IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්: ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි

කෘත්‍රිම බුද්ධියෙන් මනුෂ්‍ය වර්ගයාට සහ ලෝකයට එල්ල විය හැකි තර්ජන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්විය. කෘත්‍රිම බුද්ධියෙන් එල්ල වන තර්ජන මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මෙසේ රැස්වූයේ පළමු වරටය.

මේ වනවිට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ මුලසුන හොබවන්නේ මහා බ්‍රිතාන්‍යයයි. බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි පෙන්වා දුන්නේ මනුෂ්‍ය අපගේ ජීවිතවල සෑම අංගයක්ම මූලික වශයෙන් වෙනස් කිරීමේ හැකියාව කෘත්‍රිම බුද්ධියකට ඇති බවත්, එය භයානක තත්ත්වයක් බවත්ය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයකු වන චීනය පැවැසුවේ, කෘත්‍රිම බුද්ධි පරිගණක සහ ජංගම දුරකතන මෘදුකාංග සහ යෙදවුම් සම්බන්ධයෙන් නිසි නියාමනක් සිදුවිය යුතු බවය. කිසිදු කෘත්‍රිම බුද්ධියකට ඊට අවශ්‍ය විදියට කටයුතු කරගෙන යෑමට ඉඩක් ලබා නොදිය යුතු යැයි ද සමුළුවට සහභාගී වුණු එක්සත් ජාතින්ගේ සංවිධානයේ චීන නියෝජිත ෂැංග් ජුන් පැහැදිලි කළේය.



අදහස් (0)

කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්: ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site