‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය චීන රසායනාගාරයකින් කාන්දු වූවක් බව තහවුරු වී ඇතැයි නිකී හේලි පවසයි.
නිකී හේලි යනු 2024 ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂිකාවය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකන් තානාපතිනිය ලෙස කටයුතු කළේ ද නිකී හේලි ය.
‘කොවිඞ් 19 වයිරසය ආවේ චීන රසායනාගාරයකින්. චීන කොමියුනිස්ට් පක්ෂ රජයට ලබා දෙන සියලු විදෙස් ආධාර වහා නැවැත්විය යුතුයි. එක සතයක් චීන කොමියුනිසිට් පක්ෂ රජයට දිය යුතු නැහැ.’ යැයි නිකී හේලි නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙයි.
‘කොවිඩ් 19’ වයිරසය චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරව්භ වූයේ 2019 දෙසැම්බරයේය. ඒ වනවිට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය.
(ඒ.එෆ්.පී.)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘කොවිඞ් 19’ ආවේ චීන රසායනාගාරයකින්