IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


කොරියන් ජනපතිගේ දෝෂාභියෝගය සම්මත වෙයි

දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහිව ගෙනා දෝෂාභියෝගය, එරට ව්‍යවස්ථා අධිකරණය විසින් ඒකමතිකව සම්මත තහවුරු කෙරුණි.

ඒ අනුව, යූන් සුක් යෝල් ජනාධිපති ධුරයෙන් ඉවත් කෙරනු ඇති අතර, දින 60 ක් ඇතුළත ජනාධිපතිවරණයක් පැවැත්වීම ද කළ යුතුය.

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගේ අප්‍රසාදයට ලක්වුණු යෝල්ට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගය ඉදිරිපත් කිරීම සිදුවූයේ පසුගිය දෙසැම්බරයේය.

එම අවස්ථාවේ දී යෝල්ගේ ජනාධිපති බලතල තාවකාලික හිටුවීම සිදුවිය. දකුණු කොරියානු අග්‍රාමාත්‍යවරයා වැඩ බලන ජනාධිපති ලෙස පත් කෙරුණි.

යෝල්ගේ ජනාධිපති ධුරය අහෝසි කිරීමට නම්, ව්‍යවස්ථා අධිකරණය යටතේ දෝෂාභියෝගය තහවුරු කළ යුතුව තිබුණු අතර එය අද (4) දිනයේ සිදුවිය.

ව්‍යවස්ථා අධිකරණ විනිසුරුවරු අට දෙනාම ඒකමතිකව, දෝෂාභියෝගය තහවුරු කළ බැවින් යෝල් ට ජනාධිපති ධුරය අහිමි විය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

කොරියන් ජනපතිගේ දෝෂාභියෝගය සම්මත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ආසියානු කොටස් වෙළෙඳපොළ ඉහළට
2025 අප්‍රේල් මස 10 10 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග


ගර්භාෂ බද්ධයෙන් පසු සාර්ථක දරු උපතක්
2025 අප්‍රේල් මස 10 226 0

බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


ඇමෙරිකා එන්න: බදු ගහන්නේ නැහැ
2025 අප්‍රේල් මස 10 104 0

ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල


පලස්තීනය පිළිගන්න මැක්රොන් සූදානම්
2025 අප්‍රේල් මස 10 73 0

පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන


චීන ජාතිකයෝ 155 ක් යුක්රේන සටන් බිමේ
2025 අප්‍රේල් මස 10 79 0

චීන ජාතිකයන් 155 දෙනකු පමණ රුසියාවට සහාය පළ කරමින්, යුක්රේන හමුදා සමඟ සටන් වදින බව යුක්රේන බුද්ධි අංශ අනාවරණය කර ඇත.


චාල්ස් රජු පාප්තුමා හමුවෙන්න ගිහිල්ලා
2025 අප්‍රේල් මස 10 32 0

ඉතාලියේ සිවුදින නිල සංචාරයක යෙදෙන තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින, වතිකානයේ දී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් හමුවූහ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එ


මේවාටත් කැමතිවනු ඇති

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 202 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 841 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 640 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

Our Group Site