ඉන්දීයාව, ඔවුන් විසින්ම නිපදවූ අභවකාශ යානයකින්, ගගනගාමීන් අභ්‍යවකාශයට යැවීමට සහ ගෙන්වා ගැනීමට සූදානම් වෙයි. එම මෙහෙයුම සිදුවනු ඇත්තේ 2025 වසරේදීය.
ගගනගාමීන් අභ්‍යවකාශයට යවා ආපසු ගෙන්වා ගැනීමට ඉන්දීය අභ්‍යවකාශ ආයතනය සුවිශේෂී අභ්‍යවකාශ යානයක් නිපදවා ඇත. එම යානය ගගනගායාන් Gaganyaan ය.
ඊයේ (21) දිනයේ ගගනයාන් යානයේ අත්හදා බැලීම් කටයුතු සාර්ථකව සිදුවන බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසා තිබේ. අත්හදා බැලීමේ කටයුතු සිදුවන්නේ ශ්රීහරිකොත අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදීය.
(එන්.ඩී.ටීවී.)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගගනගාමීන් අභ්‍යවකාශයට ගෙනියන්න ඉන්දියාව සැරැසෙයි
ගමේ එකාලා Sunday, 22 October 2023 04:43 PM
අමතක කරන්ඩ එපා.. අපේ රටේත් නම් දරාපු ගගන ගාමියෙක් ඉන්නවා කියලා මැදමූලනේ, එයාට අභ්‍යාවකාශ තරණය පිළිබඳව ආචාර්ය උපාධියක් තියෙනවා කියලයි කියන්නේ...?