IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


කඳු නඟින්නා වසර 32කට පසු සොයා ගනී

1982 දි වයස අවුරුදු 23ක් වූ ප්‍රංශ ජාතික පැට්රික් හෙවේර්ට්  කඳූ නඟින්නා ඇල්පස් කඳූ මුදුනේ මීටර් 4000ක් ඉහලින් පිහිටි ඇගුයිල් වර්ට් (කොළ පැහැ ඉදිකටු තුඩ)  නම් ස්ථානයේදි හදිසි අනතුරකින් අතුරුදන්වී ඔහු  සොයා ගැනීමට නොහැකි වුයේය. එනමුදු අවුරුදු 32කට පසු පසුගිය ජූලි 03 වැනි දා ඔහු  සොයා ගැනීමට හැකි වුයේය. ඇල්ප්ස් කඳූ මුදුන තරණය කල පිරිසකට ඔහුගේ මළ සිරුර හමුවී ඇත්තේය.

 අවුරුද්ද මුළුල්ලේ හිම වලින් වැසී ඇති යුරෝපයේ උසම කදු වැටිය ලෙස ප්‍රසිද්ධ ප්‍රංශයේ නැගෙනහිර හා ගිණිකොන දිශාවත්, ස්විස්ට්සර්ලන්තයේ බටහිර දේශ සීමාවේ පිහිටි ඡිනිවා නගරය පිහිටි ප්‍රාන්තයත් එක් කරන ඇල්ප්ස් කඳු මුදුන තරණය කිරීමට  බොහෝ දෙනෙක් එති. ඇල්ප්ස් කඳු මුදුනේ මොන්ග් බොලොන් කදු ගැටිය තරණය කඳු නගින්නන්ගේ අවසාන ජය කනුව ලෙස සැලකේ.

ලෝක ප්‍රසිද්ධ කඳූ නඟින්නෝ ඇල්ප්ස් කඳූ මුදුන තරනයට බොහෝ ප්‍රිය කරති. එවැන්නන් අතරින් එම කඳූ මුදුන තරණයේදි ජීවිතයෙන් සමු ගත්තෝද සිටිති. වර්ෂ 1950 සිට මේ දක්වා එසේ ජීවිතයෙන් සමු ගත්තෝ 130ක් පමණ වෙති.

15 16 17

 



අදහස් (0)

කඳු නඟින්නා වසර 32කට පසු සොයා ගනී

හසන්ත Friday, 11 July 2014 06:55 AM

සීතලට ගල්ගැසී නරක්නොවී තිබෙන්න ඇති (නි)

:       0       0

අබ්දුල් Friday, 11 July 2014 07:29 PM

පුදුමාකාර දේවල් තමයි මේවා (නි)

:       0       0

ලංකා Friday, 11 July 2014 08:50 PM

අනේ! ඔහු පණපිටින් සිටියා නම්.... (නි)

:       0       0

දමිත් Friday, 11 July 2014 08:11 AM

අැමරිකන් කපිතාන් වගේ පණ තියෙද්දි ගල් වෙලාද දන්නේ නැහැ (නදී)

:       0       0

ඉන්ද්‍රජීව Friday, 11 July 2014 08:14 AM

අවාසනාවන්ත පුවතක් (නි)

:       0       0

ටොරින්‍‍ඩෝ Friday, 11 July 2014 09:15 PM

ඔහු ජීවත්ව හිටියා නම්.... (නි)

:       0       0

මාලිකා Thursday, 10 July 2014 06:10 PM

අහනකොටත් බය හිතෙනවා (නි)

:       0       0

දිනූෂ Friday, 11 July 2014 10:16 PM

මට නම් නිකන් පිස්සු වගෙයි (නි)

:       0       0

ගාමිණී - සිරි Thursday, 10 July 2014 06:34 PM

මෙවැනි අවදානම් තරණයන් සඳහා අදාළ රටේ රජයත්, ක්‍රීඩා සමාජ ,ස්වෙච්ඡා සංවිධාන නිරන්තරයෙන්ම සහයෝගය දැක්වීමක් අත්‍යවශ්‍යයි. මේ ජීවිත වෙනුවෙන් රටේ අවධානය යොමුවිය යුතුයි (නි)

:       0       0

රුවන්ති Friday, 11 July 2014 08:39 AM

පලවෙනි පින්තුරය චිත්‍රපටියක දර්ශනයක්. (ස)

:       0       0

නිහාල් Friday, 11 July 2014 11:28 PM

මෙහෙ රටේ මිනිසුන්ට මේ වගේ දේවල් සාාමන්‍ය දෙයක් (නි)

:       0       0

චින්තක Friday, 11 July 2014 11:31 PM

කණගාටුදායක පුවතක් (නි)

:       0       0

මහේෂ්‍ Friday, 11 July 2014 11:31 PM

මේ කතාව බොරුවක් නෙමෙයි (නි)

:       0       0

මුබාරක් Friday, 11 July 2014 08:58 AM

පිස්සු හැදෙයි මැස්සො මැරෙයි. (ස)

:       0       0

අරුණ Friday, 11 July 2014 08:58 AM

බැරි වැඩ නොකර හිටියනම් ඉවරයිනේ..(ස)

:       0       0

හශාන් Friday, 11 July 2014 09:16 AM

හොඳයි. (ස)

:       0       0

හසාර් Saturday, 12 July 2014 01:25 AM

ඇ‌යි ඔච්චර මහන්සි වෙලා කඳු ගින එකේ ලේසියෙන් පල්ලමක් බැස්ස නම් ඉවරනෙ (නදී)

:       0       0

විජේබා Friday, 11 July 2014 09:52 AM

අවදානමකින් තොර ජයග්‍රහණයක් නැත. ඔහු හොඳ උත්සාහවන්තයෙක්. මැරෙන එක කවදහ හිටියත් මැරෙනවා.(දිල්)

:       0       0

ලහිරු Sunday, 13 July 2014 05:17 AM

අපිට නම් හරිම පුදුමයි. මෙය ලෝකේ කොහොමත් සිද්ද වෙනවා. එ්ක සොබා දහමේ තවත් එක සිදුවීමක් පමණි (නදී)

:       0       0

ෆ්‍රෑන්ක් Saturday, 12 July 2014 04:15 AM

රොහාන්, ඔයා ස්විට්සර්ලන්තයේ හිටිය නම් ඔයාම දන්නවා මොනතරම් දුෂ්කර,ජීවිතයත් මරණයත් අතර ගවේෂණාත්මක කඳු නැගීමක්ද කියල. මම දැක්ක ඒ නඟින්න එන අය මොන තරම් ලොකු සැලස්මකින්ද, ඒ වගේම මොන තරම් බඩුබාහිරාදිය රැගෙන එනවද කියල. අපි වගේ ආසියානු ජාන ඇති අයට මේ මොන්ට් බ්ලාන්ක් කන්ද ළඟ ඉඳන් කිලෝමීටර භාගයක්වත් උඩට යන්න බැහැ. ඔයා ගියේ නැති එකමයි වාසනාව. කී දෙනෙක් සීත රටවල ඉපදිලත් මේ කඳුවැටියට ජීවිතය පුජා කලාද? (ස)

:       0       0

රොහාන් Friday, 11 July 2014 12:32 PM

රජය හා අදාල අංශ ඔවුන් පිලිබදව සොයාබලනවා. කදු නැගීමේදි බොහෝවිට අනතුරු සිදුවන්නේ නිකුත් කරන අනතුරු ඇගවීම් නොසලකා මිනිසුන් කදු තරණයට යාමෙන්. මාත් හරිම ආස කරන තැනක් ඇල්ප්ස් කියන්නේ. ස්විස්ටර්ලන්තයේ හිටිය කාලේ මට වරම් නැතිවුනා එකවරක් හෝ එය තරණය කිරීමට. හරිම ලස්සන වගේම භ්‍යානක තැනක් ඇල්ප්ස් කියන්නේ(දී)

:       0       0

බුද්ධික Saturday, 12 July 2014 09:20 AM

හරි පුදුමයි නේ ... මාරයි (අ)

:       0       0

රුමල් සන්දුල Friday, 11 July 2014 02:34 PM

අධික ශීතල නිසා මේ මනුස්සයා හිමායනය වෙලාද දන්නෙ නෑ... (අ)

:       0       0

ඔල්ගා Friday, 11 July 2014 04:28 AM

අනේ පණපිටින් ඉන්නවා වගෙයි අයියෝ. (ස)

:       0       0

සෙන්සාන් Friday, 11 July 2014 04:45 AM

පණපිටින් හිටියා නම් අද ඔහු වයසක මිනිසෙක්. (නි)

:       0       0

ඉෂාර Saturday, 12 July 2014 12:31 PM

අපරාදේ ජීවිතේ

:       0       0

ජනිත් අරන්දර Friday, 11 July 2014 06:12 AM

ලංකාවෙ නම් සමස්තයක් වශයෙන් ගත් කල කඳු ඔක්කොටම වගේ නැගලා තියෙනවා. හිමාලය නැග්ගට පස්සේ ඇල්ප්ස් නගින්නත් හිතන් ඉන්නවා. (නදී)

:       0       0

දුශාන් Saturday, 12 July 2014 02:02 PM

පුදුමයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 256 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 209 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 594 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 78 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 87 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 513 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2150 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site