තම දින 4 ක් වියැති කුළුඳුල් දරුවා වන ටෙඩ් තුරුලූ කරගත් බ්‍රිතාන්‍යය ජාතික අල් පර්ගසන් අනාගතයට ඉතිරි කර ගන්නට යැයි කියා ඡායාරූපයකට පෙනී සිටියේය.
නමුත් ටෙඩ් සිටියේ අපහසුවෙන් මෙනි.ඒ බව අල් ගණනකට ගත්තේ නැත.ඔහුට ඡායාරූපය වැදගත්ය.
ටෙඩ් එක්වනම ‘‘බර‘‘ නිදහස් කරන්නට ගත්තේය.ඔහුගේ මුහුණේ අපහසු පෙනුම පහව ගොස් සිනාවක්ද මතුවී තිබුණි.
අල්ට කරකියා ගන්නට නොහැකි විය.ටෙඩ් තම කටයුත්ත කරගන්නා තෙක් බලා සිටීමට ඔහුට සිදුවිණි.
ඡායාරූප ශිල්පියා මේ සියල්ල ඡායාරූප ගත කිරීමට අමතක කළේ නැත.
එම ඡායාරූප ඔහු පසුව අන්තර්ජාලයට එක් කළේය.ඒවාට අති මහත් ප්‍රතිචාර ලැබුණි.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කිරිකැටියා බර නිදහස් කරගනී
වාසනා Friday, 05 September 2014 09:55 AM
අනේ හුරතල් දරු පැටියෙක් (නි)
වසන්ත Friday, 05 September 2014 11:06 AM
අනේ! නියම ඡායාරූපයක් (නි)
දුම්මලසූරිය Friday, 05 September 2014 11:06 AM
ඔය විදියට දහදුක් විඳලා දෙමාපියන් දරුවෝ හදනවා.නමුත් සමහර දරුවෝ වැඩිහිටි වුණහම දෙමාපියන්ව ගෙදරින් එළවනවා, වෙනස්කම් කරනවා... (නි)
අලහකෝන් Friday, 05 September 2014 12:48 PM
අනාගතයට වැදගත්ම විරල චයරුපයක් තියෙන්නේ අගේට. (අ)
කළුපෙරුම Saturday, 06 September 2014 05:07 AM
දෙමව්පියෝ කරන කැපකිරීම් ගැන කතා කරන්න තවම ලෝකේ වචන මදි. අම්ම, පියා මගේ බුදු වේවා!!! (නදී)
මැණික් Friday, 05 September 2014 02:13 PM
දරුවන් ලැබෙන්නත් මහා පින් කරලා තියෙන්න ඕන. බලන්නකෝ මේ පුවත එක්කම තමන්ගේ දරුවා පොලවේ ගහපු කට්ටිය ගැනත් ආරංචි වෙන හැටි. මේ පියාගේ දරු සෙනෙහස මුහුණෙන්ම පේනවා. (නදී)