යුක්රේන රජය පැනැවූ හමුදා නීතියට අමතරව, කියෙව් අගනුවරට ඇඳිරි නීතිය පනවා ඇත.
ඇඳිරි නීතිය කඩ කරන ඕනෑම අයකු යුක්රේන රජයේ සතුරකු ලෙස සලකන බව කියේව් පුරපති විටාලි කිලිට්ෂෙකෝ පවසා තිබේ. සවස 5 සිට උදේ 8 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි ද පුරපතිවරයා වැඩි දුරටත් පවසා තිබේ.
'ඇඳිරි නීතිය වෙලාවේ වීදිවල සිටින ඕනෑම යුක්රේන වැසියකු සතුරන් ලෙස සහ යුක්රේන රජයේ කුමන්ත්රණකාරීන් ලෙස සැලකන බවත් පුරපතිවරයා පැහැදිලි කර තිබේ.
රුසියානු විපක්ෂ ක්‍රියාකාරීන් බොහෝ දෙනකු මෙම අවස්ථාවේ උත්සාහ ගන්නේ කියෙව් අගනුවර අභ්‍යන්තරයේ සිට කුමන්ත්‍රණය කරමින් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීගේ රජය අඩපණ කිරීමට යැයි බුද්ධි අංශ වාර්තා පෙන්වා දී ඇත.
(එන්.ඩී.ටීවී)
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කියෙව් අගනුවරට ඇඳිරිය