයයි. ඇය සහභාගී වූයේ චාල්ස් රජුගේ ජන්ම දිනය වෙනුවෙන් පැවැති උත්සවයකටය.
තවමක් දිගටම අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවත්, එය ඉතා දුෂ්කර මෙන්ම වෙහෙසකර කටයුත්තක් බවත්, පිළිකාව සමඟ තමන් දිගටම සටන් කරමින් සිටින බවත් කුමරිය පැහැදිලි කර තිබේ.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කේට් කුමරිය ප්‍රසිද්ධියේ පෙනී සිටී
වෙදරාළ Saturday, 15 June 2024 08:39 PM
කුමරියනි ලංකාවට එන්න. මෙහෙ පිළිකා හොඳ කරන වෙද්දු පළාතට දෙතුන් දෙනා ගානේ ඉන්නවා. හාස්කම්වලින් නම් එහෙම. නුවර පැත්තට එනවනම් මහා වෛද්යාචාර්ය අනෝජ් සිල්වාවම සෙට් කරලා දෙන්නම්. තෙල් බේත්වලින් නම් එහෙම. නිල අල්ලලා නාඩි අල්ලලා නම් එහෙම. කට්ටඬිකම් වලින් නම් එහෙම. කැමති විදිහක් තෝරගන්ඩ විතරයි ඔබතුමියට තියෙන්නෙ. ලංකාවට එනවනම් ඔබතුමිය අදහන දෙවිකෙනෙක් අදහාගෙන එන්න. ඔබතුමියට ඒ දෙයියන්ගෙම පිහිටයි
Perera Sunday, 16 June 2024 12:53 PM
අපේ ඥාණක්කාත් ඉන්නවා කුමරියනි,