ජොර්ජියාවේ ජොනෙස්බෝරොහි ජිවත්වන ආශා මෑඩෙලා (25) ලොව දිගම කෙස් කළඹට හිමිකම් කියන්නිය. ඈගේ කෙස් කලඹේ දිග අඩි 55ක් වන අතර බර කිලෝ 19කි. ගමන් බිමන් යෑමේදි ඈයට තවත් අයෙකුගේ උදව් උපකාර ලබා ගෑනිමට අවශය බව ඈය කියයි. වෛද්‍යරුන් කියනුයේ හෑකි ඉක්මනින් අශාගේ කෙස් කලබ කපා දැමිය යුතු බවයි. නැත හොත් කෙස් කලඹේ බර හේතුවෙන් ඇගේ කොදු නාරටියට හානි සිදුවිමෙන් ඈය ආබාදිත තත්වයට පත්වනු ඇති බවයි.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කතගේ වසය 25යි
දුමින්ද Sunday, 25 August 2013 08:46 AM
පාටකයා ගේ කුකුස මකනු වස් පින්තුරයක් පලකල නම් පංකාදුයි (දී)
ෂෙරිෆ් Sunday, 25 August 2013 09:51 PM
දැන් ඉතින් මුළු ලෝකෙටම පෙන්නුවනේ, යන්න ගිහින් කොණ්ඩය කොටට කපාගන්න.(අ)
නන්දා Sunday, 25 August 2013 09:20 AM
මෙන්න http://ashamandela.weebly.com/ (දී)
ට්‍රියෝනි සෙනවිරත්න Sunday, 25 August 2013 03:17 PM
ඉල්ලගෙන කන කරුමය. ඒත් ඉතින් අපිට නම් අහන්නත් සතුටුයි.(නදී)
දිසානායක Sunday, 25 August 2013 10:11 PM
නිහාල් මහත්තයා, කොන්ඩෙ විතරක් නෙමෙයි,එයාලගේ හැමදේම වේගවත්. අත්දැකීමෙන් කියන්නේ (නි)
චන්ද්‍ර වීරසිංහ Tuesday, 27 August 2013 07:22 AM
තමුන්ටම කොන්ඩේ පෑගිලා බෙල්ල කැඩෙන්න පුළුවන්. එවැනි දෙයක් මීට පෙර මා කියවා තියෙනවා. (නි)
අනුර Sunday, 25 August 2013 03:56 PM
පිස්සුවෙ හොඳම දෙය මේක.(නදී)
කුමාරිහාමි Tuesday, 27 August 2013 04:56 PM
මේ කොණ්ඩේ හෝදන්න අපහසු ඇති ඒකයි හැඩපලු ගෙතී ඇත්තේ. මේ හැඩපලු නිසා වැටෙන කෙස්ගස් අලුතෙන් එන කෙස් වලට ඇලිලා ඇති. ෂැම්පු දාල හේදුවොත් ඔය දිග කෙස් ගොඩක් ඉවත්වී නියන දිග බලාගන්න හැකිවෙයි. කොණ්ඩේ කපන්නේ අපරාදේ. වයසට යද්දී කොහොමත් කොණ්ඩේ වැටෙනවා.කොන්දට ආධාරකයක් සවි කරගත්තනම් හරි. ගෙඩියක් බැන්දොත් කොච්චර ලොකු වෙයිද? ඒකට දාන පුළුවන් දැලක් කොතරම් ලොකු වෙයිද? දිග කොණ්ඩයක් තිබීම නිසා කාන්තාවකට සැමියා වැඩියෙන් ආකර්ෂණය කරගත හැකියි. මම හවරි තියල කොණ්ඩේ බඳින්නේ ඒකනේ. (දී)
දුම්මලසූරිය. Sunday, 25 August 2013 10:20 AM
විස්තරය එත අසාවෙන් කියවා බැලුවේ අන්තිමට ලස්සන ඒ කොණ්ඩයේ පින්තුරයක් බැලීමේ නොනිත් අසාවෙන්....එත් කෝ පින්තුරයක්....සේනාරත්න කිව්වා වගේ එතින් අපි කොහොමද මේ කියන එක ඇත්තම විස්තරයක් කියල විශ්වාස කරන්නේ???? (දී)
අනුර නාවලපිටිය Sunday, 25 August 2013 10:35 AM
පොටෝ එකක් බැලුවනම් හොදයි නේද (දී)
සම්පත් Sunday, 25 August 2013 10:46 AM
පින්තුර නැද්ද
කින් බෙනට් Saturday, 24 August 2013 06:44 PM
අස්වාභාවික මැවිල්ලක් (නි)
නවීන් Sunday, 25 August 2013 04:49 PM
ආස හිතෙන කොණ්ඩයක් (දී)
ධනුෂි සමීරා Monday, 26 August 2013 12:32 PM
කොණ්ඩය දිග තිබුණට පිරිසිදු නෑ වගේ. (ස)
නිහාල් සමරවිච්ක්රම Sunday, 25 August 2013 05:03 PM
දිග ආදී 55ක් වෙනවා. සැක සහිතයි.වයස අවරුදු 25? අප්‍රිකානු සභාවය සහිත අයගේ කොණ්ඩය වැවීම වේගවත්ද? (දී)
නුවන් දඹගේ, ඉතාලිය Thursday, 29 August 2013 03:02 PM
අක්කේ කපන්න නම් දෙන්න එපා,,,මගේ සුදු අක්කේ.... (ස)
ටීඩී Saturday, 24 August 2013 07:15 PM
ඔච්චර කොණ්ඩයක් වැවෙන්න ඔය කියන කාන්තාවට වයස අවුරුදු 50 ක් විතර වෙන්නත් පුළුවන් (නි)
රන්ජනී Monday, 26 August 2013 01:24 AM
මෙයා ජීවිත කාලෙටම කොන්ඩෙ වවන්න ඇති.වෙන වැඩ නැතුවට හොදයි (නි)
සෙනරත් Saturday, 24 August 2013 07:22 PM
කොණ්ඩය කපන්න ඕන නෑ කෙනෙක් සහයට ගත්තා නම්හරි කිලෝ 20 බර කොණ්ඩය ගෙන යන්න (අ)
පෙරේරා Monday, 26 August 2013 06:31 PM
පුදුම කොණ්ඩයක්නේ? (නි)
නෙතුමි Tuesday, 27 August 2013 08:51 AM
මෙය මැයට අගෙයි, අපට සතුටුයි. එහෙත් මෙතරම් අපහසුතාවයෙන් ජීවිතය ගෙවන්නේ මොකටද, ඕනෑම නම් ශරීරයේ ප්‍රමාණයට තියා ගත්තා නම් ඉවරනේ (නි)
සමන් පෙරේරා-සෞදි Saturday, 24 August 2013 07:56 PM
විස්වාස කරන්න බැහැ ඡායා රුපයක් පලකලානම් වටිනවා .(නදී)
හේමන්ත Saturday, 24 August 2013 08:31 PM
දැන් ඉතින් ඇති, ලෝක වාර්තා තිබ්බනේ, ඉතින් ඕක විලුඹ ලඟට තිබුනම ඇති, මොන කරදරයක්ද මේක.(නදී)
මනෝජ් Saturday, 24 August 2013 09:05 PM
අපි කොහොමද පිළිගන්නේ .(අ)
මාටින් Sunday, 25 August 2013 06:22 PM
කොන්ඩේ මොනවා බලන්නද මෙයාල, මොකද කන්ඩද (දී)
දුම්මලසූරිය Sunday, 25 August 2013 06:24 PM
ඔය දීල තියෙන්නේ පංකාදු පින්තුර ටිකක්....වැඩේ ඇත්ත ....ළමයට කොන්ඩේ උස්සන් ඉන්න අපහසු තමා....එත් ඔච්චර දිග කොණ්ඩයක් කපන්න කියල කියන්නනම් දුකේ බැ...එත් ඒ තරුණියට කැමති දෙයක් කරපුවාවේ...(දී)
Senarathna Saturday, 24 August 2013 10:32 PM
පින්තුරයක් තිබුනානම් තමා වටින්නේ.(අ)
ලක්සිත Monday, 26 August 2013 11:50 PM
කොන්ඩෙ බොරු කොණ්ඩයක් (අ)
පිටිගල Monday, 26 August 2013 08:06 AM
මේක කෙස් කළඹක් නෙවෙයි හැඩපලු ගෙතිච්ච කුණු ගොඩක්. පනාවක් දැකලාවත් නැති. මොන විකාරයක් ද? කපලා දැම්මනම් ඉවරයි.(අ)
බුද්ධි ප්‍රබෝධා Wednesday, 28 August 2013 03:47 PM
හපොයි! (ස)
රූපවති Monday, 26 August 2013 07:41 PM
මේ කොණ්ඩේ දෙපතුල ලගට පමණක් දිගට තිබුනානම් ඔය අඩි 55ට වඩා ලස්සනයි ...සුන්දර පෙනුමකුත් තිබෙනවා...? (අ)
සොයිසා Tuesday, 27 August 2013 03:11 AM
පිළිගත් නොහැකි දෙයක් (නි)
ජයා Sunday, 25 August 2013 02:25 PM
චමින්ද හරියටම ඇත්ත ප්‍රචාරය කරන්න. අපිට හරිම ප්‍රස්නයක් ඉන්ට්ටර්නෙට් එක බලපුවහම. ඔබද, ඉන්ටර්නෙට් එකද හරි කියල හිතා ගන්න බැහැ. (නදී)
ධම්ම Saturday, 24 August 2013 03:51 PM
මොනදේ වුනත් අවශ්‍ය පමණට වඩා තිබුනාම කරදරයි. (නි)
රෙමා Saturday, 24 August 2013 03:52 PM
ඔය දොස්තරලා හරි ඊර්ෂ්‍යාවයි අනෙක් අයගේ කොන්ඩෙට (නි)
අනුර Saturday, 24 August 2013 04:06 PM
ඉල්ලන් කන්න වගේ යන්නේ (නි)
සුදර්ශන Sunday, 25 August 2013 08:34 AM
ආශා මැන්ඩෙලා (Asha Mandela ) යනුවෙන්ගුගල් වල හොයන්න ඈගේ කොණ්ඩය දැක බලා ගන්න. (දී)
සිල්වා Monday, 26 August 2013 08:20 PM
පිටිගල කිව්වත් වගේ මේක නම් කවදාවත් හෝදලවත්, පීරලවත් නැහැ. ගද ඇති.(නදී)
දිල්ශානි Monday, 26 August 2013 05:04 PM
ආශා මැන්ඩෙලා මහත්මිය ඔබේ කොණ්ඩය ඔබට වදයක් නොවේනම් තියාගන්න.වෛද්‍යවරයා කිව්වා වගේ කොදු ඇට පෙලට හානියක් නොවෙනවා නම්.