IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


කේට් කුමරියට දරු සම්පතක්

බි‍්‍රතාන්‍යයේ විලියම් කුමරුගේ බිරිය කැතරින් (කේට්) මිඞ්ල්ටන් ආදිපාදවරිය ගැබ්ගෙන සිටින බව බකිංහැම් මාලිගය ඊයේ (4) නිවේදනය කළේය. ගැබිනියක වීමේ ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමඟ 30 වැනි වියෙහි පසුවන කේට් කුමරිය පෙරේදා සවස රෝහල් ගත කළ බවත් එහිදී ඇය ගැබිනියක බව තහවුරු වූ බවත් වාර්තා වේ. කේට් කුමරිය ගැබ් ගැනීමේ පී‍්‍රතිමත් පුවත විලියම් කුමරු විසින් මාධ්‍යවෙත නිකුත් කරනු ලැබුවේ ඊයේ උදෑසනය. බි‍්‍රතාන්‍ය වැසියන් පමණක් නොව රජ පෙළපත ඉදිරියට ගෙන යෑමට පුතකු හෝ දුවක හෝ ලැබීම ගැන දෙවැනි එලිසබත් මහ රැජින ඇතුළු රජ පවුලේ සැවොම ඉමහත් පී‍්‍රතියට පත් වූ බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි. විලියම් කුමරු සහ කේට් කුමරිය අතිනත ගත්තේ 2010 වසරේ දීය. බි‍්‍රතන්‍යයේ කිරීටයට මීළඟ හිමිකරු හෝ හිමිකාරිය වනු ඇත්තේ විලියම් කුමරුගේ සහ කේට් කුමරියට ලැබෙන පුතා හෝ දියණියයි. කේට් කුමරිය ගැබිනියක වීමේ පුවතට බි‍්‍රතාන්‍ය මාධ්‍යවලින් ද විශාල ප‍්‍රසිද්ධියක් ලැබුණි. ඊයේ මුද්‍රණය වූ ඇතැම් පුවත්පත්වල ඒ ගැන කතු වැකි පවා පළ වී තිබුණි.



අදහස් (0)

කේට් කුමරියට දරු සම්පතක්

සංජිව Wednesday, 05 December 2012 11:45 AM

තෙරුවන් සරණයි (දී)

:       0       0

අජිත් Thursday, 06 December 2012 07:57 AM

මේවා අඩබෙර ගහ ගහ කියන දේවල්ද ? (ස)

:       0       0

දයා Wednesday, 05 December 2012 12:50 PM

වාසනාවන්ත පුත්කුමරෙකු ඔබ දෙපලට ලැබේවා !!! (ස)

:       0       0

ජසී Wednesday, 05 December 2012 07:04 PM

ලංකාවේ තෙල් මිල ඉහලට (ස)

:       0       0

සුමිත් Thursday, 06 December 2012 10:27 AM

ඕකත් මහ දෙයක්ද ?(ස)

:       0       0

වරුණ Wednesday, 05 December 2012 02:08 PM

අනේ ඉතින් අපිට මොකද ?(ස)

:       0       0

ශ්‍රියා Wednesday, 05 December 2012 02:19 PM

පුතෙක්ම ලැබෙන්න (දී)

:       0       0

අමිල කටුනායක Wednesday, 05 December 2012 09:09 PM

රජ වැඩ කාරයෝ (ස)

:       0       0

වජිර Thursday, 06 December 2012 12:13 PM

බ්‍රිතාන්‍යයේ සිංහාසනයේ ඉදගන්නේ ඔය බඩේ ඉන්න ඔටුන්න හිමි කුමරා හින්දා අඩබෙරගහල කියන්ඩ වටිනව.(ස)

:       0       0

අචින්ත Thursday, 06 December 2012 05:51 PM

ඔවුන් තමයි අපේ රට සශ්‍රීකවත් කිව්වේ (ස)

:       0       0

අචිනි Thursday, 06 December 2012 01:07 PM

කුමාර වරුනම් අපිටත් ඉන්නවා ඒත්.........................(ස)

:       0       0

ජන්ජිත් Thursday, 06 December 2012 12:17 AM

අනේ වාසනාවන්, රජ පැටියෙක් ඉපදිලා (දී)

:       0       0

බමුණුගම Thursday, 06 December 2012 01:18 PM

ඉතින් අපිට මොකෝ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 322 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 575 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 115 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 101 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 113 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2814 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 728 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site