පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන්, ඊට ප්‍රතිකාර ලබමින්, ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළැකුණු බ්‍රිතාන්‍යයේ කේට් මිඩ්ල්ටන් කුමරිය, මහජන උත්සවයකට සහභාගී වූවාය.
පිළිකාවට ප්‍රතිකාර ලබමින් සිටිද්දී කේට් කුමරුය මහජන උත්සවයකට සහභාගී වූ පළමු අවස්ථාව මෙයයි. ඇය සහභාගී වූයේ චාල්ස් රජුගේ ජන්ම දිනය වෙනුවෙන් පැවැති උත්සවයකටය.
තවමක් දිගටම අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවත්, එය ඉතා දුෂ්කර මෙන්ම වෙහෙසකර කටයුත්තක් බවත්, පිළිකාව සමඟ තමන් දිගටම සටන් කරමින් සිටින බවත් කුමරිය පැහැදිලි කර තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද
න්‍යෂ්ටික බලවතකු නොවන රටක්, එවැනි න්‍යෂ්ටික බලැති රටක සහාය ලබා ගනිමින් ප්‍රහාරයක් එල්ල කරන්නේ නම් එය ‘ඒකාබද්ධ’ ප්‍රහාරයක් ලෙස සැලකන බව රුසියන් ජනාධි
චීනයෙන් තෑගි වශයෙන් ලැබුණු පැන්ඩා වලසුන් දෙදෙනකු ආපසු චීනයට යැවීමට ෆින්ලන්ත රජය තීරණය කර ඇත. ඒ, එම පැන්ඩා වලසුන් දෙදෙනා නඩත්තු කිරීම ෆින්ලන්ත රජයට අසී
වසර 40 කට පමණ පසු චීනය පෙර දැනුම් දීමකින් තොරව, හිටි හැටියේ දිගු දුර අන්තර් මහද්වීපික බැලැස්ටික මිසයිලයක් අත්හදා බැලුවේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කේට් කුමරිය ප්‍රසිද්ධියේ පෙනී සිටී
වෙදරාළ Saturday, 15 June 2024 08:39 PM
කුමරියනි ලංකාවට එන්න. මෙහෙ පිළිකා හොඳ කරන වෙද්දු පළාතට දෙතුන් දෙනා ගානේ ඉන්නවා. හාස්කම්වලින් නම් එහෙම. නුවර පැත්තට එනවනම් මහා වෛද්යාචාර්ය අනෝජ් සිල්වාවම සෙට් කරලා දෙන්නම්. තෙල් බේත්වලින් නම් එහෙම. නිල අල්ලලා නාඩි අල්ලලා නම් එහෙම. කට්ටඬිකම් වලින් නම් එහෙම. කැමති විදිහක් තෝරගන්ඩ විතරයි ඔබතුමියට තියෙන්නෙ. ලංකාවට එනවනම් ඔබතුමිය අදහන දෙවිකෙනෙක් අදහාගෙන එන්න. ඔබතුමියට ඒ දෙයියන්ගෙම පිහිටයි
Perera Sunday, 16 June 2024 12:53 PM
අපේ ඥාණක්කාත් ඉන්නවා කුමරියනි,