IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


කෙන්යාවේ නයිරෝබී නුවර සාප්පු සංකීර්ණයේ වෙඩි හුවමාරු දිගටම

අපි‍්‍රකා රාජ්‍යයක් වන කෙන්යාවේ නයිරෝබි නුවර විදෙස් සංචාරකයන් ගැවසෙන ‘වෙස්ට්ගේට්’ සුපිරි වෙළෙඳ සංකීර්ණයේ රැුඳී සිටින අල් ෂෙබාබ් ත‍්‍රස්තවාදීන් සහ කෙන්යානු ආරක්ෂක අංශ අතර ඊයේ (24) ද වෙඩි හුවමාරු සිදුවිය.
 

ත‍්‍රස්තවාදීහු දෙදෙනෙක්

සිව් මහල් ගොඩනැගිල්ලක් වන ‘වෙස්ට්ගේට්’  වෙළෙඳ සංකීර්ණයේ මහල් තුනක් තම ආරක්ෂක හමුදා විසින් යළි අත්පත් කර ගැනීමට සමත් වූ බව කෙන්යානු රජය පෙරේදා (23) රාත‍්‍රියේ නිවේදනය කර තිබුණි. කෙසේ නමුත් ඊයේ අල් ෂෙබාබ් සංවිධානය කියා සිටියේ ඔවුන්ගේ සාමාජිකයන් තවමත් ප‍්‍රාණ ඇපකරුවන් රඳවාගෙන සිටින බවය.

කෙන්යානු පොලිසියේ සහ හමුදාවේ සාමාජිකයෝ ඉකුත් 21 වැනිදා සවස සිට එම ත‍්‍රස්තවාදීන් සමඟ ගැටෙති. ගැටුම්වලින් මියගිය ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ගණන 11 කි. අල් ෂෙබාබ් ත‍්‍රස්තවාදීන් අතින් ඝාතනයට ලක් වූ පිරිස 68 කි. තුවාල ලැබූ ගණන 200 කට වැඩිය.

‘වෙස්ට්ගේට්’ සාප්පු සංකීර්ණයට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට සැකපිට පුද්ගලයන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කෙරෙන බව ද කෙන්යානු රජය කියා සිටී.

අල් ෂෙබාබ් ත‍්‍රස්තවාදීහු එම සාප්පු සංකීර්ණයට කඩා වැදී පහර දුන්නේ ඉකුත් 21 වැනිදා සවසය. ප‍්‍රහාරය සඳහා මුහුණු වසා ගෙන ත‍්‍රස්තවාදීන් 15 දෙනකු පැමිණි බව ආරක්ෂක අංශ කියා සිටියේය. ඔවුහු මුස්ලිම් වැසියන්ට සාප්පු සංකීර්ණයෙන් පිටවී යෑමට ඉඩ දී, මුස්ලිම් නොවන පිරිස ප‍්‍රාණ ඇපයට ගත්හ. ඉන්පසු ඔවුහු එම පිරිස සහ විදේශිකයන් වෙඩි තබා මරා දමන්න වූහ.

අල් ෂෙබාබ් සංවිධානය අන්තර් ජාලයේ ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ ප‍්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලොවට අනාවරණය කිරීමට ද පටන් ගත්තේය.
ප‍්‍රහාරයට තම සාමාජිකයන 15 දෙනකු පැමිණි බවත් ඒ අතර බි‍්‍රතාන්‍ය සහ ඇමෙරිකානු මුස්ලිම් සම්භවයක් ඇති සුදු ජාතික තරුණයන් සිටින බවත් එහි සඳහන් විය. ප‍්‍රහාරය මෙහෙයවූයේ ‘ධවල වැන්දඹුව’ නැමැති බි‍්‍රතාන්‍ය ජාතික තරුණියක බව ද හෙළි වී ඇත. ඇය 29 හැවිරිදි සමන්තා ලෙව්තවේට් නමැත්තියයි. 2005 වසරේ ලන්ඩන් නුවර සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල කළේ ඇගේ සැමියා වූ ජෙරමීන් නමැත්තාය.


 

හමුදා සෙබළු ප‍්‍රහාරයකට සූදානමින්
 
 අවි ගැටුම් සිදුවෙද්දී, සාප්පු සංකීර්ණයේ  ස්ථාන කිහිපයක පිපිරීම් ද සිදුවිය
 
ප‍්‍රාණ ඇපයේ සිටි කිහිප දෙනෙක දිවි බේරාගත් අයුරු

 



අදහස් (0)

කෙන්යාවේ නයිරෝබී නුවර සාප්පු සංකීර්ණයේ වෙඩි හුවමාරු දිගටම

හමීඩ් Wednesday, 25 September 2013 02:09 PM

දිනේෂ් ... බෞද්ධයෙක් මනුස්සයෙක් මැරුවහම ඒකට බුද්ධාගම පලිද ? නැහැ නෑ.ශේබබ් කියන්නේ අන්තවාදී කණ්ඩායමක්.ඒකට ආගම පලි නෑ. මේ යක්කු බොරුවට ආගම නාමෙන් කියලා කියන්නේ. (ස)

:       0       0

කමල් Wednesday, 25 September 2013 09:44 PM

ඔය ආගමේ කියලා නැද්ද රාමාසාන් උපවාසයෙන් පස්සේ අන්‍යාගමිකයකු මරාදැමුවොත් ස්වර්ගයේ උපදින බව.(නදී)

:       0       0

චමත් Wednesday, 25 September 2013 09:52 PM

මුස්ලිම් අන්තවාදීන් කියන්නෙයි, මුස්ලිම් ආගමිකයෝ කියන්නෙයි දෙපිරිසක්. මුස්ලිම් අන්තවදියෝ තමයි මිනි මරන්නේ, ත්‍රස්තවාදී ක්‍රියා කරන්නේ. මුස්ලිම් ආගමිකයෝ සාමකාමී පිරිසක්.(නදී)

:       0       0

අරුණ ද සිල්වා Wednesday, 25 September 2013 09:53 PM

එක් එක් ආගමට හෝ දර්ශනයට අදාල කියමන් හෝ පාඨ සාධාරණව අධ්‍යනය කොට ලැයිස්තුවක් සාධාරණව පිළියල කලා නම් මොන ආගමද මනුෂ්‍ය ඝාතනය, සත්ව ඝාතනය හා ත්‍රස්තවාදය අනුබල දෙන්නේ යන්න පැහැදිලි වේවි. මොන ආගමද අන්‍ය ඇදහිල්ලට ගරු කරන්නේ යන්නත් පැහැදිලි වේවි.(නදී)

:       0       0

රත්න Wednesday, 25 September 2013 02:36 PM

මුස්ලිම් නොවන අහිංසක මිනිසුන් මරා, මේ ත්‍රස්තවාදීන්ගේ ආගම අන් අයගේ ඔලුවට දමා, තමන්ගේම ලෝකයක් තැනීමට ගන්නා එක් මගක් පමණි. දුස්චරිත වලින් පිරි ත්‍රස්තයන්ගේ මෙම ක්‍රියාවන් දෙස නිහඩව අන්‍ය ආගමිකයන් බලාසිටිය යුතුද? (නි)

:       0       0

රන්ජනී Thursday, 26 September 2013 04:23 PM

කුමාර්, බයිබලය ඔබ මොනවද දන්නේ මං දන්නේ නැති නිසයි ඇහුවේ ? (ස)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 28 September 2013 01:10 PM

මෙහි අදහස් දාන මෝඩයින්ට මුස්ලිම් අය ප්‍රතිචාර දාන්න එපා. එක එක්කෙනාගේ කොන්ත්‍රාත්තු අරන් බොහෝ අය මුස්ලිම් විරෝධී අදහස් ලියන්නේ. කිසිවක් කාටවත් අප තේරුම් කරදීම අවශ්‍ය නොවන්නේය. අපි අදහන අපේ ධර්මය අපිට අති උතුම්ය. ඔවුන් අදහන ආගම් ඔවුන්ට උතුමය. අපට අපේ (ඊමානයට - දෙවියන් වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය) කිසි දිනක අබ ඇටයක තරම්වත් කිසිම බලපෑමක් ඇති නොවන්නේය. ලෝකයේ සිදුවෙන සියලු දේවල් වලට අපේ ධර්මය හෝ කිසිවෙකු නොදන්නා අල්-කුරානය පලි නැහැ. ශුද්ධවූ අල්-කුරානයේ ලියල තිබෙන්නේ මොනවද අපි පිළිපැදිය යුත්තේ කියන දේවල් ඒ ධර්මය අදහන අයට තමා අදාළ වන්නේ.(කුමාර් කියන පුද්ගලයා ආචාර්ය ශාකිර් නායක් නොවේ....) අනවශ්‍ය දේවල් වලට කාලය නාස්ති නොකර ලෝක සාමය වෙනුවෙන් සුභ ප්‍රාර්ථනා කරන්න. කරුණාකර ප්‍රතිචාර දමා ඉස්ලාම් ධර්මය හෝ අනෙක් ආගම් අපහාස නොකරන්න. ලියන අයට අවශ්‍ය දේවල් ඕන විදිහට ලියන්න දෙන්න. එක එයාලගේ නිදහස. (නදී)

:       0       0

රේමා Wednesday, 25 September 2013 02:56 PM

කෝ මානව හිමිකම්, කෝ නවනීද පිල්ලේ????? (ස)

:       0       0

දිනේෂ් Wednesday, 25 September 2013 02:59 PM

හමීඩ් මොකටද එහෙනම් මුස්ලිම් අයව තෝරලා නිදහස් කරලා තියෙන්නෙ. ඔයාලගෙ කුරානයෙන් කියලා තියෙනවා නේද අන්‍යාගමිකයින් මුස්ලිම් පිලිගන්නතුරු ඒ අයව මරන්න කියලා.ඒකට මුල පිරීමක් තමයි දැන් ආරම්භ කරලා තියෙන්නෙ. (ස)

:       0       0

හේෂාන් මානවඩු ඉතාලිය Wednesday, 25 September 2013 10:52 PM

ත්‍රස්තවාදය බෙහෙවින් අද කරන්නේ අහවල් ජනතාවය. කාලයක් 1971 දශකයේ ජේ වී පි එක ලංකාවේ ත්‍රස්තවාදය කළා. පසුව එල් ටි ටි එකේ දමිල කොටසක් ත්‍රස්තවාදය කළා. දැන් මුළු ලෝකය පුරා පවතින්නේ මොන අන්තවාදීන්ගේ ත්‍රස්තවාදයද කියා සියල්ලෝ දනිති (නි)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 25 September 2013 03:20 PM

දිනේෂ්, මේ නිකන් තප්පුලන්නේ නැතිව ඉන්න දන්නා දෙයක් කතා කරන්න. (ස)

:       0       0

මංගල කොලොන්නාව Wednesday, 25 September 2013 11:04 PM

දෙවියන් යනු මනුෂ්‍යන්ට වඩා උතුම් කොටසකි. නමුත් දෙවියන්ගේ නාමයෙන් මේ කරනා දේවල් දෙවියන් අනුමත නොකරති. මෙම අන්තවාදීන්ට කොහේ හෝ වැරදීමක් සිදුවී තිබේ. ඒකයි මොවුන් දෙවියන්ගේ නාමයෙන් මිනි මරන්නේ. ත්‍රස්තවාදය පතුරවන්නේ. දෙවියන් යනු සෑම දෙනාටම ජාතිය ආගම කුල මල ආගම ගැන නොසළකා එකසේ පිහිට වන අයයි. (දෙවියනි ඔබ කොහිද ? ) (නි)

:       0       0

කාලිංග Wednesday, 25 September 2013 11:10 PM

රිස්වාන්, හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි දේ ලෙසත් දකින්න ඉගෙනගන්න.මෙතන ඉන්නේ අන්තවාදීන් කියන්නේ කොහොමද?මුස්ලිම් ජාතියේ එහෙම කොටස් දෙකකට බෙදලා තිබේද? හොදටම පැහැදිලියි මේක මුස්ලිම් නොවන පිරිසක් ඉලක්ක කරලා කරපු මිලේච්ච ප්‍රහාරයක් කියලා (නි)

:       0       0

දිනේෂ් Wednesday, 25 September 2013 03:39 PM

රිෂාර්ඩ්, ඇත්ත කියනකොට ටිකක් කේන්ති යනවා වගේ? වෙනත් තැනක ඔය විදිහටම මුස්ලිම් අයව මරලා අනිත් අයව නිදහස් කරා නම් අද ඔයාලා ඔහොම කතා කරයිද? නවී පිල්ලෙත් එන්නෙ අපේ රටවල් වලට තමයි.අනිත් රටවල ශරියා නීති, අර නීති, මේ නීති කියලා අහිංසක මිනිස්සු මරණවා.ඒවට කවුරුත් නැහැ. (ස)

:       0       0

රිස්වාන් Wednesday, 25 September 2013 03:49 PM

ලෝකේ කොතැනත් මුස්ලිම් ජාතිකයන්ට අරියාදු තමයි. (ස)

:       0       0

කුමාර Wednesday, 25 September 2013 03:50 PM

කුරානය පිලිපදින සෑම එකෙකුම ත්‍රස්තවාදීන්ය.බොරුද කියලා කියවලා බලන්න. (ස)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 25 September 2013 04:00 PM

දිනේෂ්,මේ දන්නා දෙයක් කතා කරන්න .දැන් ඕක වෙන්නේ ලංකාවේද?එච්චර අමාරුවක් තියෙනවා නම් ඇෆ්ගනිස්ථානයට පකිස්ථානයට ගිහිල්ලා කට්ටිය බේරගන්න. එහෙත් මිනිස්සු තමා ඉන්නේ. හැමතැනම ඕවා වෙනවා. නිකන් උලුප්පන්න එපා. ඇස් දෙකකින් බලන්න, එකකින් බලන්න එපා (නි)

:       0       0

රනා Wednesday, 25 September 2013 04:08 PM

නවී පිල්ලෙත් බලන්නේ අපි දුක් විඳපු අවුරුදු තිහ නෙවෙයි. අවසාන දවස්වල සිද්ධ වෙච්ච දේවල් දෙමළ මිනිස්සුන්ට වෙච්ච අසාධාරණයක් ගැනයි . ලක්ෂ ගණනක් දෙමළ මිනිස්සු බේරගත්ත අපේ හමුදාව. ඒ එදා අවුරුදු 3ක් එහා. දැන් ඉතින් ගිහින් බලපන්කො කෙන්යාවට. (ස)

:       0       0

සත්‍යපාල Wednesday, 25 September 2013 04:12 PM

අර නිව්යෝර්ක් වල ඉන්න මහත්තයගෙන් උපදෙස් ගන්න හරියටම ත්‍රස්තවාදීන්ට පහරදෙන විදිහ දැනගන්න ඕනෑ නම්.විනාඩි 10 ඉවරයි. (නි)

:       0       0

තුවාන් Thursday, 26 September 2013 12:25 PM

මංගල කොලොන්නාව - ඔබ හරි (ස)

:       0       0

ගිහාන Wednesday, 25 September 2013 04:13 PM

රිස්වාන්, මේ පුවත අරාබි වලින් ලියලා තිබුණා නම් ඔයාට තේරෙයි නේද? (නි)

:       0       0

ගිහාන Wednesday, 25 September 2013 04:16 PM

කුමාරගෙ අදහස අනුමත කරමි. (නි)

:       0       0

කුමාර් Wednesday, 25 September 2013 04:26 PM

හමීඩ් නිකන් චුටි බබා වෙන්න එපා. මම කුරානයයි හදීදයයි දෙකම හොඳට කියෙව්වා.මස් වැද්දන්ගේ ආගම ඔයාලගේ ඔය සාමකාමී ඉස්ලාම් වලට වඩා සිය ගුණයක් යහපත්. (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 25 September 2013 10:31 AM

මුස්ලිම් නොවෙන අය පමණක් මරා දැමීම තුලින් මෙම අන්තවාදීන් ආගමේ නාමයෙන් කොතරම් මුලාවකට පත් වෙලා තියෙනවද කියන එක පැහැදිලි වෙනවා. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 25 September 2013 05:05 PM

රිෂාර්ඩ්, ඔයා ඇස් කන් පියාගෙනද ඉන්නේ? (නි)

:       0       0

රංග Wednesday, 25 September 2013 05:09 PM

රිෂාර්ඩ් කියන්නේ තනිකරම ආගම්වාදී පිස්සෙක්. මුස්ලිම් අය මොන වැඩේ කළත් හොදයි. හැම එකටම බටහිර බටහිර කියා කියා දගලනවා. දිනේෂ්, ඔයා කියන්නේ ඇත්ත. ඊටත් වඩා රිෂාර්ඩ් ට සිංහල තේරෙන්නේ නැහැ. පැහැදිලිවම කියලා තියෙනවා මුස්ලිම් නොවෙන අය මැරුවා කියලා. එහෙම තියෙද්දිත් තව කියවනවා ත්‍රස්තවාදීන්ගේ හොද. රිෂාර්ඩ් "කට වසාගෙන ඉන්නකන් මෝඩයත් පණ්ඩිතයෙක්" කියලා තේරුම් ගන්න. (නි)

:       0       0

සංජීව Wednesday, 25 September 2013 05:10 PM

රිෂාඩ්, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය ඔය හැම තැනකම ඔය කට්ටිය තමා යුද්ධය පතුරවන්නේ. (නි)

:       0       0

කුමාර Wednesday, 25 September 2013 05:24 PM

අද ලෝකයේ ආගම වෙනුවෙන් මිනීමැරීම ලොකු කණගාටුදායක තත්ත්වයක් (නි)

:       0       0

දිනේෂ් Wednesday, 25 September 2013 05:30 PM

රිෂාඩ් කියන්නේ කිසිම දෙයක් නොදන්නා මහ මෝඩයෙක් (නි)

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Wednesday, 25 September 2013 11:19 AM

කොච්චර කල් මේ මෙහෙයුම වනවද? අපේ හමුදාවට මේක භාර දුන්නා නම් මේ වෙනකොට ඉවරටම ඉවරයි.මේ මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නෑ.එක්කො තේරෙනවා නෑ වගේ ඉන්නවා. (ස)

:       0       0

රත්න Wednesday, 25 September 2013 05:51 PM

හමීඩ් ,රිෂාඩ් , කුරානයේ අංක 9:5 නැවත වතාවක් කියවා බලන්න.(නි)

:       0       0

නල්ලතම්බි Wednesday, 25 September 2013 05:54 PM

මොවුන් සුව කළ නොහැකි දරුණු පිළිකාවකි (නි)

:       0       0

රසික Wednesday, 25 September 2013 11:44 AM

විශ්වාස කරන්නත් අමාරුයි (නි)

:       0       0

උතුම් Wednesday, 25 September 2013 11:51 AM

ඉන්දියාවෙත් අර හෝටලේකට ත්‍රස්තවාදී 4-5 ද කොහෙද ඇවිල්ලා හමුදාවේ අයයි විශේෂ කාර්ය බලකායේ අයයි 200ක් විතර මැරුවේ. ඒකට අපේ විශිෂ්ට සිංහල හමුදාව ලක්ෂ 2ක් බේරගත්තා දවස් 10න් විතර. (නි)

:       0       0

සංජීව Wednesday, 25 September 2013 06:23 PM

ඇත්තටම මෙම මෙහෙයුම අපේ හමුදාවේ විශේෂ බලඇණියක් කළා නම් මෙලහකටත් සේරම ත්‍රස්තවාදීන් මරලා. අහිංසක ජීවිත ගොඩක් බේරෙනවා. මට මතකයි ඉන්දීය හමුදාවත් දින ගානක් දැගලුවා හතර පස් දෙනෙක් මරාගන්න බැරුව. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 25 September 2013 12:07 PM

මුස්ලිම් නොවන අය විතරක් මරා දමන එකෙන්ම හිතාගන්න පුළුවන් නේද ඒ ආගමේ තියන දර්ශනය. (ස)

:       0       0

මහේෂ් Tuesday, 01 October 2013 09:27 PM

"අනවශ්‍ය දේවල් වලට කාලය නාස්ති නොකර ලෝක සාමය වෙනුවෙන් සුභ ප්‍රාර්ථනා කරන්න" මේ මොන වගේ කතාවක්ද? (නි)

:       0       0

ගෙරාඩ් Wednesday, 25 September 2013 12:47 PM

ලංකාවේ එස්එෆ් එක හරි එස්ටීඑෆ් එක හරි ගියා නම් පැය දෙකෙන් ගේම ඉවර කරලා. (ස)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Wednesday, 25 September 2013 07:37 PM

අද ලංකාවේ ආමි එක ඔතන හිටියා නම් දවස් ගානක් ඕක ඇදෙන්නේ නැහැ. පැය ගානකින් අපේ අතට ගන්නවා. (නි)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 25 September 2013 01:21 PM

ඉඳහිට ලොව මේවා අනුමත නොකරන මුස්ලිම් ජනතාවද සිටිති. නමුත් ඔවුන්ට එය එළිපිට කීමට බැහැ. ඔවුනුත් ත්‍රස්තයන්ට බිලිවීමට පුළුවන් නිසා (නි)

:       0       0

තුවාන් Wednesday, 25 September 2013 08:05 PM

අල්ලාහ් කුරානයේ කියලා නැහැ මිනී මරන්න කියලා. එහෙම මිනී මරන්නන්ට ෂරියා නීතියේ නිසි දඩුවම් අපි ඔක්කොම දන්නවනේ. (නි)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 25 September 2013 08:07 PM

කුමාර්,රත්න , පෝයකටවත් පන්සල් යන්නේ නැති අනුන්ගේ ආගම වලට ගරහන තමාගේ ආගමේ මොනවද ඇත්තේ කියා ප්‍රචාරය නොකරන අයට කියන්නේ. අපිද පස්වතාවක් ඔය පොත කියවන්නේ? නැත්නම් ඔබද? දිනේෂ්, කොච්චර ලිව්වත් ඇත්ත කියනකොට තරහ යනවා තමයි. (නි)

:       0       0

අශේන් Wednesday, 25 September 2013 08:16 PM

මේ මරාගැනිලි වල තේරුමක් තියෙනවද? (නි)

:       0       0

කුමාර් Wednesday, 25 September 2013 08:23 PM

රිස්වාන්, ඔයා කියවන්න බයිබලය, එකේ තියෙනවා ඉතා පැහැදිලිව, අරාබි (මුස්ලිම්) වරුන්ගේ හස්තය එකිනෙකාට විරුද්දවත්, සියලු දෙනාගේ හස්තය ඔවුන්ට (අරාබි) විරුද්දවත් යන්නේය කියා. ඊට අමතරව කියා තිබෙනවා ඔවුන් වල් කොටළුවන් හා සමානයි කියලා. දැන් තේරෙනවද, මුස්ලිම් මුස්ලිම්ව මරනවා ලෝකේ පුරහම, ඊළඟට නිකන් මරුම්කනවා අනිත් මිනිස්සු මරන්න ගිහින්. කුමාර්.

:       0       0

බංඩා Wednesday, 25 September 2013 08:33 PM

ඇමෙරිකාව නැත්නම් අන්තවාදීන් ලෝකේ විනාස කරලා ඉවරයි. අපි ඇමෙරිකාව සමග එක්වෙමු. අන්ටවාදීන් නැති කරමු (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 143 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 113 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 240 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 51 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 60 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 471 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2104 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site