පසුගිය දෙසැම්බර් මාසයේ දී අනතුරට පත්වුණු කොරියන් මගී ගුවන් යානය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විමර්ශන කණ්ඩායම්වලට, යානයේ එක් ඇන්ජිමක් තිබී කුරුලු පිහාටු හමුවී ඇත.
ජේජු ගුවන් සේවයට අයත් මෙම මගී ගුවන් යානය, අනතුරට පත් වූයේ 179 දෙනකු බිලි ගනිමිනි. බරපතල තුවාල ලබා ගුවන් සේවිකාවෝ දෙදෙනෙක් දිවි ගලවා ගත්හ.
යානය ගුවනේ දී කුරුල්ලන් රංචුවට ගැටුණු බවත්, ඉන් අනතුරුව එහි රෝද නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු බවත්, ඒ නිසා යානය ගොඩබාද්දී ලිස්සා අනතුර සිදුවුණු බවත් මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබුණු නමුත්, බෝයිං 737-800 වර්ගයේ එම යානයේ, ඇන්ජිමේ සුන්බුන්වලින් කුරුලු පිහිටා හමුවීමත් සමඟ මේ වනවිට ඒ බව තහවුරු වී ඇතැයි විමර්ශන කණ්ඩායම් පවසයි.
(ඒ.එෆ්.පී.)
තායිලන්තයේ බැංකොක් අගනුවර වාතයේ ගුණාත්මකභාවය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇතැයි එරට කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
සමාජ ආර්ථික සංවර්ධනය, විද්‍යාත්මක දියුණුව සහ ගෝලීය පිළිගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව විශාල ජයග්‍රහණ රැසක් අත්කරගෙන ඇති බවත්, ඒ සියලු ජයග්‍රහණ පසුපස සිට
රුසියාව අසල පිහිටි, යුරෝපා රාජ්‍යයක් වන, බෙලරූසයේ ජනාධිපතිවරණය පැවැත්වුණු අතර, 1994 වසරේ සිට වසර 30 ක් තිස්සේ එරට බලයේ සිටින ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ ගෝමා නගරය එරට බෙදුම්වාදී සන්නද්ධ කැරැලිකරුවන් විසින් අත්පත් කරගනු ලැබූ බව වාර්තා වේ. මෙම කැරැලිකරුවන් හැඳින්වෙන්නේ ‘එම
ඇමෙරිකා නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පත් කරනු ලැබූ නව රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, සිය පළමු විදෙස් සංචාරය ලෙස තෝරාගෙන ඇත්තේ පැනමා රාජ්‍යය බව පැව
‘ටික්ටොක්’ සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීමට ‘ටෙස්ලා’, ‘සේප්ස් එක්ස්’ යන සමාගම්වල ප්‍රධානියා මෙන්ම ලොව අංක එකේ බිලියනපතියාද වන ඉලොන් මස්ක් ලංසු ඉදිරිපත්
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කොරියන් යානයේ ඇන්ජිමක කුරුළු පිහාටු