බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කැටයමටත් පොත පෙරළයි
චූලක Friday, 06 December 2013 11:08 PM
භාවිතයට ගන්න බැරි පොත් නම් කමක් න නැත්නම් මහා අපරාදයක් (ස)
සම්පත් Thursday, 05 December 2013 01:36 PM
විද්‍යුත් බලශක්තිය නැතිවුනොත් ඔබට නැවත මෙම පොත් පිහිටවේවි. පරිස්සමින්. (දිල්)
සද්ධා මංගල Thursday, 05 December 2013 01:38 PM
අලුත් ලස්සන නිර්මාණ ! මේක දැකලා පොඩි දරුවෝ නිර්මාණ කලොත් (දිල්)
නිමල් Thursday, 05 December 2013 01:41 PM
අපරාදේ........ පොත් කියන්නේ කොච්චර වටිනා දෙයක්ද? (ස)
මධු Thursday, 05 December 2013 01:51 PM
අර පොතෙන් මට නිර්මාණයක් කරන්න හිතනවා ! (ස)
රත්නායක Thursday, 05 December 2013 02:03 PM
මිනිසා සම්පුර්ණ කරන අමිල වස්තු විනාශ වන අයුරින් කුමන ව්ශ්මිත නිර්මාණ කලද අගය කිරීමට නොහැක!! (ස)
ලාල් කැන්ඩි Saturday, 07 December 2013 02:05 AM
මිනිස් මොලයට කරලා තියෙන විනාශයක්. (නදී)
ඉන්දු - ලන්ඩන් Thursday, 05 December 2013 02:22 PM
කලාව නම් ලස්සනයි.. ඒත් කවුරුහරි මහන්සියෙන් ලියපු පොත් මේ විදියට විනාශ කරන එක නම් වටින්නේ නෑ. (ස)
ලාල් කැන්ඩි Saturday, 07 December 2013 02:06 AM
නිර්මාණ ගොඩක් ලස්සනයි නමුත් අනුමත කල නොහැක . (නදී)
නිසංසලා Friday, 06 December 2013 08:51 AM
නිර්මාණ නම් ගොඩක් ලස්සනයි. ඒත් සිසුවියක් විදිහට මම නම් පොත් වලට ගරු කරනවා. පොත් වෙනුවට විකල්පයක් භාවිතා කරන්නකෝ.(නදී)
ශාලික Thursday, 05 December 2013 02:55 PM
නියම වැඩක් ,,,, (ස)
චන්ද්‍රසිරි Thursday, 05 December 2013 10:08 PM
මගේ ගාවත් තිබෙන ලොකු පොත් ටිකෙන් වැඩක් ගන්න බලන්න ඕනෑ (නි)
මෙර්වින් දම්බන Thursday, 05 December 2013 03:28 PM
ඉන්දු-ලන්ඩන්,මෝඩ අදහසක් මයි දැම්මොත් දන්නේ,පොත් ප්‍රකාශකයෝ එක පොතකින් ලක්ෂ ගණන් කොපි ගහනවා,අවශ්‍ය කෙනෙක් මේවා මිලදීගෙන එයාලට ඕනේ දේවල් කර ගන්නවා (දිල්)
ඉන්දු - ලන්ඩන් Thursday, 05 December 2013 11:24 PM
මර්වින්, ඔයාට මාත් එක්ක තිබෙන තරහ මොකද්ද? මම විතරක් නෙමෙයි මේ අදහස දක්වලා තියෙන්නේ... (නි)
හසී Friday, 06 December 2013 11:08 AM
නිසංසලා, අපි කවුරුත් පොත් වලට ගරු කරනවා. ඒත් මේ කලාවේ දී නම් පොත් වලට ආදේශකයක් නෑ. (ස)
නිසංසලා Friday, 06 December 2013 11:50 AM
ඔයා හරි හසී. පොත් කියවන්නැති අද වගේ කාලයක කැටයම් කලාවෙන් හරි වටිනාකමක් දීපු එක ගැන අපිට සතුටු වෙන්න පුළුවන්.ඒත් ඉතින් ඒ කලාව රස විදින්නෙ කොහොමද?රස ජනනය වෙන්න නම් ඒ කලාව ගැන පහන් සිතුවිල්ලක් ඇති වෙන්න ඕනි නේද?මම නම් හිතන්නෙ කලාත්මක දෙයක් කිර්මාණය කරද්දී තවත් වටිනා වස්තුවක් විනාශ විය යුතු නැහැ කියලා. (ස)
හසී Friday, 06 December 2013 11:57 AM
නිසංසලා, අපිට ඕන නම් වටිනා දෙයක් විනාශ නොකර හිස් පොතක් අරන් පරණ කවරයක් දාලා කරන්න පුළුවන්. එතකොට වටිනා දේකට නැති වෙන්නේ කවරය විතරයිනේ...... (ස)
ශිරෝ Friday, 06 December 2013 12:23 PM
අය්යෝ පොත්. (නදී)
නිශා Friday, 06 December 2013 12:39 PM
නියම වැඩක්. අගය කල යුතුයි. නමුත් පොත් ටික නම් අපරාදෙ.... (ස)
හසී Friday, 06 December 2013 01:27 PM
වටිනා කලා කෘතියක් නම් අපතේ යන්නේ නෑ. (ස)
සාන්ත Friday, 06 December 2013 01:47 PM
අකුරු නොදන්නා අය පොත් වලින් වෙන මොනවා කරන්නද?? (ස)